19/07/2026
At the 10th Asian Karate Championship, held in Dhaka, Bangladesh, on 18 July 2026, Tharushika Senarathna, a former student of Anuradhapura Central College and the sole representative of Sri Lanka's North Central Province, won the bronze medal.
We extend our heartfelt gratitude to Mr. Priyantha Wijesinghe, the College Karate Coach, for his invaluable guidance and unwavering support in this remarkable achievement.
Previously, she also became the only athlete from the North Central Province to win a silver medal at the 2024 Commonwealth Karate Championship.
බංග්ලාදේශයේ ඩකා අගනුවර 2026.07.18 වන දින එනම් පෙර දින පැවති දස වැනි (10 ) ආසියානු කරාතේ ශූරතා තරගාවලියේ දී උතුරු මැද පළාතේ එකම නියෝජනය ලෙස තරග වැදුණු අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ, තරුශිකා සේනාරත්න ක්‍රීඩිකාව ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර ඒ සඳහා අනුපමේය සහයක් ලබා දුන් විද්‍යාලයීය කරාතේ පුහුණුකරු ප්‍රියන්ත විජයසිංහ ගුරු පියාණන්ටත් අපගේ හෘදයාංගම කෘතවේදීත්වය පිරිනමන අතර,
ඇය මීට පෙර 2024 පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ ශූරතා තරගාවලියේ දී ද, උතුරු මැද පළාත නියෝජනය කරමින් රිදී පදක්කමක් දිනාගත් එකම ක්‍රීඩිකාව ලෙස ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් විය.
Designed by : Thehara Jayakodi
Captioned by : Disari Damdinee