Professional Skills Development - DACF - RUSL

Professional Skills Development - DACF - RUSL

Share

To ensure continuing flourish in the world,
nothing is more important than development of knowledg

"සෑම කෙනෙකුම දීප්තිමත් හෙටක් පිළිබඳ පොරොන්දුව රැගෙන යන බැවින්, මතක මාවතේ මෘදු ලෙස පියවර තබන්න...✍️✨"

නව බලාපොරොත්තුවෙන්, ශක්තියෙන් සහ කරුණාවන්ත හඳවතක උණුසුමෙන් වසන්තය වැළඳ ගැනීමට දෑස් අයා සිටින උතුම් මනුෂ්‍යත්වයට කෙරෙන ආරාධනයයි මේ...

💵 මූල්‍යමය වශයෙන් දායකවන ඔබ සඳහා,

MWPG Waduge
88697177
BOC - Anuradhapura⁩ 

ඔබගේ මුදල් තැන්පතුවට අදාළ රිසිට් පත 0713727107 යන දුරකථන අංකය ඔස්සේ WhatsApp මගින් අප වෙත ලැබීමට සලස්වන මෙන් ඉල්ලා සිටින්නෙමු....

තවද 📚 ද්‍රව්‍යමය ආධාර වශයෙන්ද ඔබට අප හා සවියක් වන්නට පුළුවන්...

වැඩි විස්තර දැන ගැනීම සඳහා ☎️ 0715406525 දුරකථන අංකය ඔස්සේ කථිකාචාර්ය ජේ.එම්.එන්. විජේකුමාර මහතා හා ඔබට සම්බන්ධ විය හැක...
 
අතීත උගත් පාඩම්, පොරොන්දුවෙන් සහ ප්‍රගතියෙන් පිරුණු හෙටක් සඳහා මාවත විවර කරයි...😍

#ACFA #DACF #FMS #RUSL 15/12/2024

"සෑම කෙනෙකුම දීප්තිමත් හෙටක් පිළිබඳ පොරොන්දුව රැගෙන යන බැවින්, මතක මාවතේ මෘදු ලෙස පියවර තබන්න...✍️✨" නව බලාපොරොත්තුවෙන්, ශක්තියෙන් සහ කරුණාවන්ත හඳවතක උණුසුමෙන් වසන්තය වැළඳ ගැනීමට දෑස් අයා සිටින උතුම් මනුෂ්‍යත්වයට කෙරෙන ආරාධනයයි මේ... 💵 මූල්‍යමය වශයෙන් දායකවන ඔබ සඳහා, MWPG Waduge 88697177 BOC - Anuradhapura⁩ ඔබගේ මුදල් තැන්පතුවට අදාළ රිසිට් පත 0713727107 යන දුරකථන අංකය ඔස්සේ WhatsApp මගින් අප වෙත ලැබීමට සලස්වන මෙන් ඉල්ලා සිටින්නෙමු.... තවද 📚 ද්‍රව්‍යමය ආධාර වශයෙන්ද ඔබට අප හා සවියක් වන්නට පුළුවන්... වැඩි විස්තර දැන ගැනීම සඳහා ☎️ 0715406525 දුරකථන අංකය ඔස්සේ කථිකාචාර්ය ජේ.එම්.එන්. විජේකුමාර මහතා හා ඔබට සම්බන්ධ විය හැක... අතීත උගත් පාඩම්, පොරොන්දුවෙන් සහ ප්‍රගතියෙන් පිරුණු හෙටක් සඳහා මාවත විවර කරයි...😍 #ACFA #DACF #FMS #RUSL

Want your school to be the top-listed School/college in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Anuradhapura