Online School

Online School ... දැයේ දු දරුවන්ට ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පාර පෙන්වන අපේ කාලයේ සොදුරු තක්සලාව...

30/11/2024

🌟 Certificate Course in Project Proposal Writing & Research Thesis Writing 🌟

📢 Registration Extended! Only 100 seats available! 📢

Are you looking to master project proposal writing and research thesis skills? Don't miss this unique opportunity! This course will be conducted over 5 days in December: 07, 08, 14, 15, and 21. You'll also get recorded sessions for each day, so you can learn at your convenience.

🔍 Modules Include:
Fundamentals of Project Proposal Writing
Strategic Alignment & Problem Identification
Budgeting & Resource Planning
Monitoring, Evaluation, & Project Sustainability.

✨ Course Details:
🕒 Duration: 5 weeks
🌐 Language: Sinhala / English
💸 Fee: LKR 10,000 / $40
🎓 50% Discount for undergraduate students!

Deadline for Registration: November 15, 2024
🗓️ Start Date: December 7, 2024
📄 Recognized Certificate Provided

👉 REGISTER NOW and take a step towards a successful career!
https://forms.gle/d7gHyQhDt7cHBhp86

📞 For more information:
Contact: +94769044126
Email: [email protected]

දැයේ පුංචි දරුවන්ට ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ශක්තියක් වන්නට අප සූදානමින්.....ඔබගේ දුව පුතා අදම යොමු කරවන්න...මුල සිට සර...
27/12/2022

දැයේ පුංචි දරුවන්ට ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ශක්තියක් වන්නට අප සූදානමින්.....

ඔබගේ දුව පුතා අදම යොමු කරවන්න...

මුල සිට සරලවම
ජයග්‍රහනයේ හිනිපෙත්තටම
ඔහුව රැගෙන යන බවට අපි
ඔබට පොරොන්දු වෙමු...

වසර ගණනාවක පළපුරුද්ද සමගින්
සිගිත්තන් වෙනුවෙන් පැමිණි
අප‌ේ කාලයේ සොදුරු ගුරුවරයා....

"යායට පීදෙන අනාගත අස්වැන්න...."

අදම අමතන්න
071 0755408

(සැ.යු - සැළසුම් කරන ලද කාලයක් තුළ ඉතාමත් සරලව දරුවන්ගේ නිදහස උපරිමයෙන් ආරක්ෂා කරමින් සකස් කරන ලද විශේෂිත ක්‍රමවේදයකට අනුව ඉගෙනුම් ක්‍රියාවලිය සිදුවේ.)

විනෝදයෙන්, ආදරයෙන් අපි අප‌ේ ගමන යමු.....

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Online School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share