Ultra Higher Education Institute

Ultra Higher Education Institute විශිෂ්ටයන් බිහි වූ සොදුරු පාරාදීසය...

අප සෙවණේසුරක්ෂිතවම මල් දරන්නට...💚🎓🌻
21/08/2026

අප සෙවණේ
සුරක්ෂිතවම මල් දරන්නට...💚🎓🌻

ඔබ හොඳම වෙලාව එන තුරු බලාගෙන සිටින්නේ නම්..ඔබ සැමදා බලා සිටිනු ඇත..❤🌻
20/08/2026

ඔබ හොඳම වෙලාව එන තුරු බලාගෙන සිටින්නේ නම්..ඔබ සැමදා බලා සිටිනු ඇත..❤🌻

18/08/2026

✅පුරේ හොල්ලන 2027 A/L Night Seminar ආරම්භය.

▶️දැන් ඉතින් ඉබි ගමනින් ගිහින් හරියන්නෑ.

▶️Theory + Questions + Papers එකම තැනකින් හරියට කරගන්න ඔයා එන්නම ඕන තැන.

🛡️ප්‍රතිශක්තිය සම්පූර්ණ Theory එක දවසින් ආවරණය කරගමු.

▶️මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ.

✅එදින පැමිණෙන සියලූම දරුවන් හට ප්‍රතිශක්තිය නිබන්ධනය නොමිලේ ලබා දෙනු ලැබේ.

නොවරදින සරසවි ගමනට මගහැරගන්න බැරිම Revision Call එක Answer කරන්න ready ද? 😌📞 😯🫵🔴සරසවි සිහිනය ජයගන්න හරියටම පාර කියන 2027...
18/08/2026

නොවරදින සරසවි ගමනට මගහැරගන්න බැරිම Revision Call එක Answer කරන්න ready ද? 😌📞 😯🫵

🔴සරසවි සිහිනය ජයගන්න හරියටම පාර කියන 2027 Revision ආරම්භය. ඔබත් අදම ලියාපදිචි වෙන්න

සාර්ථකත්වය යනු ජයග්‍රහණ සංක්‍යාව නොව ඔබ උත්සහ කළ ප්‍රමාණයයි..!💙📌
15/08/2026

සාර්ථකත්වය යනු ජයග්‍රහණ සංක්‍යාව නොව ඔබ උත්සහ කළ ප්‍රමාණයයි..!💙📌

නින්දට කැප කරන ඇස් වලට ජයග්‍රහණයේ රන් කිරුළ හිමිය..!❤🌻
13/08/2026

නින්දට කැප කරන ඇස් වලට ජයග්‍රහණයේ රන් කිරුළ හිමිය..!❤🌻

වැරදීම් හැමෝටම වෙනවා, හැබැයි මේක ඒ වැරදි හදාගන්න ලැබෙන අවසාන අවස්ථාව වෙන්න පුලුවන්..❤🎓රජරට ප්‍රතිඵල වෙනස් කළ දැවැන්තම ගු...
12/08/2026

වැරදීම් හැමෝටම වෙනවා, හැබැයි මේක ඒ වැරදි හදාගන්න ලැබෙන අවසාන අවස්ථාව වෙන්න පුලුවන්..❤🎓

රජරට ප්‍රතිඵල වෙනස් කළ දැවැන්තම ගුරු පවුර සමඟ
ඔබේ සිහිනය සැබෑ කරගන්න,
හරිම තැනින් පටන් ගන්න අල්ට්‍රා එකට එන්න..!🎓💙

📞 විමසීම්: 070 223 4090

විශාල සිහින දකින්න..❤🎓
11/08/2026

විශාල සිහින දකින්න..❤🎓

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු දූ දරුවන්ට උණුසුම් සුබ පැතුම්! ❤🎓🏆
09/08/2026

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු දූ දරුවන්ට උණුසුම් සුබ පැතුම්! ❤🎓🏆

ඔබේ හැකියාව ගැන විශ්වාසය තබන්න..!❤🎓
09/08/2026

ඔබේ හැකියාව ගැන විශ්වාසය තබන්න..!❤🎓

Address

New Bustand Road
Anuradhapura Town
50000

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Telephone

+94711514561

Alerts

Be the first to know and let us send you an email when Ultra Higher Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ultra Higher Education Institute:

Shortcuts

Share

Category