SJC OBA Anuradhapura

SJC OBA Anuradhapura OBA of St.Joseph's College is over 125 years old and has turned out to be a dominant outfit rendering

ආදරණීය අයිස් පප්පේ.. ඔබට නිවන් සුව පතමින්, ඔබ අප තුළ සදා කාලයක් ජීවත් වෙනු ඇත. සුබ ගමන් 😪😪
24/11/2025

ආදරණීය අයිස් පප්පේ.. ඔබට නිවන් සුව පතමින්, ඔබ අප තුළ සදා කාලයක් ජීවත් වෙනු ඇත. සුබ ගමන් 😪😪

අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයට එක්වීමට ඔබත් සූදානම්ද?ඔබ මෙම ආදි ශිෂ්‍ය සම්මානීය පවුලට අභිමානවත්ව ඇතු...
08/11/2025

අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයට එක්වීමට ඔබත් සූදානම්ද?
ඔබ මෙම ආදි ශිෂ්‍ය සම්මානීය පවුලට අභිමානවත්ව ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් සිටින ආදි ශිෂ්‍යයෙකු නම්, දැන් පහත QR කේතය Scan කරමින් මාර්ගගත අයදුම්පත පුරවා ඉදිරිපත් කළ හැක.

𝘿𝙐𝙏𝙔 𝙁𝙄𝙍𝙎𝙏 !!! (prioritizing responsibilities and obligations above personal desires or interests - පුද්ගලික ආශාවන් හෝ අ...
30/03/2025

𝘿𝙐𝙏𝙔 𝙁𝙄𝙍𝙎𝙏 !!! (prioritizing responsibilities and obligations above personal desires or interests - පුද්ගලික ආශාවන් හෝ අවශ්‍යතාවලට වඩා වගකීම් සහ බැඳීම්වලට ප්‍රමුඛත්වය දීම);
Josephian කියන්නේ වෙනම Level එකක් ❤❤❤❤
📸 Credit to රජරට අපි Page.

හදන තැන❤️ හැදෙන තැන❤️ හදපු තැන❤️ˢᵗ.ᴶᵒˢᵉᵖʰ'ˢ ᶜᵒˡˡᵉᵍᵉ ᴬⁿᵘʳᵃᵈʰᵃᵖᵘʳᵃ🇱🇻ᴸᵒᵛᵉ ʸᵒᵘʳ ᵖᵃʳᵉⁿᵗˢ❤️ᴸᵒᵛᵉ ʸᵒᵘʳ ˢᶜʰᵒᵒˡ❤️ᴸᵒᵛᵉ ʸᵒᵘʳ ᵐᵒᵗʰᵉʳˡ...
19/03/2025

හදන තැන❤️ හැදෙන තැන❤️ හදපු තැන❤️
ˢᵗ.ᴶᵒˢᵉᵖʰ'ˢ ᶜᵒˡˡᵉᵍᵉ ᴬⁿᵘʳᵃᵈʰᵃᵖᵘʳᵃ🇱🇻

ᴸᵒᵛᵉ ʸᵒᵘʳ ᵖᵃʳᵉⁿᵗˢ❤️
ᴸᵒᵛᵉ ʸᵒᵘʳ ˢᶜʰᵒᵒˡ❤️
ᴸᵒᵛᵉ ʸᵒᵘʳ ᵐᵒᵗʰᵉʳˡᵃⁿᵈ❤️

—¹²⁷–
ᴴᵃᵖᵖʸ ᴮⁱʳᵗʰᵈᵃʸ ᵐᵒᵐ❤️

උතුම් නිවන්සුව ලැබේවා ප්‍රියංකා ගුරු මෑණියනී.
11/12/2023

උතුම් නිවන්සුව ලැබේවා ප්‍රියංකා ගුරු මෑණියනී.

සංවේගයෙන්  දැනුම් දිමයී.විද්‍යාලීය ආචාර්ය ආදී ශිෂ්‍යය දිලුක්ෂ මනෝජ් යහපත් සහෝදරයා ගේ දයාබර පියාණන්  අභාවප්‍රාප්ත වී ඇත. ...
29/09/2023

සංවේගයෙන් දැනුම් දිමයී.

විද්‍යාලීය ආචාර්ය ආදී ශිෂ්‍යය දිලුක්ෂ මනෝජ් යහපත් සහෝදරයා ගේ දයාබර පියාණන් අභාවප්‍රාප්ත වී ඇත. දේහය 2 වන පියවර සර්වෝද අසල නිවසේ තැම්පත් කර ඇත.

අවසන් කටයුතු පසුව දැනුම් දිමට නියමිතව ඇත.

උපුටාගැනීමක් - Hemantha Gunasekara ඒ 1979 වසරේ දවසක්‍ ය..හවසට ෆුට්බෝල් ටීම් එකක් සිලෙක්ට් කරගන්න සේරම එන්න ඕනේ...ඒ ශාරීර...
09/07/2023

උපුටාගැනීමක් - Hemantha Gunasekara

ඒ 1979 වසරේ දවසක්‍ ය..හවසට ෆුට්බෝල් ටීම් එකක් සිලෙක්ට් කරගන්න සේරම එන්න ඕනේ...ඒ ශාරීරික අභ්‍යාස ගුරු ධර්මදාස සර්ය....හවස 3 ට තේරිම ආරම්භ කල අතර...පලමුව මා ගෝල් රකින්නා ලෙස තෝරා ගැනින...අප සියල්ල ම තෝරා ගැනිම කලේ විදුහල් පති ස්ටැනිස්ලෝස් සර්ය ...4 පන්තියේ ඉන්නවා වීරරත්න...එයත් හොදට ගහනවා සර්..මදවේලාවකින් අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ වයස අවුරුදු 12 න් පහළ පාපන්දු කණ්ඩායම තෝරා අවසන් විය... අප කණ්ඩායමේ සියලු දෙනාම පහේ පන්තියේ සිටි අතර වීරරත්න පමණක් හතරේ පන්තියේ විය...දිනපතා පුහුණු වීම් වලින් පසු පලමු තරගය පැමිනියේය...එය යාපනයේ ය...එම ආරංචිය අපට මහත් සතුටක් ගෙන ආවේය. කණ්ඩායම් නායක ලෙස පිලිප් රාමනායක ත් උපනායක ලෙස නීල් ස්ටෙන්වෝල් ද තෝරා ගත් අතර සියලු තෝරාගැනීම් සියයට සියයක් නිවැරැදි වූයේ ඒ සියලු තේරිම් විදුහල් පති තුමාගේ තේරීම් වු බැවිනි ....ඊලගට මතුවු ප්‍රශ්නය පාපන්දු ජර්සි පිලිබදවය..ලොකු අය්යලාගෙ ජර්සි අපේ දනහිසෙනුත් පහලට විය ..සිස්ටර් ඩොමිනික් ට මෙම ප්‍රශ්නය භාරදුන් අතර එතුමිය ඉතා සරළව ප්‍රශ්නය විසදුවාය...විසදුම වූයේ ඉස්කෝලෙ අදින සුදු කමිසයේ ඉදිරිපස දික් අතට රතු පැහැති රිබන් දෙකක් ඇල්ලීමය...කලිසම ලෙස පාසැල් අදින නිල් කොට කලිසම තෝරා ගැනිනි....මා ගෝල් රකින්නා ලෙසත්,පිලිප් රාමනායක ,වීරරත්න,නීල් ස්ටෙන්වෝල් ,ගැමුණු වීරගේ (ගගාරින්),චින්තන අධිකාරි ,දීපාල් කරුනාරත්න,හිරාන් අජිත් කරුනාරත්න,යන අයගෙන් කණ්ඩායම සමන්විත විය.ඉතිරි අය මගේ මතකයේ නැත...
අප යාපනය ට පිටත් වූයේ උදේ නවයට පැමිනි දුම්රියෙන් ය... දහවල් ගිනි ගහන මද්දහනේ යාපනය දුම්රිය ස්ථානයෙන් බට අප සැම වෑන් රථ දෙකක නැගි පිටත් වූයේ නෙල්ලිඅඩි හි පිහිටි විදුහල්පති තුමාගේ නිවසටය....වඩේ,මුරුක්කු ආදී කඩචෝරු බඩට විටින් විට දමාගත්තද බතෙහි වටිනාකම දැනුනේ විදුහල් පති තුමාගේ නිවසේ බිම වාඩිවි කෙසෙල් කොලයට දමා ගත් බත් බඩට දමාගන්නා විටය...
ඒවා ඒ තරම් ම රසවත් ය.අපත් සමග 15 න් පහල පාපන්දු කණ්ඩායම ද පැමිණි අතර මගේ මතකයේ හැටියට එයාෆෝස් සනත්,නේවි දර්මේ,කොට උදය,ඩෙකර්, යන අය කණ්ඩායම ට ඇතුළත් වි සිටියහ..
තරගය තිබුනේ පසුව දා සවස් කාලයේය...මෙහිදී අප ගෝල් 3-0 ලෙස තරගය ජයගත්තෙමු...තරගය අවසානයේ ඔවුන් අපට පිරිනැමු වඩේ සහ ප්ලෙන්ටී වල රසය තාමත් මතකයේ ඇති අතර එදින එහිදී මිතුරු වු සම වයසේ මිතුරෙකු අප පාසැල වටා රැගෙන යමින් එහි ඇති දෑ විස්තර කරන්නට විය...අද ඔහු කොහෙදැයි මා නොදනිමි.නමුත් ඔහුගේ මිත්‍රශීලී භාවය අදටත් මට අමතක නොවේ.පැමිනිමේදි තාත්තා දුන් මුදල් වලින් විශාල ප්‍රමාණයේ නයිලෝන් නූල් පන්දු වක් මිලට ගත්තේ ගෙදර විත් සරුංගල් ඇරිමටය..එය අම්මාට අසුවී බොරු තොගයක් කියා මා බේරා ගත්තේ ලොකු මල්ලීත්,සුදු මල්ලීත්ය.
අප කණ්ඩායමේ නීල් ස්ටෙන්වෝල් පසුකාලේක ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ වසර කිහිපයක් නායකත්වය පවා දැරීය..ඔහු ගේ එකම සොයුරා වු ඩඩ්ලි ස්ටෙන්වෝල් ද ඔහුගෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේය.අදටද ඉතාම සමීප මිතුරෙකු වන ඔහු මට මෙන්ම අනුරාධපුර අප සියලු දෙනාටම ආඩම්බරයකි...එසේම වීරරත්න පසු කලෙක ඉදිරි පෙළ ක්‍රීඩකයෙකු ලෙස පොලිස් පාපන්දු කණ්ඩායම නියෝජනය කලේය...එසේම අප විදුහල්පති තුමා අද අප අතර නැතත් එතුමා තුළ තිබු ගුණවත් බව මෙවැනි ලිපියකින් ලියා අවසන් කල නොහැක..යාපනයේ පදිංචිව සිටි ද්‍රවිඩ ජාතිකයෙකු වූ එතුමා ආදරය කලේ අනුරාධපුරයටය...එතුමා මෙලොව හැරයාමෙන් පසු එතුමාගේ අවසන් කැමැත්ත පරිදි එතුමා භූමිදානය කලේ ද අනුරාධපුර සුසාන භූමියේය...එසේම එතුමා එදා අප සියලුදෙනා මේ ආකාරයට ක්‍රීඩාවට යොමු නොකරන්නට ස්ටෙන්වෝල් ලා, වීරරත්නලා මෙන්ම අනුරාධපුරයෙන් බිහි වූ ජාතික මට්ටමේ ක්‍රීඩකයින් බොහෝ ගණනක් බිහි නොවන්නට තිබිනි...(ජායාරූපයේ සිටින්නේ නීල් ස්ටෙන්වෝල් ය.ඔහු අද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඉහළ තනතුර ක් දරයි)

14/04/2023
SJC 125th quasquicentennial Celebration 💛 Prestigious Night 💛 📸 Black Events
27/03/2023

SJC 125th quasquicentennial Celebration
💛 Prestigious Night 💛
📸 Black Events

Hᴀᴘᴘʏ Bɪʀᴛʜᴅᴀʏ ᴛᴏ Aʟᴍᴀ Mᴀᴛᴇʀ !!! Pʀᴏᴜᴅ ᴛᴏ ʙᴇ JOSEPHIAN
19/03/2023

Hᴀᴘᴘʏ Bɪʀᴛʜᴅᴀʏ ᴛᴏ Aʟᴍᴀ Mᴀᴛᴇʀ !!! Pʀᴏᴜᴅ ᴛᴏ ʙᴇ JOSEPHIAN

Address

Bulankulama Disa Mawatha
Anuradhapura Town
50000

Alerts

Be the first to know and let us send you an email when SJC OBA Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SJC OBA Anuradhapura:

Shortcuts

Share