16/09/2026
😱 "කොරියන් භාෂාවෙන් 'තියෙනවා' / 'ඉන්නවා' කියන්නේ කොහොමද?" 🇰🇷✨
O/L, A/L වලට Korean කරන අයට එක පාරින් Grammar අල්ලගන්න පුළුවන් සුපිරිම පාඩම මෙන්න! 📚
මේ වීඩියෝ එකෙන්:
🔹 에/이/가 있어요 (In/At/Is/Have) ව්‍යාකරණ සරලව
🔹 ස්ථාන සහ දිශාවන් (Directions/Locations) මතක තියාගන්න ලේසි ක්‍රම
🔹 Daily Korean Speaking වලට ඕන වෙන ප්‍රායෝගික උදාහරණ
🎓 Z-Score එක උඩටම දාගන්න, අදම Lesson 03 බලන්න! 👇
🎬 Watch Full Lesson: http://www.youtube.com/watch?v=usPW8gTrhpA
📌 තවත් මෙවැනි නොමිලේ වීඩියෝ බලන්න අපගේ YouTube Channel එක Subscribe කරන්න! 🔔
🇰🇷 O/L / A/L Korean – Lesson 03“මේක තියෙනවා” කියන්නේ කොහොමද?“මේක...