Old Boys Association - A/Mankadawala M.V

Old Boys Association - A/Mankadawala M.V

Share

අ/මාන්කඩවල මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය

Photos from Old Boys Association - A/Mankadawala M.V's post 09/11/2024

We arranged to provide bursaries for the children studying in the school and valuable books for the school's library.

And we were able to get the principals and teachers who have done a great job for the school to participate in this.

Photos from Old Boys Association - A/Mankadawala M.V's post 01/04/2023

Arranged to conduct the exercise book distribution program for the new academic year 2023 for 117 selected children studying in the school on 24.03.2023 in the college auditorium. Here, the college beauty department also arranged to present various elements to light up the festive occasion. The would like to thank all those who sponsored the exercise books for these sons.

06/01/2023

අ/මාන්කඩවල මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති අතර, ඒ සඳහා විදුහල වෙතින් ඉගෙනුම ලැබූ සියලුම ශිෂ්‍ය/ ශිෂ්‍යාවන්ට මෙහි සාමාජිකත්වය ලබා ගැනීමට ආරාධනා කර සිටින්නෙමු.
මෙය පාසලෙහි ඉගෙනුම ලැබූ ආදි සිසුන් අතර බැඳීම වර්ධනය කිරීම හා විද්‍යාලයෙහි ඒකාබද්ධ සංවර්ධනය මෙන්ම දැනට විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය/ ශිෂ්‍යාවන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට ආරම්භ කර ඇති බැවින් පාසලේ ආදි ශිෂ්‍ය වන සියලුම ශිෂ්‍ය/ ශිෂ්‍යාවන් මේ සඳහා එකතු වන ලෙස ඉල්ලා සිටිමි.
මේ සම්බන්ධ අවශ්‍ය විස්තර හෝ වැඩිදුර තොරතුරු මෙම පරිශීලක ගිණුමෙහි ඇති දුරකථන අංකය ඔස්සේ ලබා ගැනීමට හැකි බැව් වැඩිදුරටත් දන්වා සිටිමු.

Want your school to be the top-listed School/college in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Saliyapura
Anuradhapura
50008