ICT Rangana sir

ICT Rangana sir දුවේ පුතේ ICT කියන්නෙ විශයක්ම විතරක් නෙමෙයි. මේ තමයි අනාගතය. බය නැතිව එන්න දිනන විදිහ ඉගෙනගන්න ❤

නොවැම්බර් මස මුල සිට 2026 10 ශ්‍රේණිය නව පන්ති ආරම්භ වේ.
27/10/2025

නොවැම්බර් මස මුල සිට 2026 10 ශ්‍රේණිය නව පන්ති ආරම්භ වේ.

💎ඔයා මේ පාර O/L ලියන ළමයෙක් ද? කොහොමද ICT?    🤔ලකුණු අඩුද?   😮‍💨පාඩම් කරන්න නෝට් නැද්ද?   😴සමහර පාඩම් ඇතෑරලම දාලද ඉන්නේ....
06/06/2025

💎ඔයා මේ පාර O/L ලියන ළමයෙක් ද?
කොහොමද ICT?
🤔ලකුණු අඩුද?
😮‍💨පාඩම් කරන්න නෝට් නැද්ද?
😴සමහර පාඩම් ඇතෑරලම දාලද ඉන්නේ.
😀😀බයවෙන්න එපා ඔයාට තව එක Chance එකක් තියනවා.
💪💪💪එන්න අපි මුල ඉදන් පටන්ගමු.
📣ලංකාවේ පළමු වරට.
ලංකාවෙ කොහෙ හිටියත් මාස 06 න් ICT වලට A එකක් ගන්න.
06 Months ICT Express එකට සෙට් වෙන්න.
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරනු ලැබේ.
සතියට දින තුනක්.
Unit Class
Paper Class
Speed revision Class
ලංකාවේ ප්‍රධානතම ජාතික පාසලක ICT ගුරුවරයකු විසින් මෙහෙයවනු ලබයි.

ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන ICTපන්තිය. වැඩි විස්තර සදහා පහත Whatsapp Button එක ක්ලික් කර 06 Months ICT ලෙස පනිවිඩයක් යොමු කරන්න.

ජූලි මස මුල සිට පන්තිය ආරම්භ වේ.
සතියට දින 03 ක් පන්තිය පැවැත්වේ.

💎10 ශ්‍රේණිය දුවේ පුතේ.💎නිවසේ සිටම හරියටම ICT වැඩ ටික කරගන්න.💎අලුත් වාරයට අලුත් ICT පන්තියට සෙට් වෙමු.💎ජූනි මාසය සම්පූර්...
06/06/2025

💎10 ශ්‍රේණිය දුවේ පුතේ.
💎නිවසේ සිටම හරියටම ICT වැඩ ටික කරගන්න.
💎අලුත් වාරයට අලුත් ICT පන්තියට සෙට් වෙමු.
💎ජූනි මාසය සම්පූර්ණයෙන් නොමිලේ.
💎10 ශ්‍රේණිය දෙවන වාරය තාර්කික ද්වාර ආරම්භ වේ.
💎පළමු වාරයට අදාල සියලුම ඒකක මුල සිට ආවරණය කිරීමට විශේෂ වැඩපිලිවෙලක් සැලසුම් කර තිබේ.
💎පන්තියට සම්බන්ධ වීමට පහත Whatsapp button එක තෝරාගෙන grade 10 ICT හෝ Online ICT ලෙස පනිවිඩයක් යොමුකරන්න.
💎පන්තිය සම්බන්ධ වැඩි විස්තර whatsapp group හරහා ලබාදෙනු ලැබේ.
💎දිවයිනේ ප්‍රධානතම ජාතික පාසලක ICT ගුරුවරයකු විසින් මෙහෙයවනු ලැබේ.

11 ශ්‍රේණිය පලමු පාඩමට අදාල නිබන්දනය (1 කොටස)ව්‍යාජ කේත අවසානය දක්වාපිටු 40පාඩමට අදාල කරුණු සරලව පැහැදිලි කරදීමට අවශ්‍ය ...
16/02/2024

11 ශ්‍රේණිය පලමු පාඩමට අදාල නිබන්දනය
(1 කොටස)
ව්‍යාජ කේත අවසානය දක්වා
පිටු 40
පාඩමට අදාල කරුණු සරලව පැහැදිලි කරදීමට අවශ්‍ය උදාහරණ, ක්‍රියාකාරකම් අන්තර්ගත කර ඇත.
( ටියුෂන් ගුරුවරුන්ට මෙන්ම පාසල් ගුරුවරුන් හටද පාඩම පෙලගැස්වීමට යොදාගත හැක)
ඔබගේ නම watermark සහිතව pdf ලබාගත හැක. අවශ්‍ය නම්
Whatsapp 0769716695

Address

Anuradhapura Town

Website

Alerts

Be the first to know and let us send you an email when ICT Rangana sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ICT Rangana sir:

Shortcuts

Share