Konakumbukwewa Vidyalaya

Konakumbukwewa Vidyalaya අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පිහිටි අතිදුෂ්කර පාසලකි..

ඔබ සැමට ආරාධනා...අ/කෝණකුඹුක්වැව විද්‍යාලය, කැදෑව.
07/07/2025

ඔබ සැමට ආරාධනා...
අ/කෝණකුඹුක්වැව විද්‍යාලය, කැදෑව.

21/06/2024
26/09/2023

🤍🤍🤍🤍🤍 ළමා දිනය හා ගුරු දිනය 🤍🤍🤍🤍🤍

📌 පාසලේ 2023 වර්ෂයේ ළමා දින සැමරුම 2023/10/02 සදුදා දින පැවැත්වීමට නියමිතය.

📌 පාසලේ 2023 වර්ෂයේ ගුරු දිනය 2023/10/06 සිකුරාදා දින 11 ශ්‍රේණියේ දරුවන්ගේ ප්‍රදාණත්වයෙන් ගුරු දිනය කලින් අවුරුදු වල වගේ ම මේ වතාවෙත් පවත්වනවා....

🪢 ආදී ශිෂ්‍ය සංගමයේ හැකි සාමාජිකයින් ද ඒ සදහා සහභාගි වෙන්න............💓💓

දිනෙන් දින ගොඩනැගෙන අ/ කෝණකුඹුක්වැව විද්‍යාලය විද්‍යාලයේ බිත්තිවල අධ්‍යාපනික ඡායාරූප ඇදීම..Chandana Sudesh Eranda Senana...
15/08/2023

දිනෙන් දින ගොඩනැගෙන අ/ කෝණකුඹුක්වැව විද්‍යාලය

විද්‍යාලයේ බිත්තිවල අධ්‍යාපනික ඡායාරූප ඇදීම..
Chandana Sudesh Eranda Senanayaka

දිනෙන් දින ගොඩනැගෙන අ/ කෝණකුඹුක්වැව විද්‍යාලය විද්‍යාලයේ බිත්තිවල අධ්‍යාපනික ඡායාරූප ඇදීම..
11/07/2023

දිනෙන් දින ගොඩනැගෙන අ/ කෝණකුඹුක්වැව විද්‍යාලය

විද්‍යාලයේ බිත්තිවල අධ්‍යාපනික ඡායාරූප ඇදීම..

27/11/2022

මම (Uditha Nuwan Madhusankha),

කෝණකුඔුක්වැව විද්‍යාලයේ ප්‍රථම වතාවට ICT විෂයය සදහා දරුවන් පෙනී සිටියේ.. කිසිදු ක්‍රියාකළ හැකි පරිගණක යන්ත්‍රයක් පාසලේ නොමැත... එම දරුවන් ICT විෂයයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කොටස කිරීමට මාගේ පරිගණකය පමණක් භාවිත කලේය..... නමුත් ICT ප්‍රතිඵලය 100% ........ නමුත් ICT ප්‍රතිඵලය 100% ........ නමුත් ICT ප්‍රතිඵලය 100% ........

තවත් වැදගත්ම කරුණ වන්නේ C-1, S-3, W-5 ක් ඇති දරුවාද මාගේ ICT විෂයය සමත් වීමයි.....

මෙම අහිංසක දරුවන් වෙනුවෙන් මම (Uditha Nuwan Madhusankha) මෙම post එක දාන්නේ... උදව් කල හැකි අය උදව් කරන්න..

දිනෙන් දින ගොඩනැගෙන අ/ කෝණකුඹුක්වැව විද්‍යාලය විද්‍යාලයේ මැද මිදුල බැමි  තීන්ත ආලේප කිරීම..
23/11/2022

දිනෙන් දින ගොඩනැගෙන අ/ කෝණකුඹුක්වැව විද්‍යාලය

විද්‍යාලයේ මැද මිදුල බැමි තීන්ත ආලේප කිරීම..

දිනෙන් දින ගොඩනැගෙන අ/ කෝණකුඹුක්වැව විද්‍යාලය කවුද කියන්නේ දරුවෝ පොත් කියවන්නේ නෑ කියලා.....මේ දැන් කියවන්නේ අපූරුවට.......
20/11/2022

දිනෙන් දින ගොඩනැගෙන අ/ කෝණකුඹුක්වැව විද්‍යාලය

කවුද කියන්නේ දරුවෝ පොත් කියවන්නේ නෑ කියලා.....
මේ දැන් කියවන්නේ අපූරුවට........
දරුවන්ට ඒ අවශ්‍ය පරිසරය අප විසින් සකසා දිය යුතුයි.....

දිනෙන් දින ගොඩනැගෙන අ/ කෝණකුඹුක්වැව විද්‍යාලය සියළුම දරුවන්ට පුස්තකාලයේ ඉඩ පහසුකම් නොමැති බැවින් විදයාලයේ වල් බිහි වී ති...
20/11/2022

දිනෙන් දින ගොඩනැගෙන අ/ කෝණකුඹුක්වැව විද්‍යාලය
සියළුම දරුවන්ට පුස්තකාලයේ ඉඩ පහසුකම් නොමැති බැවින් විදයාලයේ වල් බිහි වී තිබුණු ප්‍රෙද්ශයක් එළි පෙහෙළි කර දරුවන්ට පුස්තකාල පොත් කියවීමට ස්ථානයක් සකස් කරදීම

Address

Anuradhapura

Telephone

+94712626434

Website

Alerts

Be the first to know and let us send you an email when Konakumbukwewa Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category