06/06/2025
Chamber HRM school මගින් මෙහෙයවන මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව 🎓 2025 | 2026
2010 වර්ෂයේ සිට වසර 13 ක් අඛණ්ඩව ඩිප්ලෝමාදාරින් 2000 කට අදික පිරිසක් සමාජගත කෙරූ එකම ඩිප්ලෝමා පාඨමාලාව
නව කණ්ඩායම් බදවා ගැනීම්
▪ 2024 ජුනි මස 22
▪ කාලය - මාස 12
▪ දේශන මාධ්‍ය - සිංහල
▪දේශන ක්‍රමය - Online
🇱🇰 දිවයින ආවරණය වන පරිදි 32 වන කණ්ඩායම 100% online lectures ( විදිමත් E learning පද්දතියක් හරහා ) ඉගැන්වීම් සිදු කෙරේ
⭕️ ඕනෑම වෙලාවක පටිගතකිරීම් නැරඹිය හැක
|zoom | lecture recordings Assignment ,Tute,pdf)
▪ සහතිකය - තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ( TVEC ) ලියාපදිංචි අනුමැතිය සහිත රාජ්‍ය හා පෞද්ගලික අංශය පිළිගත් වාණීජ මණ්ඩලය මගින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් හිමි වීම
ඩිප්ලෝමාවකට එහා ගිය මොඩියුල 30 වැඩි විෂය අන්තර්ගතයක් ආවරණය හා කළමනාකරණය මානව සම්පත් කළමනාකරණයට අදාල කාර්යයන් හා න්‍යායන් මෙන්ම ක්‍රමෝපායන් රැසක් මෙවර සාකච්චා කෙරේ
30 වන කණ්ඩායම සමග සම්බන්ද වීමට -
ඔබේ නම, ලිපිනය මෙම අංකයට WhatsApp කරන්න.