Little mathematicians

Little mathematicians ගණිතය විෂයට දුර්වල ඕනෑම දරුවෙකු ගණිතය විෂයේ සැබෑම දක්ෂයෙකු කරන එකම ගණිත පාඨමාලාව Taken. Following this finding, the workshop aims to activate the inactive mind.

Mathematical Training for Intelligence Development (100% Practical)
බුද්ධි වර්ධනය සඳහා ගණිතය පුහුණුව (100% ප්‍රායෝගික)
* Course Content
🧠1980 මුල් කාලයේ නොබෙල් ත්‍යාගය පිරිනැමූ රොබට් ඕර්න්ස්ටේන් සහ රොජර් ස්පෙරි යන විද්‍යාඥයන් දෙදෙනා ගේ විද්‍යාත්මක පර්යේෂණයට අනුව 🧠මිනිස් මොළය 🧠වෙනස් ආකාරයන් දෙකක් සිදුකරන බවත් ඒ දකුණු මොළය සහ වම් මොළය (That's right brain and left brain) ලෙසත් මෙම කොටස් දෙකම ක්‍රියා

කරන පුද්ගල උගත් බුද්ධිමතෙක් වන බවත් සොයා ගන්නා ලදී.

💫මිනිසුන් ගෙන් 80% ගේ මනස (ඒ දකුණු මොළය හෝ වම් මොළය විය හැක) එක් කොටසක් අක්‍රිය පවතින හෙයින් දියුණු මානසික ව්‍යායාම මගින් එම අක්‍රීය කොටස සක්‍රිය කළ හැකි බව ඔවුන් සොයා ගන්නා ලදී.
🏹👨‍🎓එම සොයාගැනීමට අනුව යමින් අක්‍රිය මනස සක්‍රිය කිරීම මෙම වැඩමුළුව මගින් සිදු කෙරේ.

🧠බුද්ධිමත් දෙමාපියනි ඔබ දරුවාගේත් කුඩා කාලයේ දීම මෙම වවම් මොළය හා දකුණු මොළය සමබරව ක්‍රියා කරවීමට හොදම මානසික ව්‍යායාමය ලෙස මනෝමයෙන් ගණන් සෑදීම සඳහා පුහුණු කරන පාඨමාලාව සුදුසුම පාඨමාලාව බව අවිවාදයෙන් සඳහන් කළ හැක.

ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලබන එකම ප්‍රායෝගික පාඨමාලාව මෙය බවත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කළ හැක.
මේ වනවිටත් මෙම පාඨමාලාවට සම්බන්ධ වූ දරුවන්ගේ බුද්ධිය වර්ධනය වූ බව ඔවුන්ගේ දෙමාපියන් විසින් ම සනාථ කර ඇති බව ඉතා සතුටින් ප්‍රකාශ කරමි.

මෙම පාඨමාලාව සම්පුර්ණයෙන්ම online පවත්වන පාඨමාලාවකි

එක් පාඨමාලාවක් සඳහා ළමුන් 15ක් හෝ ඊට අඩු ප්‍රමාණයක ළමුන් ප්‍රමාණයක් සම්බන්ධ කරගන්නා අතර පාඨමාලාව ආරම්භ කිරීමට ප්‍රථම දෙමව්පිය හමුවක් පවත්වා පාඨමාලාව පිළිබඳව සියලු කරුණු දැනුවත් කර ඉන් අනතුරුව පාඨමාලාව ආරම්භ කරනු ඇත.

🧠මෙම පාඨමාලාවට සම්බන්ධ වන ඔබගේ දරුවා හට පාඨමාලා කාලය අවසානයේ මනෝමයෙන් ගණන් සෑදීමේ කිසිදු හැකියාවක් වර්ධනය වී නොමැති බවට ඔබ තීරණය කරන්නේ නම් පාඨමාලාව සඳහා ගෙවූ සම්පූර්ණ මුදල් ආපසු ගෙවන එකම ශ්‍රී ලාංකික පාඨමාලාව බවත් ඉතා සතුටින් ප්‍රකාශ කරමි

(පාඨමාලා ගාස්තුව රුපියල් 6000වන අතර එය මාසිකව ගෙවිය හැක (2000x3=6000) )
වැඩි විස්තර දැනගැනීමට කතාකරන්න - 076 74 600 60

First Stage - 3 Months - පළමු අදියර-මාස 3
100 වරක් දක්වා චක්කරය මනෝමයෙන්
100ට අඩු සංඛ්‍යා වැඩි කිරීම තප්පර දෙක තුනකින් මනෝමයෙන්.
100ට අඩු සංඛ්‍යා බෙදීම තප්පර දෙක තුනකින් මනෝමයෙන්.
100ට අඩු සංඛ්‍යා කිහිපයක් එකතු කිරීම් මනෝමයෙන්.
100ට අඩු සංඛ්‍යා කිහිපයක් අඩු කිරීම් මනෝමයෙන්.
ගණිත ගැටළු විසඳීම තප්පර දෙක තුනකින්.
ඇතුළු බොහෝ ක්‍රමවේද ඉතා සරලව
Second Stage - 3 Months - දෙවන අදියර - මාස 3
1000 දක්වා චක්කරය මනෝමයෙන්
1000ට අඩු සංඛ්‍යා වැඩි කිරීම තප්පර දෙක තුනකින්
1000ට අඩු සංඛ්‍යා බෙදීම තප්පර දෙක තුනකින් මනෝමයෙන්.
1000ට අඩු සංඛ්‍යා කිහිපයක් එකතු කිරීම් මනෝමයෙන්.
1000ට අඩු සංඛ්‍යා කිහිපයක් අඩු කිරීම් මනෝමයෙන්.
100ට අඩු සංඛ්‍යාවක වර්ගය සෙවීම මනෝමයෙන්
ගණිත ගැටළු විසඳීම තප්පර දෙක තුනකින්.
ඇතුළු බොහෝ ක්‍රමවේද ඉතා සරලව

Third Stage - 3 Months - තෙවන අදියර - මාස 3
1000 වැඩි චක්කරය මනෝමයෙන්
1000ට වැඩි සංඛ්‍යා වැඩි කිරීම තප්පර දෙක තුනකින්
1000ට වැඩි සංඛ්‍යා බෙදීම තප්පර දෙක තුනකින් මනෝමයෙන්.
1000ට වැඩි සංඛ්‍යා කිහිපයක් එකතු කිරීම් මනෝමයෙන්.
1000ට වැඩි සංඛ්‍යා කිහිපයක් අඩු කිරීම් මනෝමයෙන්.
100 ට අඩු සංඛ්‍යාවක වර්ගමූලය සෙවීම මනෝමයෙන්
ගණිත ගැටළු විසඳීම තප්පර දෙක තුනකින්.
ඇතුළු බොහෝ ක්‍රමවේද ඉතා සරලව




Mathematical Training for Intelligence Development (100% Practical)
Mathematical Training for Intelligence Development (100% Practical)

Scientific research by Robert Earnstein and Roger Sperry, two Nobel laureates in the early 1980s, has shown that the human brain performs two different functions: the right brain and the left brain, and that the person who activates both parts is an educated intellectual. They found that 80% of people (whether it be the right brain or the left brain) have one part inactive, so advanced mental exercise can activate that part. Wise parents, it is arguable that intoxicants of choice runs the taste in mental health, especially when you are a child. It can be responsibly stated that this is the only practical course conducted in Sri Lanka. I am happy to say that the parents of the children who have already joined this course have confirmed that their intelligence has developed. Each course will involve 15 or less students and a parent meeting will be held before the start of the course to inform all about the course and then start the course. I am pleased to announce that this is the only Sri Lankan course that will refund the full amount paid for the course if you decide that your child who joins this course has not developed any ability to mentally calculate at the end of the course. (Course fee is Rs. 70 / - and can be paid monthly)

First Stage - 3 Months - First Stage - 3 months
Cycle up to 100 times
Increase the number to less than 100 by two or three seconds. Divide a number less than 100 by two or three seconds. A few additions below 100 are in the mood for additions. A number less than 100 with a few reductions in mind. Solve math problems in two to three seconds. Most of the methods including are very simple
Second Stage - 3 Months - Second Stage - 3 months
Up to 1000 cycles in the mood
Increasing the number to less than 1000 in two or three seconds
Divide numbers by less than 1000 by two or three seconds. A few additions of less than 1000 are in the mood for additions. A number less than 1000 with a subtraction mood. Finding the type of number less than 100 is a no-brainer
Solve math problems in two to three seconds. Most of the methods including are very simple

Third Stage - 3 Months - Third Stage - 3 months
More than 1000 cycles in the mood
Increasing the number over 1000 by two or three seconds
Divide numbers by more than 1000 in two or three seconds. Several additions of over 1000 are in the mood. A few numbers over 1000 with a subtraction mood. Finding the square root of less than 100 is a no-brainer
Solve math problems in two to three seconds. Most of the methods including are very simple

🛑🙏ආදරණීය දෙමාපියනි 🙏මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ආදරණීය දූ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ජයග්‍රහනය තහවුරු කිරීම සඳහා ශ්‍ර...
06/08/2022

🛑🙏ආදරණීය දෙමාපියනි
🙏මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ආදරණීය දූ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ජයග්‍රහනය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් වත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ පළමු දිනය වන අද දින රාත්‍රී 7ට පැවැත්වේ ඒ සඳහා ඔබගේ දුව පුතා සම්බන්ධ කිරීමට පහත ලින්ක් එක භාවිතා කරන්න මෙම සම්මන්ත්‍රණය Prio ටීවී ඔස්සේ ද සජීවීව විකාශනය වන බව කරුණාවෙන් සලකන්න
Join Zoom Meeting
https://esiphala-lk.zoom.us/j/84240883390?pwd=STVjUDM3VGNGeTNvSzh2ellKV2p5UT09

Meeting ID: 842 4088 3390
Passcode: 492661

31/05/2022

🙏🙏🙏මනෝමයෙන් ගණන් සැදීමේ පාඨමාලාවල පිළිබඳව උනන්දුවක් දැක්වූ ඔබට ස්තුතියි🙏🙏
🎓🎓🎓ගණිතය විෂයට දුර්වල ඕනෑම දරුවෙකු ගණිතය විෂයේ සැබෑම දක්ෂයෙකු කරන එකම ගණිත පාඨමාලාව🎓🎓🎓
💰💰💰මුදල්මය වගකීමක් දරන එකම ශ්‍රී ලාංකික පාඨමාලාවද මෙම පාඨමාලාව බව වගකීමෙන් ප්‍රකාශ කරමු💰💰💰
🎤🎤🎤මෙම පාඨමාලාව සඳහා දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් නොමිලේ පවත්වනු ලබන අතර එම වැඩමුළුව තුළදී පාඨමාලාව පිළිබඳ සියලු විස්තර ලබා දෙනු ඇත🎤🎤🎤
👉තොරතුරු ලබාගැනීම සඳහා කරුණාකර පහත සමූහය හා සම්බන්ධ වන්න👈
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
https://chat.whatsapp.com/KxJ8koJM9goJjPXniveAX7
2022-06-4 වන සෙනසුරාදා රාත්‍රී 9ට zoom තාක්ෂණය මගින් ඔබව දැනුවත් කරනු ඇත.
Zoom link එක මෙම සමූහයෙන් ලබාගත හැක
1 වසරේ සිට 11 වසර දක්වා ළමුන් සම්බන්ද කල හැක
2022-06-4 වන සෙනසුරාදා වැඩමුළුවෙන් ඔබට පහසු දිනයක් ලබාගත හැකහැක

31/05/2022

🙏🙏🙏මනෝමයෙන් ගණන් සැදීමේ පාඨමාලාවල පිළිබඳව උනන්දුවක් දැක්වූ ඔබට ස්තුතියි🙏🙏
🎓🎓🎓ගණිතය විෂයට දුර්වල ඕනෑම දරුවෙකු ගණිතය විෂයේ සැබෑම දක්ෂයෙකු කරන එකම ගණිත පාඨමාලාව🎓🎓🎓
💰💰💰මුදල්මය වගකීමක් දරන එකම ශ්‍රී ලාංකික පාඨමාලාවද මෙම පාඨමාලාව බව වගකීමෙන් ප්‍රකාශ කරමු💰💰💰
🎤🎤🎤මෙම පාඨමාලාව සඳහා දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් නොමිලේ පවත්වනු ලබන අතර එම වැඩමුළුව තුළදී පාඨමාලාව පිළිබඳ සියලු විස්තර ලබා දෙනු ඇත🎤🎤🎤
👉තොරතුරු ලබාගැනීම සඳහා කරුණාකර පහත සමූහය හා සම්බන්ධ වන්න👈
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
https://chat.whatsapp.com/KxJ8koJM9goJjPXniveAX7
2022-06-4 වන සෙනසුරාදා රාත්‍රී 9ට zoom තාක්ෂණය මගින් ඔබව දැනුවත් කරනු ඇත.
Zoom link එක මෙම සමූහයෙන් ලබාගත හැක

Address

Thambuththegama
Anuradhapura
50240

Telephone

+94770160060

Website

Alerts

Be the first to know and let us send you an email when Little mathematicians posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Little mathematicians:

Shortcuts

Share