04/08/2026
💙 **2026 ICT Batch | The Final Day** 🎓
මතකයන් ගොඩක්, හිනා ගොඩක්, මහන්සි ගොඩක්... අද ඒ හැම දෙයක්ම ලස්සන අවසානයකට. ❤️
අදින් පන්තිය අවසන් වුණත්, ඉගෙනගත් දේවල් සහ අපි එකට ගත කළ මතකයන් කවදාවත් අවසන් වෙන්නේ නැහැ. ඉදිරි A/L ගමනට හැමෝටම හදවතින්ම සුබ පැතුම්! 💯🔥
**2026 ICT Batch** — මේක අවසානයක් නෙවෙයි, අලුත් ආරම්භයක්. 🚀