INFOR _TEC_

INFOR _TEC_ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from INFOR _TEC_, Education, Anuradhapura.

🖥️ INFOR _TEC Academy..💻📍Now Enroll 2024 1st Batch 📜📲 Contact Whtsapp 0718145340 ⌨
14/12/2023

🖥️ INFOR _TEC Academy..💻
📍Now Enroll 2024 1st Batch 📜
📲 Contact Whtsapp 0718145340 ⌨

නව බදවා ගැනීම් ඇරඹුනා. අදම ලියාපදිංචි වන්න.0718145340 (WhatsApp)NVQ පාඨමාලාවක් හදරා වෘත්තීය විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ...
27/10/2022

නව බදවා ගැනීම් ඇරඹුනා. අදම ලියාපදිංචි වන්න.
0718145340 (WhatsApp)
NVQ පාඨමාලාවක් හදරා වෘත්තීය විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා ගැනීම සදහා ලියාපදිංචි වන්න. ප්‍රායෝගික පුහුණුව 100% සමගින් දැනුම කුසලතාවය හා ආකල්ප සංවර්ධනය කර ගැනීම සදහා උපදෙස්,වායුසමීකරණ පරිගනක විද්‍යාගාර පහසුකම් .
එක් කණ්ඩායමක් සඳහා සීමිත ආධුනිකයන් සංඛ්‍යාවක් බඳවා ගැනේ..පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැක. ම.නු.ප. ප්‍රාෙද්ශිය ලේකම් කොට්ඨාශයේ හා කහටගස්දිගිලිලයේ පදිංචි සිසුන් සදහා පාඨමාලා ගාස්තු බෙරෙන්ඩිනා ආයතනය මගින් ගෙවනු ලැබේ.

නව පරිගනක පාඨමාලා ආරම්භ කරන බැවින් පහත ලින්ක් එක ක්ලික් කර ඔබ කැමති NVQ පරිගනක පාඨමාලා සදහා අයදුම් කරන්න. වසර 22 කෂේත්‍ර...
09/10/2021

නව පරිගනක පාඨමාලා ආරම්භ කරන බැවින් පහත ලින්ක් එක ක්ලික් කර ඔබ කැමති NVQ පරිගනක පාඨමාලා සදහා අයදුම් කරන්න. වසර 22 කෂේත්‍රයේ පළපුරුදු ප්‍රවීන උපදේශිකා චන්ද්‍රිකා සමරතුංග විසින් මෙහෙයවනු ලබයි. සෑම සිසුවෙකු කෙරෙහි පෞද්ගලික අවධානය යොමු කරමින් ප්‍රයෝගික පුහුණුව 100% සමගින් දැනුම කුසලතාවය ලබා දි NVQ සහතිකය ලබා දෙයි.
යතුරු පැදි පාඨමාලාව සදහා ලිවීම කියවීමේ හැකියාව ඇති අයට , පාඨමාලාවෙන් පසු රැකියාවකට යොමු කරනු ලැබ‍ෙ
https://docs.google.com/forms/d/1HFWgPRK3Lj5OeWcLj38Jl06GtymmzJJojI7Ztumgk-U/edit

මෙම ලින්ක් එක ක්ලික් කර ද ලියාපදිංචි විය හැකිය.https://docs.google.com/forms/d/1AwH85MHGmw2p7EubQ8Sgdegm8dlc_AGb2a933tNp...
10/09/2021

මෙම ලින්ක් එක ක්ලික් කර ද ලියාපදිංචි විය හැකිය.
https://docs.google.com/forms/d/1AwH85MHGmw2p7EubQ8Sgdegm8dlc_AGb2a933tNp1js/edit

කොවිඩ් කාලය තුල ඔබට පරිගනක පුහුණුවක් ඉතා සරලව ඉගෙන ගැනීමට සුදානම් කර ඇත. ඔබ රජයේ හෝ පෞද්ගලික අංශයේ නැතිනම් රැකියාවක් අපේෂිතව සිටින අයෙක්ද? එසේ නැත්නම් රැකියාවක් නොකර නිවසේ සිටින අයෙක්ද?
මෙම වකවානුව තුල අධ්‍යාපනය මෙන්ම සෑම කටයුත්තක්ම පරිගනක තාක්ෂණය ඔස්සේ Online ඔස්සේ කිරීමට අප සිදු වී ඇත.ඔබ කිසිම පරිගනක දැනුමක් නොමැති අයෙක් නම් මෙම පාඨමාලාවට සහභාගි වි එහි ප්‍රතිඵල ලබා ලබා ගන්න. සරලව සිංහල භාෂාවෙන් පැහැදිලි කිරිම් හා Tute ද සිංහල භාෂාවෙන් සකස් කර ඔබ වෙත සපයනු ලැබේ.
පුරා වසර 22 ක කාලයක් රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවය කරනු ලබන අයවලුන්ට පරිගනක දැනුම ලබා දී , රාජකාරි ස්ථානයේ දෛනික කටයුතු පරිගනකය භාවිතා කර ඉටුකර ගැනීමට දායක වුවෙමි. තවද රජරට පුරවරයේ තරුණ දුවා දරුවන් විශාල සංඛ්‍යාවක් පරිගනක දැනුමෙන් සන්නද්ධ කරමින් සේවය කරමි.
පරිගනක උපදේශිකා
චන්ද්‍රිකා සමරතුංග
ICT level 5 Senior Instructor
MSc(Ism)PgDism, MBCS,CCNA,Master Trainer (Singapore)

මෙම Online පාඨමාලාව අවසානයේ සහතික පත්‍රයක් ලබා දෙනු ලැබේ. පාඨමාලා ගාස්තු රු:6000. එක් කණ්ඩායමක් සදහා සිසුන් 50 ක් පමනක් සහභාගි කරගනු ලැබේ.
පහත දිනවල අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා රාත්‍රි 8.00 සිට 10.30 .පළමු දිනය නොමිලේ.
විෂයන් දිනයන් කාලය
Introduction to Computer and Word (Sinhala Typing) 9/22 3
Ms- Word 9/23, 9/27, 9/30 9
Ms- Excel 10/04, 10/07, 10/11, 9
Ms- PowerPoint 10/14,10/18 6
Operating System (Window) 9/20 3
Ms – Access 10/21,10/25,10/28 9
Internet &Email 10/31 3
මුළු පැය ගනන 42

ලියාපදිංචිය සදහා පහත Link එක Click කරන්න. (ONLINE APPLICATION)https://docs.google.com/forms/d/e/1FAIpQLSfhaMDbmJfo_qU2wX...
30/07/2021

ලියාපදිංචිය සදහා පහත Link එක Click කරන්න. (ONLINE APPLICATION)
https://docs.google.com/forms/d/e/1FAIpQLSfhaMDbmJfo_qU2wXKEVGkfIwDXii9Kl_kkZS100pBCMxeMOg/viewform?vc=0&c=0&w=1&flr=0&fbclid=IwAR27A3Vjv9kxJP2xpUDbhD-onWpvxT7HQj7YURrPw-hGqynqfCiBNZe2gEY
විශ්ව විද්‍යාල වරම් නොලැබු ඔබට ,NVQ පාඨමාලාවක් හදරා වෘත්තීය විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා ගැනීම සදහා ලියාපදිංචි වන්න. ප්‍රායෝගික පුහුණුව 100% සමගින් දැනුම කුසලතාවය හා ආකල්ප සංවර්ධනය කර ගැනීම සදහා උපදෙස්,වායුසමීකරණ පරිගනක විද්‍යාගාර පහසුකම් .
එක් කණ්ඩායමක් සඳහා සීමිත ආධුනිකයන් සංඛ්‍යාවක් බඳවා ගැනේ..පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැක. වැඩි විස්තර සදහා 0718145340 / 0761713022

ලියාපදිංචිය සදහා පහත Link එක Click කරන්න. (ONLINE APPLICATION)https://docs.google.com/forms/d/e/1FAIpQLSfhaMDbmJfo_qU2wX...
19/05/2021

ලියාපදිංචිය සදහා පහත Link එක Click කරන්න. (ONLINE APPLICATION)
https://docs.google.com/forms/d/e/1FAIpQLSfhaMDbmJfo_qU2wXKEVGkfIwDXii9Kl_kkZS100pBCMxeMOg/viewform?vc=0&c=0&w=1&flr=0

එක් කණ්ඩායමක් සඳහා සීමිත ආධුනිකයන් සංඛ්‍යාවක් බඳවා ගැනේ..පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැක. වැඩි විස්තර සදහා 0710713022 / 0761713022.

නව NVQ Level 3, Level 4  පරිගණක පාඨමාලා සඳහා නව  ආධුනිකයන් බඳවා ගැනේ අදම අමතන්න එක් කණ්ඩායමක් සඳහා සීමිත ආධුනිකයන් සංඛ්‍...
21/04/2021

නව NVQ Level 3, Level 4 පරිගණක පාඨමාලා සඳහා නව ආධුනිකයන් බඳවා ගැනේ අදම අමතන්න එක් කණ්ඩායමක් සඳහා සීමිත ආධුනිකයන් සංඛ්‍යාවක් බඳවා ගැනේ..පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැක..0718145340 0252225301

18/04/2021

2021 වර්ෂයේ තොරතුරු තාක්ෂණ NVQ L3, NVQ L4 පාඨමාලා ඇරඹේ.. (අප්‍රේල් මස 24 )දින නව පාඨමාලා ආරමභ කිරීමට නියමිතය. එක් කණ්ඩායමක් සදහා සීමිත සිසුන් සංඛ්‍යාක් බදවා ගන්නා බැවින් අදම ලියා පදිංචි වන්න. තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ P16/0122 අංක යටතේ ලියාපදිංචි වු ආයතනයකි. පාඨමාලා ගාස්තු වාරික ලෙස ගෙවිය හැක. වායුසමනය කරන ලද පරිගනක විද්‍යාගාර පහසුකම් හා න්‍යායික දැනුම හා ප්‍රායෝගික පුහුණුව විධිමත්ව ලබාදෙන අතර සෑම සිසුවෙක් සදහාම වෙන වෙනම අවධානය යොමුකර නිපුණ ශිල්පියෙක් බිහිකිරීම අප ආයතනයේ අරමුණයි. සෞඛ්‍යාරක්ෂිත උපදෙස් යටතේ ඉගැන්වීමේ ක්‍රියාවලිය පවත්වනු ලැබේ.. අදම අමතන්න (0718145340 / 0252225301).

2021 වර්ෂයේ තොරතුරු තාක්ෂණ NVQ L3, NVQ L4 පාඨමාලා ඇරඹේ.. තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ P16/0122 අංක යටතේ ලියාප...
28/03/2021

2021 වර්ෂයේ තොරතුරු තාක්ෂණ NVQ L3, NVQ L4 පාඨමාලා ඇරඹේ.. තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ P16/0122 අංක යටතේ ලියාපදිංචි වු ආයතනයකි. පාඨමාලා ගාස්තු වාරික ලෙස ගෙවිය හැක. වායුසමනය කරන ලද පරිගනක විද්‍යාගාර පහසුකම් හා න්‍යායික දැනුම හා ප්‍රායෝගික පුහුණුව විධිමත්ව ලබාදෙන අතර සෑම සිසුවෙක් සදහාම වෙන වෙනම අවධානය යොමුකර නිපුණ ශිල්පියෙක් බිහිකිරීම අප ආයතනයේ අරමුණයි. සෞඛ්‍යාරක්ෂිත උපතේ උපදෙස් යටතේ ඉගැන්වීමේ ක්‍රියාවලිය පවත්වනු ලැබේ අදම අමතන්න (0718145340/0252225301)

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when INFOR _TEC_ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category