Physics with shanaka sandaruwan

Physics with shanaka sandaruwan B.sc Electrical & Electronic Engineering (Undergraduate)
University of Peradeniya

එක දවසින් දුස්‍රාවීතාව සහ පෘෂ්ඨික ආතතිය ගොඩදාගෙන exam level එකේ ප්‍රශ්නත් ලියලම යන්න කැමති නම් ඔයත් එන්න 😍🥳මැයි 13සෙනසුර...
12/05/2026

එක දවසින් දුස්‍රාවීතාව සහ පෘෂ්ඨික ආතතිය ගොඩදාගෙන exam level එකේ ප්‍රශ්නත් ලියලම යන්න කැමති නම් ඔයත් එන්න 😍🥳

මැයි 13
සෙනසුරාදා
උදේ 8.30-4.00
සැන්සිප්ටා අනුරාධපුර

එන්න
ඇවිත් බලන්න
සෙට් නම් ඉන්න
නැත්නම් යන්න

🤩🤩🤩🤩🤩🤩2028 ලෑස්ති වෙන්න හෙට තමයි දවසහෑලි අනවශ්‍යයිඑන්න ඇවිත් බලන්නසෙට් නම් ඉන්නනැත්නම් යන්න
04/03/2026

🤩🤩🤩🤩🤩🤩

2028 ලෑස්ති වෙන්න

හෙට තමයි දවස

හෑලි අනවශ්‍යයි

එන්න
ඇවිත් බලන්න
සෙට් නම් ඉන්න
නැත්නම් යන්න

මේක දකින ඔයා පුලුවන් නම් ශෙයා කරන්න අපි 2028 වැඩ පටන්ගන්නව මාර්තු 5 බ්‍රහස්පතින්දා උදේ 8.30සැන්සිප්ටා එකේඔයත් 2028 A/l M...
01/03/2026

මේක දකින ඔයා පුලුවන් නම් ශෙයා කරන්න

අපි 2028 වැඩ පටන්ගන්නව

මාර්තු 5
බ්‍රහස්පතින්දා
උදේ 8.30
සැන්සිප්ටා එකේ

ඔයත් 2028 A/l Maths Bio කරන්න ඉන්න දුවෙක් පුතෙක් නම් අපේ whatsapp group එකට ඇඩ් වෙන්න

Group :- https://chat.whatsapp.com/FELJ9GqDPz2I6IW43hVhfS?mode=gi_t

O/l හොඳට මහන්සි වෙලා ගොඩ දාගත්තනේ ඒකියන්නේ ඔයා දක්ෂ ළමයෙක් 😎😎හැබැයි පුතේ O/l A9 තියෙන ළමයිනුත් A/l F3 දානව 🥲ඒක ඔයාගේ වැර...
28/02/2026

O/l හොඳට මහන්සි වෙලා ගොඩ දාගත්තනේ ඒකියන්නේ ඔයා දක්ෂ ළමයෙක් 😎😎

හැබැයි පුතේ O/l A9 තියෙන ළමයිනුත් A/l F3 දානව 🥲

ඒක ඔයාගේ වැරැද්දද ???🙄🙄
අපොයි නෑ ඔයාගේ තෝරා ගැනීමේ වැරැද්ද

කිසිම සුදුසුකමක් නැතුව පොතක් බලාගෙන උගන්වල ගාණක් දෙකක් ගැටගහල පාඩම් ඉවර කරනව සමහර විට🙂🙂

ඔයා අලුත් නිසා කාලයක් යනකම් තේරෙන්නැහ් මොකද උනේ කියල😕😕

ඉතිම් කෙලවෙන්න කලිම් එන්න😍🤩
අපි තමා හොදම කියන්නෑ

ඔයත් ඇවිල්ල බලන්න
සෙට් නම් ඉන්න
නැත්නම් යන්න 😌😌

Group :- https://chat.whatsapp.com/FELJ9GqDPz2I6IW43hVhfS?mode=gi_t

මාර්තු 5 Relax වෙන්න@සැන්සිප්ටා එකට එන්න 😎
25/02/2026

මාර්තු 5
Relax වෙන්න@
සැන්සිප්ටා එකට එන්න 😎



සීතලයි නේද 🥶🥶🥶🤔සීතල කියන්නේ ඇත්තටම මොකක්ද ?🤔කොරෝනා කාලේ ඔලුවට අල්ලපු උණ බලන ගැජට් එක මොකක්ද ?🤔ලයිට් වයර් අදිද්දී ඇයි බුර...
25/01/2026

සීතලයි නේද 🥶🥶🥶

🤔සීතල කියන්නේ ඇත්තටම මොකක්ද ?

🤔කොරෝනා කාලේ ඔලුවට අල්ලපු උණ බලන ගැජට් එක මොකක්ද ?

🤔ලයිට් වයර් අදිද්දී ඇයි බුරුල් විදියට (එල්ලෙන්න) දාල තියෙන්නේ ?

🤔තේ එකක් බොද්දී පීරිසිය දෙන්නේ තේ එක වහන්නද ?

🤔AC එකකින් වෙන්නෙ මොකක්ද ?

🤔ගිණි මැලයක් ලඟින් යද්දී රත්වෙන්නෙ ඇයි?

මේවා හරියටම ඉගෙනගන්න ඔයත් ආසයිද
කටපාඩමට එහා එක්සෑම් එකට එහා Physics ඉගෙනගන්න ඕන නම් විතරක් ඔයත් අපේ පංතියට එන්න

එන්න
ඇවිත් බලන්න
සෙට් නම් ඉන්න
නැත්නම් යන්න 🫣

අපේ Group එකට සෙට් වෙන්න
https://chat.whatsapp.com/H0YLEVyQm9UKyyhNt8DJgw

ඉක්මනින් පාඩම් ඉවර කරගන්න අපි හදපු අලුත් ම Plan එකත් එක්ක   පාඩම් කෑලි කෑලි නැතුව සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න ඕනනම් ඔයත් එන...
31/12/2025

ඉක්මනින් පාඩම් ඉවර කරගන්න අපි හදපු අලුත් ම Plan එකත් එක්ක පාඩම් කෑලි කෑලි නැතුව සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න ඕනනම් ඔයත් එන්න

📖 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
📆ජනවාරි 1 බ්‍රහස්පතින්දා
⏰ හවස 1.00 - 5.00
📍සැන්සිප්ටා අනුරාධපුර

Group :-https://chat.whatsapp.com/H0YLEVyQm9UKyyhNt8DJgw

ඔයත් එන්න ඇවිත් බලන්න සෙට් නම් ඉන්න නැත්නම් යන්න

ඇවිත් බලන්න සෙට් නම් ඉන්නනැත්නම් යන්න 🫣
20/12/2025

ඇවිත් බලන්න
සෙට් නම් ඉන්න
නැත්නම් යන්න 🫣

ආලෝකයෙන් 💡💡
ආලෝකමත් වෙන්න
මේ ඉරිදා ☀️
සැන්සිප්ටා

Group :-
https://chat.whatsapp.com/H0YLEVyQm9UKyyhNt8DJgw

එකට එන්න
ඇවිත් බලන්න
සෙට් නම් ඉන්න
නැත්නම් යන්න 🫣

ආලෝකයෙන් 💡💡ආලෝකමත් වෙන්න මේ ඉරිදා ☀️සැන්සිප්ටා Group :-https://chat.whatsapp.com/H0YLEVyQm9UKyyhNt8DJgwඑකට එන්නඇවිත් බලන...
20/12/2025

ආලෝකයෙන් 💡💡
ආලෝකමත් වෙන්න
මේ ඉරිදා ☀️
සැන්සිප්ටා

Group :-
https://chat.whatsapp.com/H0YLEVyQm9UKyyhNt8DJgw

එකට එන්න
ඇවිත් බලන්න
සෙට් නම් ඉන්න
නැත්නම් යන්න 🫣

මාස 8න් ගේම ගොඩදාගන්න ඔයත් එන්න📆දෙසැම්බර් 4⏱️උදේ 8.30-4.30📍සැන්සිප්ටා අනුරාධපුර Group :-https://chat.whatsapp.com/H0YLEV...
26/11/2025

මාස 8න් ගේම ගොඩදාගන්න ඔයත් එන්න

📆දෙසැම්බර් 4
⏱️උදේ 8.30-4.30
📍සැන්සිප්ටා අනුරාධපුර

Group :-https://chat.whatsapp.com/H0YLEVyQm9UKyyhNt8DJgw?mode=hqrt3

හතර වටේ ගිහිම් කොච්චර අවුල් වෙලා තිබ්බත් එන්න, අපි ඔයාටම ගැලපෙන plan එකකට වැඩ පටන් ගමු.

එන්න
ඇවිත් බලන්න
සෙට්නම් ඉන්න
නැත්නම් යන්න ....

Address

Anuradhapura
50380

Website

Alerts

Be the first to know and let us send you an email when Physics with shanaka sandaruwan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share