A/ Mahinda Model Primary School - OB Association

A/ Mahinda Model Primary School  - OB Association

Share

~ඉගෙනුම සැනසුමයි~

සභාපති - වර්ථමාන විදුහල්පති, එම්. අශෝක පුෂ්පකුමාර මහතා
ප්‍රධාන සංවිධායක - හේමන්ත සමන් කුමාර
ලේකම් - ශෂිනි ඉෂාරා
උප ලේකම් - සංදීප හිරාන් රත්නසිරි
භාණ්ඩාගාරික - ශම්මික දිනේෂ් රාජපක්ෂ

කමිටු සාමාජික -
- හර්ෂා ඉරෝෂනී
- අකලංක බුද්ධික
- සුදේශ් මධුසංඛ
- සුසන්ත ජීවානන්ද
- සුදේශ් මධුසංඛ
- ඉසංකා හේමමාලි
- ඉසුරිකා ගයන්ගනී

21/07/2025

මහින්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය මහ සභා රැස්වීම 2025 ජූලි 27 ඉරිදා දින පෙ.ව. 09.00 ට විද්‍යාලීය ආදි ශිෂ්‍ය ශාලාවේදී පැවැත්වේ.
එදිනට...
*නව සාමාජිකත්ව ලබා දීම,
*සාමාජික පොත් ලකුනු කිරීම,
*2025 වසරේ ඉදිරි සැලසුම් සාකච්චා කිරීම,
*විදුහල්පති තුමන් සභාව ඇමතීම,
-වැනි විශේෂ අවස්ථාවන් සිදු කිරීමට නියමිතව ඇත. ඔබ සැමගේ පැමිණීම අප අපේක්ෂා කරන්නෙමු..!!!

11/01/2025

මහින්ද විදයාලීය ආදි ශිෂ්‍ය සංගමය මහා සභා රැස්වීම 2025 ජනවාරි 12 ඉරිදා පෙ.ව 09.30 ට විදයාලීය ආදි ශිෂ්‍ය ශාලාවේදී පැවැත්වේ.
එදිනට,
🔘 නව සාමාජිකයන් බදවා ගැනීම හා සමාජික කාඩ් ලකුනු කිරීම.
🔘 2025 නව සැලසුම් සෑදීම.
🔘 2024 අවසන් අයවැය ඉදිරිපත් කිරීම.
🔘 නව වසර සදහා ඔබේ අදහස් යෝජනා සාකච්චා කිරීම.
- වැනි විශේෂ කටයුතු සිදු කිරීමට සංවිදායක මණ්ඩලය තීරණය කොට ඇත.
ආදි සිසු ඔබ සැමගේ පැමිණීම අපේක්ෂා කරන්නෙමු!!

14/09/2024

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින පහේ පොඩ්ඩන්ට ජය පතන්නෙමු!!
මහින්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සුභ පැතුම් එක් කරන්නෙමු!!
❤️🙏🏻💪🏆

Photos from A/ Mahinda Model Primary School  - OB Association's post 26/08/2024

Mahinda Model Primary School Past Pupils' Association Cricket Tournament 2K24

Photos from A/ Mahinda Model Primary School  - OB Association's post 26/08/2024

Mahinda Model Primary Past Pupils' Association Cricket Tournament 2K24

17/08/2024

18 තමයි දවස ඔබත් එන්න මහින්දේ ක්‍රිඩාංගනයට!!

මහින්ද විදයාලීය ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගාවලිය 2024 අගෝස්තු 18 (ඉරිදා) පෙ.ව. 08.00 ට පැවැත්වේ. ඔබ සැමට ආරාධනා!!!

Photos from A/ Mahinda Model Primary School  - OB Association's post 09/08/2024

Mahinda past pupils’ Association 2024 TShart

Want your school to be the top-listed School/college in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Jaffna Junction, Nuwarawawa
Anuradhapura
50000