Wisdom Online School

Wisdom Online School ✅This Is The Education Center Which Change Your Life🎓

💭ɪꜰ ʏᴏᴜ ꜱᴘᴇᴀᴋ ᴀᴅᴠᴀɴᴄᴇᴅ ᴇɴɢʟɪꜱʜ, ʏᴏᴜ ᴄᴀɴ ɪᴍᴘʀᴇꜱꜱ ꜱᴏᴍᴇᴏɴᴇ ᴇᴀꜱɪʟʏ. ʟᴇᴛ'ꜱ ꜱᴇᴇ ᴛʜᴇ ᴠᴀʀɪᴏᴜꜱ ᴀᴅᴠᴀɴᴄᴇᴅ ᴇɴɢʟɪꜱʜ ꜱᴇɴᴛᴇɴᴄᴇꜱ.✅      ...
21/08/2022

💭ɪꜰ ʏᴏᴜ ꜱᴘᴇᴀᴋ ᴀᴅᴠᴀɴᴄᴇᴅ ᴇɴɢʟɪꜱʜ, ʏᴏᴜ ᴄᴀɴ ɪᴍᴘʀᴇꜱꜱ ꜱᴏᴍᴇᴏɴᴇ ᴇᴀꜱɪʟʏ. ʟᴇᴛ'ꜱ ꜱᴇᴇ ᴛʜᴇ ᴠᴀʀɪᴏᴜꜱ ᴀᴅᴠᴀɴᴄᴇᴅ ᴇɴɢʟɪꜱʜ ꜱᴇɴᴛᴇɴᴄᴇꜱ.✅

✅The most significant differences between British and American English are in their 𝗽𝗿𝗼𝗻𝘂𝗻𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻𝘀, 𝘁𝗵𝗲𝗶𝗿 𝘃𝗼𝗰𝗮𝗯𝘂𝗹𝗮𝗿𝗶𝗲𝘀, ...
12/08/2022

✅The most significant differences between British and American English are in their 𝗽𝗿𝗼𝗻𝘂𝗻𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻𝘀, 𝘁𝗵𝗲𝗶𝗿 𝘃𝗼𝗰𝗮𝗯𝘂𝗹𝗮𝗿𝗶𝗲𝘀, 𝗮𝗻𝗱 𝘁𝗵𝗲𝗶𝗿 𝘀𝗽𝗲𝗹𝗹𝗶𝗻𝗴. look at these words👇

🟢කොපමණ ඉංග්‍රීසි පාඨමාලා වලට සහභාගි වුණත් තවමත් ඉංග්‍රීසි භාෂාව අමාරුද?රාත්‍රී කාලයේ අන්තර්ජාලයේ සැරිසරමින් නිකරුනේ කාලය...
06/08/2022

🟢කොපමණ ඉංග්‍රීසි පාඨමාලා වලට සහභාගි වුණත් තවමත් ඉංග්‍රීසි භාෂාව අමාරුද?

රාත්‍රී කාලයේ අන්තර්ජාලයේ සැරිසරමින් නිකරුනේ කාලය ගත කරන අතරේ එයින් පැය 2 ක් ඵලදායී ලෙස අර්ථ ගන්වන්න එන්න අප හා එක්වන්න.....

දින 7ම ඇති ඉංග්‍රීසි 𝐍𝐈𝐆𝐇𝐓 𝐂𝐋𝐀𝐒𝐒 එක

ඔබ හට 𝗚𝗿𝗮𝗺𝗺𝗮𝗿 | 𝗦𝗽𝗼𝗸𝗲𝗻 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 | 𝗩𝗼𝗰𝗮𝗯𝘂𝗹𝗮𝗿𝘆 | 𝗢𝗻𝗹𝗶𝗻𝗲 𝗧𝗲𝘀𝘁𝘀 ආදී පරිපූර්ණත්වයෙන් යුතු ඉංග්‍රීසි පාඨමාලාවක අත්දැකීම ලබා දීමට අප සූදානම්

වැඩ්ඩෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න එන්න අප සමග✅

ඔබ කොපමණ දැනුම මට්ටමක සිටියත් ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයෙකුගේ මට්ටම දක්වා ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගැනීමට අප මඟ පෙන්වන්නම්

ඔබ වයස අවුරුදු 8 ත් 80 ත් අතර රැකියාවක නියුතු අයෙක්ද?. නැත්නම් රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයෙක්ද , පාසල් යන වයසේ කෙනෙක් ද, තමන්ගෙම ව්‍යාපාරයක් සිදු කරනු ලබන අයෙක්ද, මිතුරන් සමඟ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න ආස කෙනෙක්ද, විදේශ රැකියාවකට යන්න ආසාවෙන් ඉන්න අයෙක්ද, එසේ නම් මේ ඔබට අවස්ථාවයි.......

posh වෙන්න ආසද ? එහෙනම් English වලින් polish වෙමු.😜

✅ සතියේ දින 7 ම
✅රාත්‍රී 9 සිට 11 දක්වා
✅ Zoom තාක්ෂණය ඔස්සේ
✅පාඨමාලා ගාස්තුව රු : 𝟮,𝟱𝟬𝟬/= පමණයි

⭕පාඨමාලාව සමග සම්බන්ධ වීම සදහා පහත Link එක මත ටච් කර WhatsApp පණිවිඩයක් අප හට ලබා දෙන්න
https://wa.me/message/R5EIL2I5KLUQD1

පාඨමාලාව අවසානයේ වටිනා සහතික පතක් ඔබ හට ලබා දීමට අප ආයතනය කටයුතු කරන්නෙමු🎓📚

- The Secrets Of English By WISDOM-

ɢᴇᴛ ʀᴇᴀᴅʏ ɢᴜʏꜱ, ᴡᴇ ᴀʀᴇ ʜᴇʀᴇ ᴛᴏ ʜᴇʟᴘ ʏᴏᴜ ɴᴏᴡ✅🅻🅴🆃🆂   🆂🆃🅰🆁🆃   🆆🅸🆃🅷   🅴🅽🅶🅻🅸🆂🅷✏️
05/08/2022

ɢᴇᴛ ʀᴇᴀᴅʏ ɢᴜʏꜱ, ᴡᴇ ᴀʀᴇ ʜᴇʀᴇ ᴛᴏ ʜᴇʟᴘ ʏᴏᴜ ɴᴏᴡ✅
🅻🅴🆃🆂 🆂🆃🅰🆁🆃 🆆🅸🆃🅷 🅴🅽🅶🅻🅸🆂🅷✏️

Address

Weerasekararama Road, New Town
Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Wisdom Online School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Wisdom Online School:

Shortcuts

Share