Samas Abacus Sri Lanka

Samas  Abacus Sri Lanka

Share

ජාත්‍යන්තර ඇබකස් ඇසුරෙන් බුද්ධිමතුන් බිහි කරන samas abacus පාඨමාලාව

12/06/2026

ලොවක් දිනන්න වෙරදරන පුංචි දුවා දරුවනට ආලෝකයක් වෙන්න ඔබටත් ඇරයුම් 😎

27/05/2026

🧠✨ ඔබේ දරුවා අවුරුදු 4–14 අතරද?
විනාඩි 08ක් තුළ මනෝමයෙන් ගණන් 200ක් හදන දක්ෂයෙක් කරන්න කැමතිද? 🚀
🌟 සුවහසක් දරුවන්ගේ නැණ පහන් දල්වන
✨ Samas Abacus ✨
දරුවාගේ
🧠 මතක ශක්තිය
⚡ වේගවත් ගණිත හැකියාව
🎯 තර්කානුකූල චින්තනය
🏆 විභාග ජයග්‍රහණ
💪 පෞරුෂ වර්ධනය
විධිමත්ව සංවර්ධනය කරයි.
📍 2026 මැයි 31 ඉරිදා
🕘 පෙ.ව 09.00
📌 Life Academy, පොල පාර, සූරියවැව
📞 074 331 97 07
🕑 ප.ව 02.00
📌 ශ්‍රී බෝධිරාජ විහාරස්ථානය, ඇඹිලිපිටිය
📞 071 14 72 501
👨‍👩‍👧 ආදරණීය දෙමාපියනි,
දරුවා සමඟ පැමිණ මෙම වටිනා වැඩමුළුවට සම්බන්ධ වන්න ❤️
🎖️ සහභාගිත්ව සහතිකය දරුවාට ලබා දේ.

23/05/2026
23/05/2026

Samas Abacus පංති කාමරය තුල ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සක්‍රීයව දායක වන පුංචි දියණියක්. ❤️

Photos from Samas  Abacus Sri Lanka's post 15/05/2026
Photos from Samas  Abacus Sri Lanka's post 15/05/2026

ලොව දිනන පුංචි හපනුන්ට සාමාස් ඇබකස් සුභ පැතුම්! 🏆🏅

ජාත්‍යන්තර ඇබකස් Olympiad මනෝමය ගණිත තරගාවලියේ සාමාස් දූ පුතුන් විශිෂ්ඨ ජයග්‍රහණය රැසක් හිමිකර ගනී. උණුසුම් සුභ පැතුම්!

14/05/2026
Want your school to be the top-listed School/college in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


No. 840, Stage Ll
Anuradhapura
50000