Swarnapali Girls' National School

Swarnapali Girls' National School Wisdom & Exemplary

25/05/2023

147 years and many more decades to thrive! ✨

අප පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක්  වන 'දිල්කි වැන්ඩස්ලොට්' අපේම සහෝදරියගේ පියාට O- වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍ය ...
17/12/2021

අප පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක් වන 'දිල්කි වැන්ඩස්ලොට්' අපේම සහෝදරියගේ පියාට O- වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍ය කර තිබේ.
මේ ඇයගේ පියාගේ ජීවිතය රැකගැනීමට ඔබ අප සියලු දෙනාගේ සහය අවශ්‍යම මොහොතකි!!!
මෙම පණිවිඩය හැකිතරමින් බෙදාහරිමු.

"ස්වර්ණපාලි සහෝදර අප සැම එක්වී ඔහුගේ ජීවිතය වෙනුවෙන් අපගේ සහයෝගය ලබාදෙමු" ♥️

25/05/2021

The glory of the undying legacy! ❤️
145th Celebrations of Swarnapalians! ✨

Swarnapali Girls’ National College proudly commence 145 years of excellence! ❤️✨
24/05/2021

Swarnapali Girls’ National College proudly commence 145 years of excellence!

❤️✨

මතකද කාලෙක..දාගෙන කොටං මගේ පා මුල් හරහටරවුම් ගැහිලා ඔට්ටු දැම්මා තරගෙට..කවිත් කිව්වා තරගෙට..මං හිටියෙ හරි ආදරෙන් බලාගෙ...
08/02/2021

මතකද කාලෙක..
දාගෙන කොටං මගේ පා මුල් හරහට
රවුම් ගැහිලා ඔට්ටු දැම්මා තරගෙට..
කවිත් කිව්වා තරගෙට..
මං හිටියෙ හරි ආදරෙන් බලාගෙන..
දියුණු වෙලා නේ.. දැන් ලෝකෙම
තනියට හිටපු බෝගන්විලා
දමා ගිය දුකෙන්ම
මමත් ගියා වැහිලම
කොන්ක්‍රීට් කදු අස්සෙම
මටත් නොපෙනෙන කලක මගේ පය මුල් හරියට..
ඔබත් අද ලග නෑනේ මගේ තනියට..
අලුත් කොක්කුත් ඇවිත් වටකරං මාව
අදත් මම ඉන්නේ හරි ආදරෙන් බලාගෙන..
බොහෝ අය අද ඒවි යාවි හෙට ආය
දැන් ඉතින් රාජකාරි වැඩත් ඇති නේ බෝම?
ටයි පටිය සුදු ගවුම නැතිවුනත් මොකද..
බලන් ඉන්නව හෙටත් මම..
ඇවිත් යන්න උදේක..
ස්වර්ණපාලියට..
-ලය-

Layanvie Liyanage❤️

රෑ සිහිනෙන් එදා මෙන් ඉස්කෝලේ යනකෙළි කවටකම්ළෙංගතුකම්සිහිනෙන් වූව ද විඳිනබාලිකාවෝතව වරක් හෝසුපුරුදු කැළ හාපාසල් යන්නටසිතින...
07/02/2021

රෑ සිහිනෙන්
එදා මෙන් ඉස්කෝලේ යන
කෙළි කවටකම්
ළෙංගතුකම්
සිහිනෙන් වූව ද විඳින
බාලිකාවෝ
තව වරක් හෝ
සුපුරුදු කැළ හා
පාසල් යන්නට
සිතින් හඬා වැටෙන තරමක්
~දිල්කිච්චා~
Dilki Wendaslot
Picture Credits - Ashi Wijekoon 🖌

ස්වර්ණපාලී සහන යාත්‍රාව සුදර්ශන බෝධී විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් යාත්‍රා කල වගයි..විද්‍යාලාදිපති තුමිය ඇතුලු විදුහල්පති ක...
08/01/2021

ස්වර්ණපාලී සහන යාත්‍රාව සුදර්ශන බෝධී විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් යාත්‍රා කල වගයි..
විද්‍යාලාදිපති තුමිය ඇතුලු විදුහල්පති කර්‍ය මන්ඩලයට , මෙය සාර්ථකත්වයට පත් කර ගන්නට කැප වූ සියලු ආදිශිෂ්‍ය සහුර්දයින්ට,පාසල් අනධ්‍යයන කාර්‍ය මන්ඩලයට ,සිසුවියන්ට ,සියලූ දායකත්වයන් ලබා දෙමින් සහනයාත්‍රාව උඩුගම් බලා රැගෙන යාමට දායක වූ සම්පත් දායක ඔබ සැමට විද්‍යාලයීය තුති මල්...

Address

Jayanthi Mawatha
Anuradhapura Town
50000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Swarnapali Girls' National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category