01/09/2026
🧑🍳👩🍳 ඔබේ අනාගතය හෝටල් ක්ෂේත්‍රයෙන් ගොඩනගන්න! 🏨✈️
_❓ මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද?_
*• අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) සමත් වී සිටීම හෝ පෙනී සිට තිබීම.*
*• අ.පො.ස. උසස් පෙළ (A/L) සමත් වී සිටීම හෝ පෙනී සිට තිබීම.*
*• හෝටල් හා සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් තිබීම.*
_❓ මෙම පාඨමාලාව කුමක්ද?_
*🎓 Diploma in Hotel, Tourism and Hospitality Management*
_❓ මෙම පාඨමාලාව තුළ ඉගෙන ගත හැකි ප්‍රධාන විෂයන් මොනවාද?_
🔹 Professional Cookery
🔹 Front Office Operations
🔹 Pastry & Bakery
🔹 Food & Beverage Service
🔹 Housekeeping Operations
🔹 Tourism Management
🔹 Human Resource Management
🔹 Spoken English
_❓ සියලුම විෂයන් එකම ස්ථානයකින් ඉගෙන ගත හැකිද?_
*ඔව්.සියලුම ප්‍රධාන විෂයන් එකම පාඨමාලාවක් තුළින් ප්‍රායෝගික සහ නවීන ක්‍රමවේදයන් සමඟ ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දේ.*
_❓ මෙම පාඨමාලාව TVEC අනුමතද?_
ඔව්. ✅ TVEC Approved Course
*📄 Registration No: P16-0157*
_❓මෙම පාඨමාලාවේ කාල සීමාව කෙසේද?_
*පාඨමාලා කාලය මාස - 08*
*පුහුණු කාලය මාස - 06*
_❓ඉන් පසු හිමිවන සහතිකය කුමක්ද?_
*Hotel,Tourism and Hospitality Management Diploma සහතිකයක් හිමි වේ.*(රජයේ අනුමත)
_❓ නව කණ්ඩායම සඳහා ලියාපදිංචි වීම ආරම්භ කර තිබේද?_*🔥 September – October Batches සඳහා දැන් ලියාපදිංචි වීම ආරම්භ කර ඇත!*
_❓ නේවාසික පහසුකම් තිබේද?_
*🏠 අවශ්‍යතාවය ඇති සිසුන් සඳහා නේවාසික පහසුකම් ලබා දේ.*
_❓ පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැකිද?_
*💳 ඔව්. පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් ඇත.*
_❓ විශේෂ වට්ටම් තිබේද?_
*🎁 මුලින් ලියාපදිංචි වන සිසුන් 05 දෙනා සඳහා විශේෂ වට්ටම්!*
⚠️ සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගනු ලැබේ.
📍 Location:
*Oasis Institute,*
*Matale Junction, Anuradhapura*
📞 වැඩි විස්තර සහ ලියාපදිංචි වීමට:
*☎️ 077 049 3358*
*☎️ 076 346 4856*
ඔබේ හෙට දවස වෘත්තීයමය සාර්ථකත්වයකින් පුරවන්න!
🎓 අදම Oasis Institute සමඟ එක්වන්න! 🏨✨