St.Joseph college Anuradhapura

St.Joseph college Anuradhapura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St.Joseph college Anuradhapura, School, Anuradhapura.

08/10/2025
අරුමැසි මෙහෙවර...!රුදුරු ගෝලීය වසංගතය ජන ජීවිතය මුළුමනින්ම වෙනස් කර ඇති  මොහොතක,..සමස්ත  ශිෂ්‍ය පරපුරට විදු මව්  තුරුලේ ...
14/06/2021

අරුමැසි මෙහෙවර...!
රුදුරු ගෝලීය වසංගතය ජන ජීවිතය මුළුමනින්ම වෙනස් කර ඇති මොහොතක,..සමස්ත ශිෂ්‍ය පරපුරට විදු මව් තුරුලේ සිප් සතර ලැබීමේ වරම් අහිමි වී ඇති මොහොතක......ශාන්ත ජෝශප් විදු බිමේ සිදුවන නිහඬ සංවර්ධන ක්‍රියාදාමය...යළි කෙදිනක හෝ පැමිණෙන ඔවුන් වෙනුවෙන් සොඳුරු විදු පියසක් තැනීම උදෙසා සිදුවන අයුරු කැමරා ඇසින්..
මේ උදාර මෙහෙවරෙහි නියැලෙන විදුහල්පති අජිත් අමරජීව ගුරු පියාණන්,විෂය සමගාමී සහකාර විදුහල්පති මහේෂ් ධර්මසේන ගුරු පියාණන් ප්‍රමුඛ පාසල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය සංගමය සහ ආදි සිසුන් ඇතුළු ඒ සඳහා කැප වූ සියලු දෙනා වෙනුවෙන් අපගේ ප්‍රණාමය..!

ප්‍රධාන ශිෂ්‍ය නායක
නදුන් සපුමල් විජේසේකර
ශාන්ත ජෝශප් විදුහල,
අනුරාධපුර.

"යුතුකම පළමුව"❤️
26/05/2021

"යුතුකම පළමුව"❤️

😌❤
25/05/2021

😌❤

19/05/2021

❤️🎥

Happy anniversary 2nd MoM ❤️
19/03/2021

Happy anniversary 2nd MoM ❤️

අනිවා... ❤️🤟
19/03/2021

අනිවා... ❤️🤟

11/03/2021

🤟❤️

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when St.Joseph college Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category