Gayan Chandrasekara

Gayan Chandrasekara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gayan Chandrasekara, Tutor/Teacher, Anuradhapura.

26/11/2025
මේ නිවාඩුවේ ගණිතය ජ්‍යාමිතිය හදාගන්න මෙන්න හොදම chance එක. 😍😍ඒක නිසා ගෙදරට වෙලා නිවාඩුවේ ඉන්න අපේ 09/10/11 ශ්‍රේණි වල ඉන...
09/08/2025

මේ නිවාඩුවේ ගණිතය ජ්‍යාමිතිය හදාගන්න මෙන්න හොදම chance එක. 😍😍
ඒක නිසා ගෙදරට වෙලා නිවාඩුවේ ඉන්න අපේ 09/10/11 ශ්‍රේණි වල ඉන්න අපේ දුවලා පුතලා එන්න එක දවසක් වෙන් කරගෙන මූලික ජාමිතිය හරියට ඉගෙන ගන්න. 📐
දවස බදදා එ කියන්නේ අගෝස්තු 13 වෙනි දා පෙ.ව.8.30 සිට 02.00 දක්වා.
📍 සික්සා අනුරාධපුර.
එහෙනම් අනිවාර්යයෙන්ම එන්න.

වැඩි විස්තර සදහා අමතන්න.👇👇
074-0622136 / 071-9028888



#ගණිතය #සික්සාඅනුරාධපුර

O/L විභාගයට මෙවර පෙනී ඉන්න ඔයාට තාමත්A/L කරන්න අවශ්‍යම විෂයක් වෙන Maths ටිකහරියට ගොඩ දාගන්න බැරිවෙයි  කියල බයයි නේද? 😕😕එ...
09/08/2025

O/L විභාගයට මෙවර පෙනී ඉන්න ඔයාට තාමත්A/L කරන්න අවශ්‍යම විෂයක් වෙන Maths ටිකහරියට ගොඩ දාගන්න බැරිවෙයි කියල බයයි නේද? 😕😕

එහෙනන් ගයාන් සර් ගේ Revision පන්තියෙන් අනිවාර්යයෙන් ඔයාට ඕනේ ටික Cover කරගන්නපුළුවන් වෙනවා කියලා Sure. 😍
ඒ විතරක් නෙවෙයි
කතා කියන්න බලන් ඉන්න ගොඩක් අයගේකටවල් වහලා ඔයාගේ A/L ගමන හරියට යන්න 🧑‍🎓🧑‍🎓A එකක් ගන්න වුනත් ඔයාට බැරි නැහැ. 🤝

එහෙනන් මතකයිනේ

සෙනසුරාදා
හවස 03.00 සිට 06.00 දක්වා
සික්සා,
අනුරාධපුර.

වැඩි විස්තර සදහා අමතන්න.👇👇
074-0622136 / 071-9028888



#ගණිතය #සික්සාඅනුරාධපුර

O/L Maths ගොඩ දාගන්න බැරි වෙයි වගේද? 😕මේක අවසනයක් නොවෙයි – ඇරඹුමක් වෙන්න පුළුවන්! 😍ඔයාටත්  හොඳම විදිහට විභාගය ගොඩ දාගන්න...
05/08/2025

O/L Maths ගොඩ දාගන්න බැරි වෙයි වගේද? 😕
මේක අවසනයක් නොවෙයි – ඇරඹුමක් වෙන්න පුළුවන්! 😍
ඔයාටත් හොඳම විදිහට විභාගය ගොඩ දාගන්න ඕනෙ ද?

ගොඩදාගන්න විසදුම ළගදීම අපෙන් 🤝😍

මේක ඔයා යන්න ඕනම ගණිතය පන්තියක්, 👨‍🎓👨‍🎓

මෙහෙයවිම -ගයාන් චන්ද්‍රසේකර

31/07/2025

🛑O/L Maths අමාරුවේ වැටිලද ඉන්නෙ 😥, Maths ගොඩ දාගන්න try කලත් තාම විසදුමක් ලබුනේ නැද්ද ? 😑, O/L Maths වලට pass එකක්ම නෙමයි A සාමාර්ථයක්ම ගන්න ඔයත් එන්න අනුරාධපුර සික්සා එකේ තියෙන ගයාන් සර්ගේ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර පන්තියට 😃.

🛑ඔයාල ඔක්කොටම හරියන උත්තර තියෙන ගණන් පට්ට ගහන 100% ප්‍රතිඵල හදපු, හදන වැඩබිම.

🛑Class එකට join වෙන්න කැමති කට්ටිය පල්ලෙහා තියෙන Phone Number එකට WhatsApp Message එකක් Normal Call හරි එකක් හරි අරගෙන වැඩි විස්තර දැන ගන්න.

Class එකට Join වෙන්න කැමති කට්ටිය WhatsApp Group එකටත් Join වෙන්න.

🟢074 062 2136 - Gayan Chandrasekara
🟢WhatsApp Group - https://chat.whatsapp.com/BBsRTqvMEWf3tU32rTWgPs?mode=ac_t



#ගණිතය #සික්සාඅනුරාධපුර

22/06/2024

💯♥️

Address

Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when Gayan Chandrasekara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gayan Chandrasekara:

Shortcuts

Share

Category