Linux higher education

Linux higher education නැණ නුවණ වඩවන මගහසර පෙන්වන සොදුරු නවාතැන

14/08/2026

ECON | 2028
-0717182278
✅නව ඒකකයක ආරම්භය
➡️නිෂ්පාදන සම්පත්
#සරසවියට මග කියන අපේ පුංචි econ පංතිය..

2028 Theory - සෙනසුරාදා ප.ව 1.30ට
ඇවිත්ම බලන්න..👆

Linux higher education
නගර සභාව ඉදිරිපිට
සාම විහාරය
අනුරාධපුර

SFT | Science For Technology 2️⃣0️⃣2️⃣8️⃣ advanced level examination ✅මුල සිට සරලව Theory එක්ක අමාරුයි කියන ගණන් ලේසී කර...
09/08/2026

SFT | Science For Technology
2️⃣0️⃣2️⃣8️⃣ advanced level examination

✅මුල සිට සරලව Theory එක්ක අමාරුයි කියන ගණන් ලේසී කරවන SFT හෝරාව..
✅සෙනසුරාදා මගනොහැර ඔයත් එන්න යාළුවත් එක්ක ලිනක්ස් එකට

2028 Theory - සෙනසුරාදා ප.ව 1.00ට

මුල් පාඩම් මග ඇරුනද?

අපි නැවත මුල් පාඩම් ආවරණය කර ගමු..දිස්ත්‍රික් 02 ඇතුළුව විශිෂ්ට සාමර්ත රැසක් දායාද කල අපේ SFT පංතියත් එක්ක එකතුවෙන්න..

අදම whats app පණිවිඩයක් යොමු කරන්න..077 7803750

09/08/2026

➡️ET අමාරුද?
✅රජරට හොදම ET පංතිය දැන් Linux එකේ..
✅Theory + practical එකම තැනින් ගොඩදාන්න ඔයත් එන්න යාලුවත් එක්ක නගර සභාව ඉදිරිපිට තියන සාම විහාරයේ ලිනක්ස් උසස් අධ්‍යපන ආයතනයට...

➡️2028 Theory - සෙනසුරාදා පෙ.ව 8.00ට
➡️2027 Theory- සෙනසුරාදා ප.ව 1.00ට
➡️2027 Revision-අගෝස්තු 10වන දා සිට සදුදා පෙ.ව 8.00ට

ලිනක්ස් උසස් අධ්‍යපන ආයතනය
නගර සභාව ඉදිරිපිට
සාම විහාරය
අනුරාධපුර
077 780 3750

2028 ECON- ආර්ථික විද්‍යාවඅගෝස්තු මස නව ඒකක සදහා නවස සිසුන් බදවා ගැනේ..➡️ගයාන් ධනුෂ්ක- 0717182278
07/08/2026

2028 ECON- ආර්ථික විද්‍යාව
අගෝස්තු මස නව ඒකක සදහා නවස සිසුන් බදවා ගැනේ..

➡️ගයාන් ධනුෂ්ක- 0717182278

2028 ICT නව ඒකක ආරම්භවේ ...Advanced Level Examination 1කණ්ඩායම - බදදා ප.ව 2.30-4.30NUMBER SYSTEM2කණ්ඩායම - ඉරිදා ප.ව 1.0...
07/08/2026

2028 ICT නව ඒකක ආරම්භවේ ...
Advanced Level Examination

1කණ්ඩායම - බදදා ප.ව 2.30-4.30
NUMBER SYSTEM

2කණ්ඩායම - ඉරිදා ප.ව 1.00-3.00
COMPUTER HISTORY

✅ලංකාවේ ප්‍රථමයා ඇතුළුව දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල අපේ ICT පංතිය..

වැඩි විස්තර සදහා අමතන්න..
0710766736
0777803750(රවී)

ලිනක්ස් උසස් අධ්‍යපන ආයතනය
නගර සභාව ඉදිරිපිට
සාම විහාරය
අනුරාධපුර


#2028
/L

🔰⭕ 2028 මීඩියා නව පන්ති ඇරඹුනා පමණී⭕✅🏆️අගෝස්තු මාසයට අදාල වැඩ සටහන් මාලාව🏆️➡️🚫අවිචාරශීලී මාධ්‍යයේ වීචාරශීලී බුද්ධිය උදෙස...
06/08/2026

🔰⭕ 2028 මීඩියා නව පන්ති ඇරඹුනා පමණී⭕
✅🏆️අගෝස්තු මාසයට අදාල වැඩ සටහන් මාලාව🏆️
➡️🚫අවිචාරශීලී මාධ්‍යයේ වීචාරශීලී බුද්ධිය උදෙසා මීඩියා🚫
⏯️සෞම්‍ය ජයවික්‍රම ⏯️
🔵 ලිනක්ස් උසස් ආධ්‍යාපන ආයතනය
(නගර සභාව ඉදිරිපිට,සාම විහාරය )

G.C.E ADVANCED LEVEL EXAMINATION ➡️ET | Engineering Technology ⬅️Indika kularathna/07144289732️⃣0️⃣2️⃣7️⃣ උසස් පෙළ පුනරී...
06/08/2026

G.C.E ADVANCED LEVEL EXAMINATION
➡️ET | Engineering Technology ⬅️
Indika kularathna/0714428973

2️⃣0️⃣2️⃣7️⃣ උසස් පෙළ පුනරීක්ෂණ පංති ආරම්භය
අගෝස්තු 1️⃣0️⃣ සදුදා පෙ.ව 8.00ට

රජරට වැඩිම පිරිසකට සරසවි අසුන හිමිකරදුන අපේ ET පංතියේ ඔයත් හොදම යළුවත් එක්ක එන්න ලිනක්ස් එකට.. සරසවියේ අසුන වෙන් කරවාගන්න..✅

ලිනක්ස් උසස් අධ්‍යපන ආයතනය
නගර සභාව ඉදිරිපිට
සාම විහාරය
අනුරාධපුර
➡️වැඩි විස්තර සදහා අමතන්න⬅️
077 7803750(රවි)
Linux higher education

🎯 2028 A/L Economics - විශිෂ්ට A සාමාර්ථයකට නිවැරදිම මඟපෙන්වීම!​2028 උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂයෙන් ඉහළම ප්‍රතිඵලයක් බ...
04/08/2026

🎯 2028 A/L Economics - විශිෂ්ට A සාමාර්ථයකට නිවැරදිම මඟපෙන්වීම!
​2028 උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂයෙන් ඉහළම ප්‍රතිඵලයක් බලාපොරොත්තු වන ඔබ සඳහාම පැවැත්වෙන විශේෂ පන්ති මාලාව.
​👨‍🏫 දේශකයාණන්ගේ සුදුසුකම්
​ජාතික පාසල් ආර්ථික විද්‍යා ආචාර්ය
​රජයේ පිළිතුරු පත්‍ර පරීක්ෂක
​උතුරු මැද පළාත් ආර්ථික විද්‍යා විෂය සැලසුම් සභික
​BA (Econ) Special
​🌟 අපගේ පන්තියේ වෙනස
​📘 ජාතික මට්ටමේ නිබන්ධන: සියලු සිද්ධාන්ත සරලව හා ක්‍රමවත්ව.
​⚡ "විනාඩියෙන් ECON" විශේෂ වැඩසටහන: අවම කාලයකින් උපරිම ලකුණු ලබාගන්නා ක්‍රමවේද.
​📝 MCQ & ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව: නිවැරදි තාක්ෂණයන් සමඟ බහුහරන ප්‍රශ්න විසඳීම.
​📑 පෙරහුරු ප්‍රශ්න පත්‍ර: විභාගයට පෙර සැබෑ විභාග අත්දැකීම ලබාගැනීමට.
​🚀 අගෝස්තු මාසයේ විශේෂ වැඩපිළිවෙළ
​✅ 01 පාඩම සම්පූර්ණයෙන්ම අවසන් කිරීම.
​✅ 02 පාඩම සම්පූර්ණයෙන් ආවරණය කිරීම.
​✅ පාඩම් 02ට අදාළ MCQ 300ක් සවිස්තරාත්මකව සාකච්ඡා කිරීම.
​✅ 01 හා 02 පාඩම්වල පසුගිය විභාග සහ පළාත් විභාග ප්‍රශ්න නිරවුල් කිරීම.
​🆕 නව සිසුන් සඳහා: අතපසු වූ සියලු විෂය කොටස් නැවත ආවරණය කෙරේ!
​📅 සතියට දින 2ක් පන්ති පැවැත්වේ.
​👉 ආර්ථික විද්‍යාවට A එකක් ගන්න අදම අපගේ පන්තියට එකතු වන්න!
​📞 සම්බන්ධ වීමට:
071 71 822 70 | 071 66 722 78

G.C.E advanced level examination ICT | Asela Thilakarathnaහෙට තමා දවස❤️👆2️⃣0️⃣2️⃣7️⃣ REVISION ආරම්භය ✅ අගෝස්තු 04 අගහරුව...
03/08/2026

G.C.E advanced level examination
ICT | Asela Thilakarathna
හෙට තමා දවස❤️👆

2️⃣0️⃣2️⃣7️⃣ REVISION ආරම්භය
✅ අගෝස්තු 04 අගහරුවාදා පෙ.ව10.30-4.30

✅මේ ඔයලගේ අවුරුද්දයි,හෙට ඉදන් අලුතින් වැඩ පටන්ගමු..ඔයලට මග ඇරුනු විශය කරුනු නැවත මතක් කරගමු..
✅ රජරට හොදම ප්‍රථිපලයට මග කියන අපේ ict පංතිය..

ලිනක්ස් උසස් අධ්‍යපන ආයතනය
නගර සභාව ඉදිරිපිට
සාම විහාරය
අනුරාධපුර
077 780 3750 ( රවි)

G.C.E ADVANCED LEVEL EXAMINATION ECON | GAYAN DHANUSHKA 2️⃣0️⃣2️⃣8️⃣✅ජූලි මාසයේ නවක සිසුන් ලියා පදිංචිය ඇරඹුනා පමණි..➡️2...
28/07/2026

G.C.E ADVANCED LEVEL EXAMINATION
ECON | GAYAN DHANUSHKA 2️⃣0️⃣2️⃣8️⃣

✅ජූලි මාසයේ නවක සිසුන් ලියා පදිංචිය ඇරඹුනා පමණි..
➡️2028 THEORY - සෙනසුරාදා ප.ව 1.30-3.30

ලියාපදිංචිය සදහා අමතන්න
0717182278- ගයාන් සර්
0716672228-ගයාන් සර්
0777803750-රවි (linux)

Linux higher education
නගර සභාව ඉදිරිපිට
සාමවිහාරය
අනුරාධපුර

It Follows

Address

Linux Higher Education, Sama Wiharaya
Anuradhapura Town
50000

Telephone

+94710766736

Alerts

Be the first to know and let us send you an email when Linux higher education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Linux higher education:

Shortcuts

Share

Category