Korean Mithura - කොරියන් මිතුරා

Korean Mithura - කොරියන් මිතුරා 안녕하세요
ආයුබෝවන්
🤍🇰🇷🇱🇰🫶🩷
(2)

වරදින්න විදිහක් නෑ… ✈️රට ඇවිල්ලා හම්බකරපු හැම රුපියලකමඇතුලේ තිබුනේ මගේ මහන්සිය… 💪🇰🇷කවුරුත් නොදැක්ක දුකක්,නින්ද නැති රැයක...
23/06/2026

වරදින්න විදිහක් නෑ… ✈️
රට ඇවිල්ලා හම්බකරපු හැම රුපියලකම
ඇතුලේ තිබුනේ මගේ මහන්සිය… 💪🇰🇷

කවුරුත් නොදැක්ක දුකක්,
නින්ද නැති රැයක්,
අත නොහැරපු උත්සාහයක්…

ඒ නිසා මේ ගමන නවතින්නෙ නෑ. 🙏🔥

🔥 මෙතනින් එළියට ගියාට පස්සේ... ✈️සල්ලි නම් ඕන තරම් හම්බකරන්න පුළුවන්...ඒත් ජීවිතේ අපිට ඕනම කරන සමහර දවස් ආයෙත් ගන්න බෑ.අ...
23/06/2026

🔥 මෙතනින් එළියට ගියාට පස්සේ... ✈️

සල්ලි නම් ඕන තරම් හම්බකරන්න පුළුවන්...
ඒත් ජීවිතේ අපිට ඕනම කරන සමහර දවස් ආයෙත් ගන්න බෑ.

අම්මගේ ළඟ හිටපු කාලය,
යාලුවොත් එක්ක හිනා වුණු දවස්,
මගහැරුණු තරුණ කාලය...
ඒවාට මිලක් නෑ. 💔

විදේශ ගමන කියන්නේ සල්ලි හොයන ගමනක් විතරක් නෙවෙයි...
හිතේ කොටසක් රටේ තියලා යන ගමනක්. 🇱🇰✈️

සල්ලි හම්බවෙයි...
ඒත් කාලය ආපහු එන්නේ නෑ. 🙏

21/06/2026

ගොඩයන්න ලේසිම පාර මොකක්ද 🇰🇷🙏❤️✈️

17/06/2026

මේ වගේ කොම්පැනියක් නම් අනේ වාසනාවන් 🇰🇷🙏✈️❤️

16/06/2026

මොන දේ වුනත් දෙන්නට දෙන්නා ඉන්නවනම් දෛවයත් පදිරි බන් ✈️🇰🇷🇰🇷🙏❤️

16/06/2026

කොරියාවේ සැප කම්පැනියක් ලැබෙන්න පින තියන්න ඕන බන් 🇰🇷✈️🙏❤️

15/06/2026

ජීවිතේ ජයගන්න නම් අනිවාර්යයෙන්ම ගේමක් ගහන්න ඕන. 💪🔥

අද තියෙන අමාරුකම්, මහන්සිය, කැපවීම—මේ හැමදේම හෙට දවසේ ජයග්‍රහණයට පාර හදනවා.
අතාරින්න එපා… හෙමින් හරි ඉස්සරහට යන්න.
දවසක් එයි, “මම ඒ ගේම ගැහුවා” කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන්. ❤️

මේ තියන රට දුප්පත් කොල්ලො කෙල්ලො කීයක් නම් ගොඩ දාන්න ඇතිද? 🇰🇷🥺❤️
14/06/2026

මේ තියන රට දුප්පත් කොල්ලො කෙල්ලො කීයක් නම් ගොඩ දාන්න ඇතිද? 🇰🇷🥺❤️

Address

Seoul
Anuradhapura Town
19900

Telephone

+94713048758

Website

Alerts

Be the first to know and let us send you an email when Korean Mithura - කොරියන් මිතුරා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Korean Mithura - කොරියන් මිතුරා:

Shortcuts

Share

Category