A/Paniyankadawala maha vidyalaya

A/Paniyankadawala maha vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A/Paniyankadawala maha vidyalaya, School, Paniyankadawala, Anuradhapura.

06/10/2021
30/09/2021

අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය මෙහෙයවීමෙන් සිදුකරන සුහුරු සත්සල් අධ්‍යාපන වැඩසටහනේ 2021.06.08 දිනට නියමිත පාඩම් සබැඳි ...
08/06/2021

අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය මෙහෙයවීමෙන් සිදුකරන සුහුරු සත්සල් අධ්‍යාපන වැඩසටහනේ 2021.06.08 දිනට නියමිත පාඩම් සබැඳි පහත පරිදි වේ.
Grade 6 - English - Full stop and question mark
https://youtu.be/vOCZvEZ8fnE
7 ශ්‍රේණිය - ගණිතය - දශම
https://youtu.be/_C_9UaEKAmU
07 ශ්‍රේණිය - සිංහල - සිනා කුමරී
https://youtu.be/EKR_3VMzFW0
8 ශ්‍රේණිය - විද්‍යාව - පදාර්ථයේ විපර්යාස
https://youtu.be/rhWll-df-rs
09 ශ්‍රේණිය - සිංහල - ප්‍රායෝගික ලේඛන - පළමු කොටස
https://youtu.be/kk01t4Vm2_A
9 ශ්‍රේණිය - විද්‍යාව - ශාක වර්ධක ද්‍රව්‍ය
https://youtu.be/fISUsiRSf9M
Grade 10 - English – Let’s enjoy fables
https://youtu.be/43kV1PJOa6U
10 ශ්‍රේණිය - කෘෂි හා අහාර තාක්ෂනය -භෝග වර්ගීකරනය
https://youtu.be/Sb57Sxdvlu0
11 ශ්‍රේණිය - සිංහල - විචාර ලියමු
https://youtu.be/PV3ahyS68hg
11 ශ්‍රේණිය - කෘෂි හා ආහාර තාක්ෂනය - කෘෂි බෝගවල පසු අස්වනු හානිය
https://youtu.be/8HGDFCzRXqU

Presented By - Mrs.Geethika WickramasingheA/Oyamaduwa Mahakashyapa Vidyalaya

අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය මෙහෙයවීමෙන් සිදුකරන සුහුරු සත්සල් අධ්‍යාපන වැඩසටහනේ 2021.06.07 දිනට නියමිත පාඩම් සබැඳි ...
07/06/2021

අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය මෙහෙයවීමෙන් සිදුකරන සුහුරු සත්සල් අධ්‍යාපන වැඩසටහනේ 2021.06.07 දිනට නියමිත පාඩම් සබැඳි පහත දැක්වේ .
6 ශ්‍රේණිය - ගණිතය - තේරීම
https://youtu.be/UQOk5HSm2_4
Grade 6 – Mathematics - Rectilinear Figures (EM)
https://youtu.be/wdtpNFLqdKo
7 ශ්‍රේණිය - විද්‍යාව - ධ්වනිය
https://youtu.be/Oa106A-XGSc
7 ශ්‍රේණිය - ඉතිහාසය - පොළොන්නරුවේ රජවරු
https://youtu.be/z00FOS3dYao
8 ශ්‍රේණිය - විද්‍යාව - පදාර්ථයේ විපර්යාස - 1 කොටස
https://youtu.be/wq0u5aVkgcc
08 ශ්‍රේණිය - සිංහල - සැබෑ ළෙන්ගතුකම
https://youtu.be/dpYnv68qH90
9 ශ්‍රේණිය - ගණිතය - වැටයිම හා විද්‍යාත්මක අංකනය
https://youtu.be/1gdCcJYPUDQ
Grade 9 - English - Writing Notices
https://youtu.be/ZTmmib1yewc
10 ශ්‍රේණිය - සිංහල - ගංගාවේ සංගීතය
https://youtu.be/DDN1_5VwYDE
10 ශ්‍රේණිය - ගණිතය - සමීකරණ - 1 කොටස
https://youtu.be/lrDewCOLya0
11 ශ්‍රේණිය - සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
https://youtu.be/Arq3BPOL1s4
Grade 11 – English - Vocabulary
https://youtu.be/tJCaejT0-mk

ඉදිරිපත් කිරීම - උත්තරා සෝමදාස මිය අ /පුසියන්කුලම මහ විද්‍යාලය

පුංචි අපේ අවුරුදු ගම       හැඩවුනේ මෙන්න මෙහෙමයි.... ☸️✝️🕉️
08/04/2021

පුංචි අපේ අවුරුදු ගම
හැඩවුනේ මෙන්න මෙහෙමයි.... ☸️✝️🕉️

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන් හට ආශිර්වාද පිරිත්  සජ්ජායනාවක් පැවැත් වුනි....  ලොවව වෙලාග...
24/02/2021

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන් හට ආශිර්වාද පිරිත් සජ්ජායනාවක් පැවැත් වුනි....
ලොවව වෙලාගත් වසංගතයක් හමුවේ නොයෙක් අභියෝග, භාදක හමුවේ ඔවුනෙගේ ජීවිත වෙනස් කරන්නාවූ මෙම කඩයිම සදහා සාර්තකව මුහුන දීමට අපිත් ඔවුන් හට සුභාශිංශන එක් කරන්නෙමු.... 🙏🙏🙏

Address

Paniyankadawala
Anuradhapura

Telephone

+94717799552

Website

Alerts

Be the first to know and let us send you an email when A/Paniyankadawala maha vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to A/Paniyankadawala maha vidyalaya:

Shortcuts

Share

Category