SDTI Rajarata Campus

SDTI Rajarata Campus SDTI campus is one of Sri Lanka's leading private educational institute with ISO 9001:2015

English ඩිප්ලෝමාවට IT ඩිප්ලෝමාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁🎓ඕනම වෘත්තීයකට අත්‍යවශ්‍ය වන ඉංග්‍රීසි භාෂාව (English) සහ තොරතු...
31/08/2026

English ඩිප්ලෝමාවට IT ඩිප්ලෝමාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁🎓
ඕනම වෘත්තීයකට අත්‍යවශ්‍ය වන ඉංග්‍රීසි භාෂාව (English) සහ තොරතුරු තාක්ෂණ (IT) දැනුම එකම කාලයකදී, එකම මුදලකට, ජාත්‍යන්තර මට්ටමේ ඩිප්ලෝමා සහතිකයක් ලෙස ලබා ගැනීමට SDTI Campus වෙතින් පිරිණමන සුවිශේෂී අවස්ථාව ඔබත් හිමි කරගන්න. 2026 නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම් දැන් ඇරඹුනා!
✅ English & IT Diploma
🌟 ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි?
📌 O/L හෝ A/L ප්‍රතිඵල කුමක් වුවත් ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකියි.
📌 ලෝක පිළිගත් (World Recognized) වටිනා සහතික පත්‍රයක්.
📌 පළපුරුදු දේශක මඩුල්ලකගේ සෘජු මඟපෙන්වීම.
📌 විදේශීය ජාතිකයන් සමග ප්‍රායෝගික පුහුණුව.
📌 නිවසේ සිටම 100% Online මාර්ගයෙන් හැදෑරීමේ හැකියාව හෝ ලංකාව පුරා ශාඛා ජාලයෙන් Physical දේශන වලට සම්බන්ධ වීමේ හැකියාව.
📍වෘත්තීය ජීවිතය ජය ගන්න අත්‍යවශ්‍යම ද්විත්ව සුදුසුකම දැන්ම සපුරා ගන්න.
👇ලියාපදිංචි වීමට "English & IT Diploma" ලෙස සඳහන් කර WhatsApp කරන්න:
☎️070 164 3884
(WhatsApp)
SDTI Campus - ඔබේ සීමාව අහසයි!

වෘත්තීය සිහින සැබෑ කරගන්න, අද දිනම පටන් ගන්න...🎓2022, 2025 දකුණු ආසියාවේ අංක එකේ විශ්වවිද්‍යාලය ලෙස ජාත්‍යන්තර සම්මාන හි...
31/08/2026

වෘත්තීය සිහින සැබෑ කරගන්න, අද දිනම පටන් ගන්න...🎓
2022, 2025 දකුණු ආසියාවේ අංක එකේ විශ්වවිද්‍යාලය ලෙස ජාත්‍යන්තර සම්මාන හිමිකරගත්,
ISO 9001-2015 ප්‍රමිතියෙන් සහතික කළ පුහුණුවක් සමඟින්,
SDTI විශ්වවිද්‍යාලයේ පවුලට ඔබත් එකතු වන්න෴
📌 Diploma in Human Resources Management
📌 Diploma in Banking & Finance
📌 Diploma in Business Management
✅ World Recognized IQA Qualifications Certificate
✅ ISO තත්ව සහතිකය ලත්, UGC පිළිගත් ආයතනයක්
✅ BMICH හීදී විශේෂ උත්සවයකින් ඩිප්ලෝමා සහතික ප්‍රදානය
✅ රැකියාවක නියුතු අයටත් පහසුවෙන් හැදෑරිය හැකි Part-Time (Zoom) පන්ති
🎯 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම සහිත (UGC Recognized) B.Com / BBM / BSc Banking & Finance උපාධි සඳහා ඍජුවම පිවිසීමේ අවස්ථාව!
පාඨමාලා සඳහා දැන්ම අයදුම් කරන්න; පහත අංක අමතන්න, නැතහොත් whatsapp පණිවිඩියක් යොමු කරන්න.
📲070 164 3884
-SDTI Campus - ඔබේ සීමාව අහසයි

🎓🏫 *SDTI Campus සමඟ ඔබේ අනාගතය ගොඩනඟා ගන්න!* ✨🎓✨ *ඔබේ අනාගතය ගුරුවරයෙකු ලෙස ගොඩනඟා ගන්න සූදානම්ද?* ✨📚 *අධ්‍යාපන ක්ෂේත්‍ර...
31/08/2026

🎓🏫 *SDTI Campus සමඟ ඔබේ අනාගතය ගොඩනඟා ගන්න!* ✨
🎓✨ *ඔබේ අනාගතය ගුරුවරයෙකු ලෙස ගොඩනඟා ගන්න සූදානම්ද?* ✨
📚 *අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තියක් සදහා පළමු පියවර අදම තබන්න!*
👨‍🎓👩‍🎓 *අධ්‍යාපනවේදි (Bachelor of Education) උපාධිය සමඟ ඔබේ සිහින වෘත්තියට පාර තනන්න!*
🔰 A/L පසු උසස් අධ්‍යාපනයට යාමට බලාපොරොත්තු වන ඔබටත්,
🔰 දැනටමත් ගුරු වෘත්තියේ නියැලී සිටින ඔබටත්,
🔰 අනාගතයේ ගුරුවරයෙකු ලෙස සාර්ථක වීමට කැමති ඔබටත්,
👉 *මෙය ඔබටම වෙන් වූ විශේෂ අවස්ථාවක්!*
━━━━━━━━━━━━━━━━━━━
🎓✨ *අධ්‍යාපනවේදි (Bachelor of Education) උපාධිය* ✨🎓
👨‍🎓👩‍🎓 *ඔබේ ගුරු වෘත්තීය සිහිනයට ශක්තිමත් පදනමක්!*
━━━━━━━━━━━━━━━━━━━
🏫 *SDTI Campus සමඟ ඔබටත් උපාධියකට අවස්ථාවක්!*
✔️ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම සහිත (UGC Recognized)
✔️ 2021/2022 දකුණු ආසියාවේ විශිෂ්ඨතම අධ්‍යාපන ආයතනයක්
✔️ ISO 9001:2015 තත්ව සහතිකයෙන් පිදුම්ලත්
━━━━━━━━━━━━━━━━━━━
🔵 *අධ්‍යාපන ක්ෂේත්‍රයට පිවිසීමට හෝ දැනටමත් නියැලී සිටින ඔබට විශේෂ අවස්ථාවක්!*
📌 *මෙම උපාධිය සඳහා සුදුසු අය:*
👉 A/L පසු උසස් අධ්‍යාපනයට පිවිසීමට බලාපොරොත්තු වන ඔබ
👉 පෙර පාසල් / පුද්ගලික / ජාත්‍යන්තර / රාජ්‍ය / අර්ධ රාජ්‍ය පාසල් ගුරුභවතුන්
👉 Tuition / Classes මෙහෙයවන ගුරුභවතුන්
👉 උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලී සිටින ආධුනික හා ප්‍රවීණයන්
👉 පිරිවෙන් ආචාර්යවරුන්
━━━━━━━━━━━━━━━━━━━
📚 *ඔබට තෝරාගත හැකි විෂයයන්:*
🔹 Teaching English (As a Foreign Language)
🔹 Primary Education
🔹 Modern Languages (Chinese / Japanese / Korean)
🔹 Maths / Science
🔹 Teaching Tamil (As a Foreign Language)
🔹 History / Political / Geography
🔹 Early Childhood Education
🔹 Information Technology
🔹 Computer Science
🔹 General Degree
━━━━━━━━━━━━━━━━━━━
💡 *මෙම උපාධිය ඔබට ලබාදෙන්නේ:*
🎯 Teaching Profession එකට Direct Path එකක්
🎯 Local & International Opportunities
🎯 Professional Qualification එකක් ලෙස Career Growth
🎯 Government / Private Sector Job Opportunities
━━━━━━━━━━━━━━━━━━━
👨‍🏫 *විශේෂ වාසි:*
✔️ ප්‍රවීණ දේශීය කතිකාචාර්ය මණ්ඩලයක්
✔️ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන් ඔබට කැමති මාධ්‍යයක් තෝරාගත හැක
✔️ Online දේශණ – ඕනෑම ස්ථානයක සිට ඉගෙන ගන්න හැකියාව
✔️ Job කරන අයට ගැලපෙන Flexible Time
✔️ Easy Installment Payment Plans
✔️ Practical + Theory Learning System
✔️ Workshop & Training Sessions
━━━━━━━━━━━━━━━━━━━
📲 *වැඩිදුර විස්තර සඳහා දැන්ම සම්බන්ධ වන්න*:
👉 *ඔබගේ නම + පාඨමාලාව WhatsApp කරන්න.
🔰070 264 0353🔰
🔰070 164 3884🔰
━━━━━━━━━━━━━━━━━━━
✨ *ඔබේ උපාධි සිහිනය, අදම යථාර්ථයක් කරගන්න!*
🏫 *SDTI Campus – ඔබේ සීමාව අහසයි* 🚀

Nursing Workshop | SDTI Campusසෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගත වෘත්තිකයන් බිහිකිරීමේ අරමුණින්, නවීන Nursing ප්‍රායෝගික ක්‍රමවේද හ...
31/08/2026

Nursing Workshop | SDTI Campus
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගත වෘත්තිකයන් බිහිකිරීමේ අරමුණින්, නවීන Nursing ප්‍රායෝගික ක්‍රමවේද හා ක්ෂේත්‍රීය දැනුමෙන් සන්නද්ධ දක්ෂ හෙදියන් හා සෞඛ්‍ය සේවා නිලධාරීන් පිරිසක් බිහිකිරීමේ අරමුණින් SDTI Campus හි පැවති Nursing Workshop එක සාර්ථකව නිමාවට පත් විය.
ප්‍රායෝගික clinical පුහුණුව, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ අත්දැකීම් හුවමාරු සැසි ඔස්සේ, සහභාගී වූවන්ට Nursing, MLT, Pharmacy සහ Caregiver යන ක්ෂේත්‍රවල ප්‍රායෝගික කුසලතා තවදුරටත් වර්ධනය කරගැනීමට මනා අවස්ථාවක් මෙමගින් හිමි විය.
මෙම වැඩසටහනට සහභාගී වූ සියලුම දෙනාට අපගේ හෘදයාංගම සුබ පැතුම්!
SDTI Nursing Workshop (August 2026)
New Album Series – Album 03
BSc Nursing, MLT, Pharmacy, Caregiver පාඨමාලා සඳහා UGC පිළිගැනීම සහිතව, Physical & Online පන්ති සමඟින් දැන්ම ලියාපදිංචි වන්න!
පාඨමාලා සඳහා දැන්ම අයදුම් කරන්න; පහත අංක අමතන්න, නැතහොත් WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
📱070 164 3884
~ SDTI Campus - ඔබේ සීමාව අහසයි.

Nursing Workshop | SDTI Campusසෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගත වෘත්තිකයන් බිහිකිරීමේ අරමුණින්, නවීන Nursing ප්‍රායෝගික ක්‍රමවේද හ...
29/08/2026

New Album Series – Album 02

BSc Nursing, MLT, Pharmacy, Caregiver පාඨමාලා සඳහා UGC පිළිගැනීම සහිතව, Physical & Online පන්ති සමඟින් දැන්ම ලියාපදිංචි වන්න!

පාඨමාලා සඳහා දැන්ම අයදුම් කරන්න; පහත අංක අමතන්න, නැතහොත් WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

📱070 264 0353

New Album Series – Album 01

22/08/2026

English ඩිප්ලෝමාවට IT ඩිප්ලෝමාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁🎓
ඕනම වෘත්තීයකට අත්‍යවශ්‍ය වන ඉංග්‍රීසි භාෂාව (English) සහ තොරතුරු තාක්ෂණ (IT) දැනුම එකම කාලයකදී, එකම මුදලකට, ජාත්‍යන්තර මට්ටමේ ඩිප්ලෝමා සහතිකයක් ලෙස ලබා ගැනීමට SDTI Campus වෙතින් පිරිණමන සුවිශේෂී අවස්ථාව ඔබත් හිමි කරගන්න. 2026 නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම් දැන් ඇරඹුනා!
✅ English & IT Diploma
🌟 ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි?
📌 O/L හෝ A/L ප්‍රතිඵල කුමක් වුවත් ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකියි.
📌 ලෝක පිළිගත් (World Recognized) වටිනා සහතික පත්‍රයක්.
📌 පළපුරුදු දේශක මඩුල්ලකගේ සෘජු මඟපෙන්වීම.
📌 විදේශීය ජාතිකයන් සමග ප්‍රායෝගික පුහුණුව.
📌 නිවසේ සිටම 100% Online මාර්ගයෙන් හැදෑරීමේ හැකියාව හෝ ලංකාව පුරා ශාඛා ජාලයෙන් Physical දේශන වලට සම්බන්ධ වීමේ හැකියාව.
📍වෘත්තීය ජීවිතය ජය ගන්න අත්‍යවශ්‍යම ද්විත්ව සුදුසුකම දැන්ම සපුරා ගන්න.
👇ලියාපදිංචි වීමට "English & IT Diploma" ලෙස සඳහන් කර WhatsApp කරන්න:
☎️070 264 0353
☎️070 164 3884
(WhatsApp)
SDTI Campus - ඔබේ සීමාව අහසයි!

🌱🎓 **BSc AGRICULTURE | 2026 SEPTEMBER INTAKE**🌾 **කෘෂි ක්ෂේත්‍රයේ ඔබේ වෘත්තීය අනාගතය අදම ගොඩනගන්න!**කෘෂිකර්මාන්ත ක්ෂේත්‍...
18/08/2026

🌱🎓 **BSc AGRICULTURE | 2026 SEPTEMBER INTAKE**

🌾 **කෘෂි ක්ෂේත්‍රයේ ඔබේ වෘත්තීය අනාගතය අදම ගොඩනගන්න!**

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරියට යමින් **දැනුමෙන්, කුසලතාවයෙන් සහ වෘත්තීය සුදුසුකම්වලින් පිරි සාර්ථක වෘත්තිකයෙකු** වීමට බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන් **SDTI Campus** වෙතින් BSc Agriculture Degree වැඩසටහන.

🎓 **UGC Recognized Degree**
💻 ඔබට පහසු වේලාවට **Online ඔස්සේ** අධ්‍යයනය කිරීමේ පහසුකම
🌐 **සිංහල / ඉංග්‍රීසි මාධ්‍යයෙන්**
👨‍🏫 **ප්‍රවීණ දේශක මණ්ඩලයක** මාර්ගෝපදේශනය
💳 **වාරික වශයෙන් ගාස්තු ගෙවීමේ පහසුකම**
🏦 **උසස් අධ්‍යාපන ණය පහසුකම්** සමඟ

🚨 **2026 SEPTEMBER INTAKE සඳහා ලියාපදිංචි කිරීම් දැන් ආරම්භ කර ඇත!**

📲 ලියාපදිංචි වීමට
**ඔබගේ නම + BSc Agriculture** ලෙස WhatsApp කරන්න.

☎️ **070 164 3884**
☎️ **072 690 8792**

🌾 **කෘෂි ක්ෂේත්‍රයේ ඔබේ හෙට දවස… අද ගන්නා තීරණයෙන් වෙනස් කරන්න!**

🎓 **SDTI Campus – ඔබේ සීමාව අහසයි.**

16/08/2026

🎓 SDTI – ඔබේ සිහින සැබෑ කරගැනීමේ ගමන ආරම්භ වන්නේ මෙතැනින්

වෘත්තීය ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ අත්දැකීම් ලබාදෙන SDTI, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයක් ලෙස සිය සිසුන්ට උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබාදීමට කැපවී සිටී.

🔹 කර්මාන්තයට ගැලපෙන පාඨමාලා
🔹 ප්‍රායෝගික පුහුණුවක් සහිත ඉගෙනුම් ක්‍රමවේදය
🔹 රැකියා අවස්ථා සඳහා විශේෂ මඟපෙන්වීම

පාඨමාලා සඳහා දැන්ම අයදුම් කරන්න; පහත අංක අමතන්න, නැතහොත් whatsapp පණිවිඩියක් යොමු කරන්න.

📲070 264 0353
📲070 164 3884

-SDTI Campus - ඔබේ සීමාව අහසයි

🎓 පුහුණුවෙන් පසු රැකියාව ස්ථිරයි!Tourism & Hotel Management - Album 02උසස් පෙළ අවසන්ද...? ඉහළ වැටුප් ලබන විදෙස් රැකියාවක...
15/08/2026

🎓 පුහුණුවෙන් පසු රැකියාව ස්ථිරයි!
Tourism & Hotel Management - Album 02
උසස් පෙළ අවසන්ද...? ඉහළ වැටුප් ලබන විදෙස් රැකියාවක් සඳහා සුදුසුකම් හදාගන්න කැමතිද?
ඔබේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට හා ආකර්ෂණීයත්වයට මං පාදන අපගේ හෝටල් කළමනාකරණ පාඨමාලාවට සම්බන්ධ වන්න. නිවැරදි තීරණයක් ගැනීමෙන්, ඔබේ ජීවිතය සාර්ථක කරගැනීමට ඔබට ඇති හැකියාව ගැන විශ්වාසයෙන් පිය නගන්න. නිවැරදි මඟපෙන්වීම සමඟ අපි සැමවිටම ඔබ අසලින්ම සිටිමු.
📌 පාඨමාලා විස්තර
දේශන ක්‍රමය: පන්ති කාමර දේශන
පාඨමාලා කාලය: මාස 06
Total Credits: 40
මාධ්‍යය: සිංහල & English
🏆 ඇයි SDTI Hotel School?
SDTI Hotel School ශ්‍රී ලංකාව තුළ ඩිප්ලෝමා උපාධි පිළිගැන්වීමේ ප්‍රමුඛතම ආයතනයක් වන අතර, UGC Recognized උපාධි පිරිනමයි. දකුණු ආසියාවේ විශිෂ්ටතම සරසවිය ලෙස අඛණ්ඩව දෙවරක් සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර, ISO තත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇත.
ඩිප්ලෝමාව සාර්ථකව නිම කරන සිසුන් සඳහා, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන විශේෂ උත්සවයකින් ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෙරේ.
දිවයිනේ අංක එකේ Hotel School එක. දෙස් විදෙස් ප්‍රවීනතම කථිකාචාර්ය මණ්ඩලය. star ⭐️ හෝටලලයක රැකියා සමග මීලග පාඨමාලාවට ඔයත් එන්න…

පාඨමාලා සඳහා දැන්ම අයදුම් කරන්න; පහත අංක අමතන්න, නැතහොත් whatsapp පණිවිඩියක් යොමු කරන්න.

📲070 264 0353
📲070 164 3884

-SDTI Campus - ඔබේ සීමාව අහසයි

Address

No 488/5/E, Maithreepala Senanayaka Mawatha , New Town
Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when SDTI Rajarata Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SDTI Rajarata Campus:

Shortcuts

Share