Past Prefect Guild Anuradhapura

Past Prefect Guild Anuradhapura An organization made by past prefects of Anuradhapura district.. &_Be_A_Brave_Prefect_Leadr

26/03/2019

Give Your Support For Them !!

* This is a organisation that help to school children that who are living in rural areas....

* We Are Try To Make Your Future Better !!

*අනාගතයට බලාපොරොත්තුවක් !!

26/01/2019
අන්ධකාරයේ ඉදන් එළිය දිහා බලන, බල බල සුසුම් හෙලන ඒ පුංචි පැටවුන්ව ඔවුන් හෙළුව සුසුම් වලටසිනහවක් එක් කරන්න අපි ඔබ දැරූ උත්...
01/12/2018

අන්ධකාරයේ ඉදන් එළිය දිහා බලන,
බල බල සුසුම් හෙලන
ඒ පුංචි පැටවුන්ව ඔවුන් හෙළුව සුසුම් වලට
සිනහවක් එක් කරන්න අපි ඔබ දැරූ උත්සාහය සාර්ථකව ඒ අදියර නිම කිරීමට අවස්ථාව ලැබුණි.

ඔබ සියළු දෙනා දැක්වූ සහයෝගය අපටද ඒ පැටවුන්ටද මහමෙරක් තරම් වටී..
ඔවුන් වෙනුවෙන් ඔබ සියළු දෙනාටම හද පිරි භක්තිය ස්තූතිය පුද කරමී....

අප ඔබ කල ඒ සියලු කැප කිරීම් මහන්සිය ඔවුන්ගේ සිනහවෙන් සගවා ගියේ කොහොම ද යන්න තවමත් නොතේරුණු කරුණකි !!

ලස්සන දේදුනු අහසේ නැගෙන්නේ අහසින් වැහි බිදු වැටෙන නිසා.......
මී මැසි සමනල් බඹරු නටන්නේ මල් සුවදින් ලොව පිරෙන නිසා.............
පොඩි දරුවන් සතුටින් හිනහෙන්නේ ඔබ වැනි හිත් ලොව තිබෙන නිසා.....
අප හැම මේ වැනි ක්‍රියා කරන්නේ ඔබ හැම දෙනගේ උදවු නිසා.....

Past Prefect Guild & Education 1st
අපි නැවත නැවතත්
ඔබ සියලු දෙනාටම තුති පුද කරමී !!
😊😊😊😊😊

❤️❤️❤️
23/11/2018

❤️❤️❤️

ඔවුනට අවැසි ඔවුන්ගේ ලෝකය දකින්නට පූංචි අත්වැලක් වීමට ඔබට කෙරෙන ඇරයුමකි......දුෂ්කර පාසලක් වන හොරොව්පතාන "අඹගස් වැව ජයන්ත...
23/11/2018

ඔවුනට අවැසි ඔවුන්ගේ ලෝකය දකින්නට පූංචි අත්වැලක් වීමට ඔබට කෙරෙන ඇරයුමකි......

දුෂ්කර පාසලක් වන හොරොව්පතාන "අඹගස් වැව ජයන්ති විදුහලේ" දූ දරුවන්ට අග හිගකම් මධ්‍යයේ නිදහස් අධ්‍යාපනය සොයා යන ඔවුන් වෙනුවෙන් & #ආදී #ශිෂ්‍ය #නායක සංසදය වන අප ඔවුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා අපට හැකි පමණින් සපුරාලීමට අවස්ථාවක් කර ගතිමු...

" ඔයාලා වගේ ගොඩාක් අයියලා අක්කලා අපේ ස්කෝලේ බලලා අපිට තෑගි අරන් එන්නම් කියලා ගියා...ඒත් එයාලා ආවේ නෑ..." ඔවුන් හඩ අවදි කලේ එසේයි...

විදුහල්පති කාමරයේ AC සවි කොට නැත... ගුරු විවේකාගාර නැත..පිගන් ගඩොල් අල්ලා ද නැත.....පංති කාමරවල විදුලි පංකාද නැත....මේ කිසි පහසුකමක් මොවුන්ට අවශ්‍ය නැත....අවශ්‍ය වන්නේ අකුරු කරන්නට අවැසි පාසල් උපකරණ පමණි...දිනපතා ඔහේ වියදම් කරන මුදලින් සුලු ප්‍රමාණයක් හෝ වැය කොට මේ දරුවන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නට ඔබට හැකි නම් මේ දරු පැටවු ඔබට පින් දේවි...නිතැතින්ම

ඔවුන් පාසල් එන්නේ සුඛෝපභෝගි මෝටරථ වල නොවේ...ගමටම ඇති එකම එක බස් රථයෙනි....එසේත් නොමැතිනම් කකුල් දෙකේ වාරුවෙනි.....පරිගණක පහසුකම් විනා ඉගෙන ගැනීමට ඇත්තේ ශාලා දෙකක් පමණි...සියලු දේ වෙනස් කිරීමට තනි පුද්ගලයන් වන අපට නොහැකිය...තනි තනිව හෝ එකට එක්ව මේ දරුවන්ගේ බලාපොරොත්තුව මල් ඵල ගන්වන්නට අප හා එක් වන්න...

ඔවුන්ගේ බලාපොරොත්තුව රටේ රජ වීමට නොව.....අඹගස් වැව ජයන්ති විදිහලේ දරුවන්ගේ දෙමාපියන් දොස්තරවරු,ඉංජිනේරුවරු නොවෙ...එදිනෙදා ජීවිකාව සපුරා ගැනීමට මහ පොළොව හා ගැටෙන්නෝය....ගිනියම් වූ හිරු සමඟ තරග කරන්නෝය..
ඉතින් ඔවුන් හට උපකාර කිරීමට අවස්ථාවක් කර ගැනීමට කරන ඇරයුමකි !!

දැනට අවශ්‍ය ද්‍රව්‍ය :- සපත්තු කුට්ටම් 52
පාසල් බෑග් 52
පිටු 40 චිත්‍ර පොත් 36
පිටු 80 තනිරූල් 125
පිටු 80 කොටුරූල් 46
පිටු 80 cr 20
පිටු 80 අගලේ කොටු 10
පිටු 80 අගල් 1/2 කොටු 10

Contact - 071 070 2269 Ishan
077 960 0732 chathuranga

31/12/2017
01/11/2017

Address

Anuradhapura
Anuradhapura Town

Telephone

0711275211

Website

Alerts

Be the first to know and let us send you an email when Past Prefect Guild Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share