Sadaham kirana Tv

Sadaham kirana Tv

Share

සද්ධර්ම රිද්මයේ අමා ස්වරය

21/06/2026
16/06/2026

මේ බුදු රුව කොයි තරම් සුන්දරද 🙏

#බුදුගුණ ゚ #නුවර

14/06/2026

"දායකත්ව ධර්ම දේශනාව"

දේශකයාණෝ - ගොහාගොඩ ශ්‍රී සාරානන්ද මහා විහාරයේ විහාරාධිපති,දිවිමග මහ බෝ වන්දනාවෙ නිර්මාතෘ කාව්‍ය විශාරද පූජ්‍ය නුගවෙල රාහුල ස්වාමින්වහන්සේ .
ධර්ම දේශනාවෙ දායකත්වය- ස්වර්ණලතා හෙට්ටිආරච්චි මහත්මිය දූ දරු පිරිස සහ කුමාරි දිසානායක මහත්මිය.

අරමුණ - වසර 17 පෙර මියගිය සුමනදා ,වසර 6 පෙර මිය ගිය පී.ජී.සෝමාවති යන දෙමාපියන් ඇතුළු ඩී.ජී.සීලවතී ,විලියම් යන අයට සහ ඒ.ඩී චන්ද්‍රා කුලවතී සහ කේ.ශෙල්ටන් යන දෙමාපියන්ට පිං අනුමෝදන් කිරීම මෙන්ම යූ.ජී. චන්ද්‍රසිරි බී.ජී.ස්වර්ණලතා යන දෙපලට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම ධර්මානුශාසනාවෙ අරමුණයි.
Sadaham Kirana Tv
Contact - 076 0574 494

14/06/2026

හෙට සවස 5 බලාපොරොත්තු වන්න.
දැන්ම kirana Tv ෆේස් බුක් නාලිකාව follow කර තබාගන්න.
Shear this post

13/06/2026

සාරද නීරධ චන්ද මරීචි 🙏
පූජ්‍ය මාරස්සන සුභූති හිමි

12/06/2026

#අදුරකොපමනතිබුනතෙකපහනක්ප්‍රමානවත් වේ
#එලෙසලොකයවෙනස්කිරීමටඑක්‍යහපත්සිතුවිල්ලක් ප්‍රමානවත් වේ

Want your school to be the top-listed School/college in Anuradhapura Town?

Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Sadhaham Kirana Tv
Anuradhapura Town
KATUGASTOTA