Thambuththegama National College

Thambuththegama National College 🔰TNC Lovers🔰

🙏💚 A Big Thank You to All Who Made It Possible! 💚🙏ආදි සිසු ක්‍රිකට් ගැටුම - 2025 අවසානය මෙලෙස සටහන් කරන අතර, මෙම තරගාවලි...
07/09/2025

🙏💚 A Big Thank You to All Who Made It Possible! 💚🙏

ආදි සිසු ක්‍රිකට් ගැටුම - 2025 අවසානය මෙලෙස සටහන් කරන අතර, මෙම තරගාවලිය අති සාර්ථක කරගැනීමට දායකත්වය ලබාදුන් සියලුම අනුග්‍රහාකභවතුන්, ආදි සිසු ඔබ සැමට, ප්‍රදේශවාසීන් ඇතුලු සියලුම දෙනා හට අපගේ හද පිරි ස්තූතිය පුද කරන්නෙමු...

ආදි සිසු ක්‍රිකට් ගැටුමෙහි අති සාර්තක තුන්වන අදියරෙන් නැවත හමුවෙමු...!! 🎉

ආදි ශිෂ්‍ය සංගමය,
තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය 💛💚

--------------------------------------------

Old Boys’ Cricket Carnival – 2025 comes to a close with unforgettable moments and pure Centralian pride!

A heartfelt THANK YOU to all our sponsors, old boys, well-wishers, villagers, and everyone who contributed to making this tournament a resounding success.

Together, we created memories that last forever – and we can’t wait to see you all again in the third phase! 🎉

Past Pupils’ Association,
Thambuttegama Central College 💛💚

--------------------------------------------

பழைய மாணவர்கள் கிரிக்கெட் போட்டி – 2025 வெற்றிகரமாக நிறைவுற்றது! 🏏✨

இந்த போட்டியை சிறப்பாக நடத்த உதவிய அனைத்து ஆதரவளிப்பாளர்கள், பழைய மாணவர்கள், உள்ளூர் மக்கள் மற்றும் நேரடியாகவும் மறைமுகமாகவும் துணை நின்ற அனைவருக்கும் எங்கள் இதயம் கனிந்த நன்றிகள்! 🙏

நாம் ஒன்றிணைந்து உருவாக்கிய இந்த மறக்கமுடியாத தருணங்களை தொடர்ந்து,
வரவிருக்கும் மூன்றாவது கட்டத்தில் மீண்டும் சந்திப்போம்! 🎉

பழைய மாணவர்கள் சங்கம்
தம்புத்தேகம மத்திய மகா வித்தியாலயம் 💛💚

🏏✨ LEGENDS NEVER FADE! ✨🏏Proud moment for the 2001 O/L Team as they rise to the top and claim the CHAMPION title in the ...
07/09/2025

🏏✨ LEGENDS NEVER FADE! ✨🏏

Proud moment for the 2001 O/L Team as they rise to the top and claim the CHAMPION title in the "Legend League" at the Old Boys Cricket League – Thambuttegama Central College! 🎉🔥

A big salute to the teamwork, spirit, and unstoppable passion that brought glory home. 💪💚



Hats off to the 2011 O/L Team for their outstanding performance and becoming CHAMPIONS of the "Junior League" at the Old Boys Cricket League – Thambuttegama Central College! 🎉💪

Your energy, teamwork, and never-give-up spirit lit up the field. This is just the beginning, greater victories await! 💛💚

🏏✨

OCL 25 - Teams🏏🔥 Together we rise, together we win!”
05/09/2025

OCL 25 - Teams

🏏🔥 Together we rise, together we win!”

27/08/2025

🔰 තඹුත්තේගම මැදි විදුහල් ආදි විද්‍යාර්ථයින් පිති හරඹයෙන් ගැටෙන රාත්‍රී මහා ක්‍රිකට් සැණකෙළිය

🔰 2025 සැප්තැම්බර් 05 සහ 06 දෙදින රාත්‍රිය පුරා තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගනයේදී....

🔰 පපරේ බෑන්ඩ් , Food Festival , Beer Stall සමඟින් ක්‍රිකට් උණුසුම විඳගන්න ඔබ සැමට ආරාධනා..

🔺ඇතුල් වීම නොමිලේ...

සංවිධානය :
තඹුත්තේගම මැදි විදුහල් ආදි ශිෂ්‍ය සංගමය

Main Sponsor - ORGA Auckland (Pvt) LTD
Social Media Partner - Hikka Digital

26/11/2024
💛💚
09/11/2024

💛💚

Coming Soon...💚🔰
08/11/2024

Coming Soon...💚🔰

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Thambuththegama National College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category