ICT with Amil Deshappriya෴

ICT with Amil Deshappriya෴ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ICT with Amil Deshappriya෴, Tutor/Teacher, Anuradhapura.

🎊කණ්ඩායම් පංති ආරම්භය🟣 ජූනි | 14 (බදාදා) පෙ.ව. 8.30🟣ඔරස් | අනුරාධපුර විමසීම් 0762825409Whatsapp group👇 https://chat.what...
13/06/2023

🎊කණ්ඩායම් පංති ආරම්භය

🟣 ජූනි | 14 (බදාදා) පෙ.ව. 8.30
🟣ඔරස් | අනුරාධපුර

විමසීම් 0762825409

Whatsapp group👇
https://chat.whatsapp.com/Fa4Fz62zE6fHhqohLQoDim

♥️
04/06/2023

♥️

👇
05/04/2023

👇

🔥
01/01/2023

🔥

2024 උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයසම්බන්ධවීම සඳහා ලබාදී ඇති ලින්ක් එක භාවිතා කරන්න https://chat.whatsapp.com/GxK...
27/12/2022

2024 උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
සම්බන්ධවීම සඳහා ලබාදී ඇති ලින්ක් එක භාවිතා කරන්න
https://chat.whatsapp.com/GxKVmMGbM67D2UsX8pNct9

AL ICT 2024ආදරණීය දූ පුතුනි, ඉගෙනුම නමැති තෙරක් නොපෙනෙන සාගරයේ පියමනින ඔබ සාර්ථකත්වය නමැති ඵලය නෙලාගනිමින් තොරතුරු හා සන...
25/12/2022

AL ICT 2024

ආදරණීය දූ පුතුනි,

ඉගෙනුම නමැති තෙරක් නොපෙනෙන සාගරයේ පියමනින ඔබ සාර්ථකත්වය නමැති ඵලය නෙලාගනිමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සදහා " A " සාමාර්ථයක් ලබා ගැනීමේ වරම් ලබා දෙන " එකම ICT පංතිය ඔබ වෙනුවෙන් විවෘතයි.... " තාක්ෂණය ඔස්සේ හරි පාරෙ යන්න ඔබත් එකතුවෙන්න....

" තොරතුරු හා සන්නිවේදන
තාක්ෂණ
විෂය තුළින්
හරවත් වූ දැනුම් සම්භාරය ලබා
තාක්ෂණික ලෝකයේ
තාක්ෂණය හා උරණ වෙමින්
ජීවිතය දිනන්නට
ඔබට වරම් ලබාදෙන
අපේ ICT පංතිය "

ආදරණීය දරුවනි ,🔆 ඔබ දන්නවාද .....???🌼 9 ශ්‍රේණිය අවසන් ව 10 ශ්‍රේණියට පියමනින ඔබට කාණ්ඩ තුනක් යටතේ විෂයයන් තුනක් තෝරා ගැ...
24/12/2022

ආදරණීය දරුවනි ,

🔆 ඔබ දන්නවාද .....???

🌼 9 ශ්‍රේණිය අවසන් ව 10 ශ්‍රේණියට පියමනින ඔබට කාණ්ඩ තුනක් යටතේ විෂයයන් තුනක් තෝරා ගැනීමට සිදු වේ ....

⭕නව පංතියකට ඇතුළත් වන ඔබට නවමු ආරයක කාණ්ඩ තුනක් යටතේ එක් එක් කාණ්ඩයට අදාළ විෂයන් නිවැරදි ලෙස තෝරා ගන්නේ කෙසේද යන්න හර බැර සහිත ව ඔබට හදුන්වා දීම වෙනුවෙන් පැවැත්වෙන කාණ්ඩ විෂයන් තෝරා ගැනීමේ සම්මන්ත්‍රණ 2022 දෙසැම්බර් මස 26 වන දින කහටගස්දිගිලිය තක්ෂිලා උසස් අධ්‍යාපන ආයතනයේ දී පැවැත්වේ .....

දැනට 9 ශ්‍රේණියේ සිටින ඔබ හැකිතාක් මෙම පණිවිඩය යහලුවන් අතර බෙදා හරිමින් ඔබත් සහභාගි වන්න.....

🛑 අප හා එක්වෙමින් හොදම දේ තෝරාගෙන නොපසුබට වීරියෙන් ප්‍රතිඵල අත් විදින්නට ආදරණීය දුවේ , පුතේ එන්න ඔබත් එදිනට ................

Address

Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when ICT with Amil Deshappriya෴ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category