16/01/2026
2026 New update සමග ebay sellin කරන්න කැමතිද?
ebay selling කරලා අමතර ආදායමක් ලබා ගන්න කැමතිද?
ඔබ ebay Selling course එකක් තොර ගන්නේ කෙසේද යන්න අදහසක් මම මුලින්ම කියන්නම්.
1.Ebay selling උගන්වන ගොඩක් ආයතන වල හදුන්වාදෙන zoom meeting එකේ අනිත් අයට පෙන්න chat කරලා ප්‍රශ්න අහන්න බෑ.hos ට විතරක් පෙන්න එවා හදලා තියේන්නේ මොකද නැත්නම් එන අය නැති වෙයි කියලා.
2.උගන්වන ගොඩක් අයට proof පෙන්නන්න බෑ. Page එකේ proof තියෙනවද බලන්න. මෙයාලට පුලුවන් ebay account හදලා payoneer link කරලා listing එකක් දාන්න කියලා දෙන්න විතරයි. මෙයාලා කරන්නේ course විකුනලා සල්ලි හොයන එක.මේ වගේ අයට සල්ලි දාලා අහුවෙන්න එපා.
ආයතනයක් තොරා ගන්නේ කේසේද?
Proof පෙන්නන්න පුලුවන්.ebay selling වලින් අදායමක් ලබා ගන්න අතර course කරන තැනක් තොරගන්න.
අප ආයතනයට පුලුවන් අවශ්‍ය ඕනම අවස්ථාවක proof පෙන්වන්න
පහත link එක මගින් අපගේ whatsApp Group එකට සම්බන්ද වන්න
https://chat.whatsapp.com/GEN3vtgXM166vukm3StjOa?mode=ems_copy_h_t
ebay policy වලට අනුව selling කරගෙන යාමට කැමති අය සදහා A - Z අපි කියලා දෙනවා
පෙබරවාරි මාසය සදහා සීමිත පිරිසක් බදවා ගැනේ.
අදම ලියාපදිංචි වී ඔබගේ අවස්ථාව වෙන් කරගන්න
වැඩි විස්තර සදහා අප හා සම්බන්ධ වන්න
Thank you 👍