03/08/2026
🌸 *2027 වසරේදී ජපානයට යෑමට බලාපොරොත්තු වන ඔබට මෙන්න සුබ පණිවිඩයක්!* 🇯🇵✨
ජපානයේ රැකියාවකට හෝ අධ්‍යාපනයට යෑමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ හමුවේ ඇති ගැටලුවලට නිවැරදි පිළිතුරු ලබාගැනීමටත්, වර්තමාන ජපානයේ ශිෂ්‍ය ජීවිතය හා ජපානයේ නව නීතිමය වෙනස්කම් පිළිබඳව දැනුවත් වීමටත් මෙන්න අගනා අවස්ථාවක්! 🎓📚
මෙම විශේෂ සාකච්ඡාව සඳහා ජපානයේ නැගෙනහිර ආසියා ජපන් භාෂා පාසලේ ප්‍රධාන ආචාර්යවරයෙකු ඔබව හමුවීමට සුදානමින් සිටියි. 👨🏫🇯🇵
🗓️ *දිනය:* එළඹෙන අගෝස්තු 5 වැනි බදාදා
📍 *තඹුත්තේගම ශාඛාව*
⏰ *වේලාව:* උදෑසන 10:00 ට
🏢 *ස්ථානය:* NCL Language Center (නිර්මාණි Shopping Center අසල)
📍 *අනුරාධපුර ශාඛාව*
⏰ *වේලාව:* එදිනම උදෑසන 11:30 ට
🏢 *ස්ථානය:* NCL Language Center (දහයියාගම හන්දිය)
📍 *මැදවච්චිය*
⏰ *වේලාව:* දහවල් 01 :00 ට
🏢 *ස්ථානය:* රඹෑව බෞද්ධ මධ්‍යස්ථානය
👨👩👧👦 ඔබට දැනගැනීමට ඇති සියලුම ප්‍රශ්න සහ ගැටලු සමඟ තනිවම හෝ ඔබේ දෙමාපියන් සමඟ පැමිණෙන ලෙස ආදරයෙන් ආරාධනා කරමු!
📞 *වැඩි විස්තර සඳහා අමතන්න:*
🏢 NCL Language Center - තඹුත්තේගම
📲 දුරකථන අංකය: 0706215216 | 0252230077
✨ *ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න අදම අප හා එක්වන්න!* 🌸🇯🇵