05/06/2026
__ 6 සිට 11 ශ්‍රේණීය දක්වා අපේ ගණිතය පන්තියේ දෙවැනි වාරයේ__ *පොසොන් මාසයේ වැඩපිළිවෙළ,*
🤝පැහැදිලිව,නිවැරදිව, සරලව විෂය කරුණු , ඉගැන්වීම.
🤝 මාසිකව නිබන්දන මගින් පාඩමි 04 ක් අවසන් කෙරේ.
🤝සෑම දිනකම ගුරැවරයා හා දෙමවිපියන්ගේ අධීක්ෂණය යටතේ දරුවන් Home Work කිරීම.
🤝වාර විභාගයට අඳාලව පන්තිය තුළ ප්‍රශ්න පත්‍ර 04 ක් කිරීම.
🤝මාස 03 න් 03 ට දෙමවිපිය රැස්වීම.
🤝 පැය 24 පුරා දෙමවිපියන්ට,ළමයින්ට ගුරැවරයා සමඟ කතා කිරීමෙි හැකියාව.
*⛳සියළුම පන්ති සුපුරුදු කාලසටහන යටතේ පැවැත්වෙි.*
_🫵ප්‍රතිළුල ඇති_ප්‍රතිළුල හදන_රාජකීය ගණිතය සන්නාමය_
ගණිතය|ප්‍රසාද් දිසානායක✔️
එන්න_ දිනලම ඉවර කරමු.❤️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️
#රඹෑව #සක්යා