25/10/2025
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය මඟින් සංවිධානය කරන ලද "සහස් ගව්ව'25" සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය සාහිත්‍ය තරඟාවලියේ දී අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ,
ජනුදි මලින්සා මියුලැසි - ද්විතීයික - කෙටි නාට්‍ය පිටපත් - ප්‍රථම ස්ථානය
සරින්ද්‍යා සයුරිනි - අන්තර්මධ්‍යම - කථික - ප්‍රථම ස්ථානය
ඔසිඳි ඉරිෂ්මා - අන්තර්මධ්‍යම - කෙටි නාට්‍ය පිටපත් - ප්‍රථම ස්ථානය
පමුදු එස් ඒකනායක - ජ්‍යේෂ්ඨ - කෙටි නාට්‍ය පිටපත් - දෙවන ස්ථානය
සත්මිණ හසරංග - ද්විතීයික - කෙටි නාට්‍ය පිටපත් - දෙවන ස්ථානය
විශ්මි සසධරා සේනාප්‍රිය - ජ්‍යේෂ්ඨ - පද්‍ය රචනා - තෙවන ස්ථානය
ඉමක්ෂා යොහානි - අන්තර්මධ්‍යම - පද්‍ය රචනා - තෙවන ස්ථානය
ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර ඔවුන් හට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් මෙලෙසින් එක් කර සිටිමු.
Designed by - Gayuru Abhishek
Captioned by - Pamudu S. Ekanayake