13/09/2026
සලනිය 2026
තව දින 3 යි ⏳
“පැහැසර නංවන සෞන්දර්යාභිලාෂය”
කලාශූරි, ආචාර්ය සුජාතා අත්තනායක සමගින්
ඔබ හමුවට ❤️
📅 සැප්තැම්බර් 16
⏰ සවස 7.00 ට
📍 තාක්ෂණ පීඨ ශ්‍රවණාගාරයේ දී
Flyer - Hashini Sandeepani
Department of Social Sciences
Faculty of Social Sciences and Humanities
Rajarata University of Sri Lanka