Royal Higher Education Center

Royal Higher Education Center To be the Premier Professional Institution for excellence in global change makers

26/08/2026

A/L ඉවරයි… Campus පටන් ගන්නකම් ගෙදරට වෙලා ඉන්නවද? 😌
එහෙනම් මේ කාලය නිකන්ම ගත නොකර ඔයාගේ English & Career Skills develop කරගන්න! 🔥
අනුරාධපුරයේ පැවැත්වෙන Residential English Speaking Academy එකත් එක්ක 👇

🗣️ English නොදන්න අයටත් මුල සිට ඉගෙනගන්න
🌍 Foreigners සමඟ කතා කරමින් Practical English Experience ලබාගන්න
🏨 Food, Accommodation ඇතුළු නේවාසික පහසුකම්
📜 Course එක අවසානයේ International Certificate
🎯 Tourism Industry එකට පිවිසෙන්න අවශ්‍ය මාර්ගය හදාගන්න
🚐 Tour Guide & Vehicle License සඳහා අවශ්‍ය guidance ලබාගන්න

🔥 September 20 ආරම්භ වන Special Batch එකට අවස්ථාව ලැබෙන්නේ 30 දෙනෙකුට පමණයි!

📅 Applications භාරගන්න අවසන් දිනය – September 15

⏳ Seats සීමිතයි… ඉතින් මේ අවස්ථාවත් Miss කරගන්න එපා!

📞 Call / WhatsApp: 077 10 10 382

අද ඉගෙනගන්න English එක, හෙට ඔයාගේ Career එකේ ලොකු වෙනසක් කරන්න පුළුවන්!

🌍🇬🇧 English + Tourism = Your Future Career! ✈️

23/08/2026

A/L ඉවරයි… Campus පටන් ගන්නකම් ගෙදරට වෙලා ඉන්නවද?

ලංකාවේ වැඩිම වේගයෙන් දියුණු වෙන, දවසින් දවස ඉල්ලුම වැඩි වෙන Tourism Industry එක ඉගෙනගෙන ඔයාගේ අනාගතයත් අති සාර්ථක කරගන්න. 🔥

අනුරාධපුරයේ පැවැත්වෙන Residential English Speaking + Tourism Programme එකත් එක්ක 👇

🎯 Tourism Industry එකට පිවිසෙන්න අවශ්‍ය මාර්ගය හදාගන්න
🗣️ English නොදන්න අයටත් මුල සිට ඉගෙනගන්න
🌍 Foreigners සමඟ කතා කරමින් Practical English Experience ලබාගන්න
🏨 Food, Accommodation ඇතුළු නේවාසික පහසුකම්
📜 Course එක අවසානයේ International Valued Certificate
🚐 Tour Guide & Vehicle License සඳහා අවශ්‍ය guidance ලබාගන්න

September 20 ආරම්භ වන මෙම පාඨමාලාවට සිසුන් 30ක් පමණක් බදවාගැනේ. 🔥

📅 Applications භාරගන්න අවසන් දිනය – September 15

⏳ Seats සීමිතයි… ඉතින් මේ අවස්ථාවත් Miss කරගන්න එපා!

📞 Call / WhatsApp: 077 10 10 382

එහෙනම් පරක්කු වෙන්නේ නැතුව දැන්ම අයදුම් කරන්න 👇

🌍🇬🇧 English + Tourism = Your Future Career! ✈️

18/08/2026

ළමා ආරක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකමක් දැන් ඔබටත් !
Diploma in Child Protection
ළමා ආරක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකමක් ලබාගෙන, දේශීය හා ජාත්‍යන්තර රැකියා අවස්ථා සඳහා සුදුස්සෙකු වීමට ඔබත් සූදානම්ද?
Royal Campus වෙතින් පවත්වනු ලබන Diploma in Child Protection පාඨමාලාව සඳහා දැන් ලියාපදිංචි වන්න.
ඔබට හිමි වන ප්‍රතිලාභ:
• UGC Recognized University Diploma
• Degree එකට Direct Pathway
• Semester Exemptions ලබා ගැනීමේ අවස්ථාව
• NGO / INGO Internship Opportunities
• මාස 6ක පුහුණුව සහ Experience Certificate
• ⁠International Exchange Program ( India / Bangaladesh/ Thailand/ Malayasia )
• Royal Job Bank හරහා Career Guidance
• Online Live Lectures සහ Lecture Recordings
පාඨමාලා කාලය – මාස 12 යි
Credits - 30
දේශන – Online (Zoom)
ලියාපදිංචි ගාස්තුව – රු. 5,000 පමණයි
ආසන සීමිත බැවින් අදම ඔබගේ ස්ථානය වෙන් කරගන්න.
වැඩි විස්තර සඳහා WhatsApp කරන්න හෝ දැන්ම අමතන්න.
📞 077 10 10 382
📞 070 751 10 10

ළමා ආරක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකමක්  දැන් ඔබටත් !Diploma in Child Protection ළමා ආරක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකම...
23/07/2026

ළමා ආරක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකමක් දැන් ඔබටත් !
Diploma in Child Protection

ළමා ආරක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකමක් ලබාගෙන, දේශීය හා ජාත්‍යන්තර රැකියා අවස්ථා සඳහා සුදුස්සෙකු වීමට ඔබත් සූදානම්ද?

Royal Campus වෙතින් පවත්වනු ලබන Diploma in Child Protection පාඨමාලාව සඳහා දැන් ලියාපදිංචි වන්න.

ඔබට හිමි වන ප්‍රතිලාභ:
• UGC Recognized University Diploma
• Degree එකට Direct Pathway
• Semester Exemptions ලබා ගැනීමේ අවස්ථාව
• NGO / INGO Internship Opportunities
• මාස 6ක පුහුණුව සහ Experience Certificate
• ⁠International Exchange Program ( India / Bangaladesh/ Thailand/ Malayasia )
• Royal Job Bank හරහා Career Guidance
• Online Live Lectures සහ Lecture Recordings

පාඨමාලා කාලය – මාස 12 යි
Credits - 30
දේශන – Online (Zoom)
ලියාපදිංචි ගාස්තුව – රු. 5,000 පමණයි

ආසන සීමිත බැවින් අදම ඔබගේ ස්ථානය වෙන් කරගන්න.

වැඩි විස්තර සඳහා WhatsApp කරන්න හෝ දැන්ම අමතන්න.

📞 077 10 10 382
📞 070 751 10 10

14/04/2026
Proud Moment for Higher Education! 🎓We are delighted to announce that Royal Higher Education Center has officially signe...
07/04/2026

Proud Moment for Higher Education! 🎓

We are delighted to announce that Royal Higher Education Center has officially signed a Memorandum of Understanding (MoU) with Azteca University, USA 🇺🇸

This milestone partnership was formally signed by

👤 Mr. Isuru Sohan – Managing Director, Royal Higher Education Center
👤 Mr. Milinda – Chairman & CEO, MILT Campus

This collaboration opens new global pathways for students to pursue:

📘 Diploma Programs
🎓 Degree Programs
🎓 Master’s Degrees
🎓 PhD Programs

Through this partnership, we aim to provide internationally recognized qualifications, empowering students to achieve their academic and professional dreams on a global stage

ජනවාරි 28 අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයට උදේ 9.30 ට.
26/01/2026

ජනවාරි 28 අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයට උදේ 9.30 ට.

🤝 MoU Signing Ceremony | Royal Higher Education Center – Anuradhapura 🤝We are pleased to announce that Royal Higher Educ...
22/01/2026

🤝 MoU Signing Ceremony | Royal Higher Education Center – Anuradhapura 🤝

We are pleased to announce that Royal Higher Education Center – Anuradhapura has officially signed a Memorandum of Understanding (MoU) with Hope Zone (Pvt) Ltd – The Skill University, marking an important milestone in expanding vocational and professional education opportunities in the region. 🎓

Through this collaboration, will offer the following programs:

🔹 NVQ Level 3 – Care Giver
🔹 NVQ Level 4 – Care Giver
🔹 NVQ Level 4 – Nursing Assistant
🔹 Diploma in Nursing

This partnership aims to strengthen practical skills, enhance employability, and create pathways to both local and international career opportunities in the healthcare sector.

We look forward to empowering students in Anuradhapura and surrounding areas with quality training, recognized qualifications, and hands-on learning experiences.

📍 Royal Higher Education Center, Maithreepala Senanayake Road, Anuradhapura

070 751 10 10

ඉගෙනගන්න රට යන්න කලින් දැන්ම Qualifications ටික හදාගන්න. කතා කරන්න 070 751 10 10
18/01/2026

ඉගෙනගන්න රට යන්න කලින් දැන්ම Qualifications ටික හදාගන්න.

කතා කරන්න 070 751 10 10

ඊශ්‍රායලයට, ජපානයට Work Visa යන්න ඉන්න හැමෝටම අනුරාධපුරයේ දී........සාත්තු සේවිකා Care Giver  - NVQ Level 03 / Level 04 ...
14/01/2026

ඊශ්‍රායලයට, ජපානයට Work Visa යන්න ඉන්න හැමෝටම

අනුරාධපුරයේ දී........

සාත්තු සේවිකා Care Giver - NVQ Level 03 / Level 04

පාඨමාලා ගාස්තු - රු. 50,000
පාඨමාලා කාලය - දින 50

Theory පන්ති සහ Physical

Online Zoom තාක්ෂණය ඔස්සේ Theory පන්ති සදහා සහභාගී විය හැක.

එක් කණ්ඩායමකට 20 දෙනෙකු පමණයි.

අදම ලියාපදිංචි වෙන්න.

070 751 10 10

Address

No. 488/05 E, Maithreepala Senanayaka Road ( Infront Of Keels ), Anuradhapura
Anuradhapura Town
50500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Royal Higher Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share