𝐒𝐏𝐈𝐂𝐘 𝐏𝐇𝐘𝐒𝐈𝐂𝐒

𝐒𝐏𝐈𝐂𝐘 𝐏𝐇𝐘𝐒𝐈𝐂𝐒 ( සැරටම ඉගෙනගන්න ) එල්.සී.ගුණසේන

"සියලූම විෂය කරුණු ප්‍රයෝගොකව සහ තර්කානුකූලව ඔබට උගන්වනවා ඇත"

09/09/2025
Chemistry  + Physics   විද්‍යාගාර පරීක්ශණ සමග බලගැන්වේ...!! 2027 ට Practical කාලාවෙ සුපිරි Brand දෙක..! Practical නම් Pr...
17/03/2025

Chemistry + Physics විද්‍යාගාර පරීක්ශණ සමග බලගැන්වේ...!!
2027 ට Practical කාලාවෙ සුපිරි Brand දෙක..!

Practical නම් Practical
Chemistry + Physics

2027 නවක සිසුන් දැන් බදවා ගැනේ

05/08/2023
22/06/2023


දැන් ලංකාවටම නොමිලේ PHYSICS.

ඔව් අපි මුලු දිවයිනේම ඉන්න ඔයාලට නොමිලේම Physics විෂය උගන්වනවා ඒක හරහා. ඔයාට තියෙන්නෙ පහල තියන ෆෝරම් එක පුරවල අපිට එවන්න විතරයි.

01),විශේසෙන්ම මේ පංතිය වැදගත් වෙන්නේ කාටද?
මුදල් ප්‍රස්න තියන සහ කොච්චර පංති ගියත් Physics ගොඩදාගන්න බැරි ළමයින්ට.

02),ඉගැන්වීම් කරන්නේ කෝමද?
මේකත් සාමන්‍යෙන් කරන Physics පංතියක් හා සමානයි. වෙනසකට තියෙන්නේ අපි නොමීලේම සහ අනිවාරෙන්ම ඔයාලව ගොඩදානවා කියන එක.

03),වෙනත් Physics පංතිවලට යන අයට එන්න පුලුවන්ද?
ඔව් ඔයාට ඕනෙම වෙලාවක එන්න පුලුවන්. කිසිම ප්‍රස්නයක් නෑ. එතකොට ඔයාට බලාගන්නත් පුලුවන් කෝකද හොඳ කියලා.( ගොඩක් පංති වල කරන්නේ උගන්වන එක නෙවෙයිනේ.🤣) වෙනස අනිවාරෙන්ම බලාගන්න පුලුවන්.

04),මග නතර නොකර දිගටම කරනවද?
ඔව් අනිවාරෙන්ම දිගටම කරනවා. මොකද දැනට වසර 8 කටත් වැඩි කාලයක් උගන්වලා තියන ගුරුවරයෙක් වන එල්.සී.ගුණසේන සර් තමයි මේ පංතිය කරන්නේ.

05),මොන අව්රුද්දේ විභාගය ලියන අයටද පංති කරන්නේ?
ඔයා මොන අව්රුද්දේ ලිව්වත් කමක් නෑ එන්න. අපි ඕනම කෙනෙකුට උගන්වනවා.

05),සියලුම කරුණු, වගේ දේවල් කරනවද?
ඇවිල්ලම බලන්න. ඔයාට හිතාගන්නත් බැරිවේවි ඔයා ඉස්සරල ගියපු පංති මොනාද කියලා.😉

කාරණාව මෙච්චරයි. අපි සියලූම විෂය කරුනු වගේම practical ඔක්කොම කරනවා. තව පේපර් එහෙමත් කරනවා. අපි විභාගයට ඉතා ලස්සනට ළමයින්ව පුහුනුකරනවා. වගකීමෙන් කියන්න පුලුවන් විභාගය හරිම ලේසි කරනවා අපේ ළමයින්ට😎

ඔයාට ඔයාගේ අනාගතය ගැන, දෙමව්පියන්ගේ මුදල් ගැන, දෙමව්පියන්ගේ බලාපොරොත්තු ගැන, ඔයාගේ බලාපොරොත්තු ගැන උනන්දු වෙනවා වගේම ඒවා යතාර්ථයක් කරගන්න ඕනෙනම් එකතුවෙලා බලන්න.

එන අය එන්න. නැති අයත් ඒන්න.☺️

පහල පෝරමය පුරවන්න.👇👇

https://docs.google.com/forms/d/e/1FAIpQLSdJuGg3Fp_riZZlocUrfD_I5R9XIGlrWZW1pJwkiqizuZyx4Q/viewform?usp=sf_link

ඔබට ජය.😎

මතක් කරලා share කරන්න.

𝐒𝐏𝐈𝐂𝐘 𝐏𝐇𝐘𝐒𝐈𝐂𝐒
08/04/2023

𝐒𝐏𝐈𝐂𝐘 𝐏𝐇𝐘𝐒𝐈𝐂𝐒

Address

466/c Sirimewan, Godage Mawatha
Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when 𝐒𝐏𝐈𝐂𝐘 𝐏𝐇𝐘𝐒𝐈𝐂𝐒 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share