BBA Support Hub

BBA Support Hub Interactive E-Learning Platform with Professional and well Trained Lecture Panel......

09/02/2024

Bachelor of Business Administration (BBA) External General Degree Program - RUSL

📌️Online Lecture Series Conduct by well Experienced Lecture Pannel.

09/02/2024

ව්‍යාපාර පරිපාලනවේදී උපාධි (බාහිර) - රජරට විශ්වවිද්‍යාලය

📢 පළමු වසර (පළමු සමාසිකය) සදහා ලියාපදිංචිය දැන් ඇරඹුනා.....

📌️ මූල්‍ය ගණකාධිකාරණය 1 (BBA 1133)

📌️ ව්‍යාපාර ගණිතය (BBA 1143)

📌️ කළමනාකරණ මූලධර්ම (BBA 1114)

📌️ සූක්ෂම ආර්ථික විද්‍යාව (BBA 1123)

📌️ තොරතුරු තාක්ෂණය හා සන්නිවේදනය (BBA 1153)

සියලු දේශන විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරුන් සහ අදාල විෂය ක්ෂේත්‍රයේ වෘතිකයන් විසින් මෙහෙයවනු ලබන අතර දේශන සදහා සහභාගි වන සිසුන්ට වරප්‍රසාද රැසක්...

📌️ සියලු දේශන Zoom තාක්ෂණය ඔස්සේ..

🚨 ලියාපදිංචි වීම සදහා පහත වට්ස්ඇප් අංකයට ඔබේ නම සහ විෂය අංකයන් මැසේජ් කරන්න

📱 0777 280 402

BBA Support Hub
"Proper Guidance with Unique Help"

Address

Anuradhapura Town

Website

Alerts

Be the first to know and let us send you an email when BBA Support Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category