Bio lucifer

Bio lucifer Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bio lucifer, Anuradhapura Town.

🛡️BIO LUCIFER 🛡️

"මතක හිටින්නම ඉගෙනගන්න!"
🌀 අපි කවුද?
📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු.
💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය.
📝 Theory + Short Notes + Questions + Papers + Revision

04/09/2026

✅2027 A/ L Revision Game 360

▫️සම්පූර්ණ විෂය නිර්දේශයම මාස 6කින් ආවරණය වේ.

🗓️සැප්තැම්බර් 08 අඟහරුවාදා ප.ව 6ට ආරම්භ වේ.

▫️සම්පූර්ණ මාස 6 සඳහාම පන්ති ගාස්තුව රුපියල් 3800කි.

🔸ලංකාවේ එදා මෙදා තුර ඉතිහාසයේ බිහි වූ Smart ම Bio පන්තිය මෙයයි.

🔥ඔබට අමුතුවෙන් පාඩම් කිරීමට අවශ්‍ය නැත.

🔹Smart Software භාවිතා කරමින් උගන්වන බැවින් එය ගැඹුරු මතකයන්ට ගමන් කරයි.

▶️අන්න ඒක නිසා තමයි අපි Revision පටන් ගත්ත ගමන්, අනිත් පන්ති වල ළමයි ඔක්කොම අපේ පන්තියේ වාඩිවෙන නිසා ඒ පන්ති ඔක්කොම හිඳිලාම යන්නේ...

🔸ලඟදීම A/L ළමයෙක්ට ගොඩ යන්න වැදගත් වන Smart time table එක හදාගන්නේ කොහොමද කියන එක ගැන කරන Video එක ලැබෙනවා..

▶️වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත Group වලට සම්බන්ධ වන්න.

🔸 Telegram
https://t.me/VS27TH

🔸WhatsApp
https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM

Bio Lucifer |විලෝචන සිරිවර්ධන
💯 මතක හිටින්නම ඉගෙන ගන්න..

🎉 I earned the emerging talent badge this week, recognising me for creating engaging content that sparks an interest amo...
31/08/2026

🎉 I earned the emerging talent badge this week, recognising me for creating engaging content that sparks an interest among my fans!

30/08/2026

✅2027 A/ L Revision Game 360

▫️සම්පූර්ණ විෂය නිර්දේශයම මාස 6කින් ආවරණය වේ.

🗓️සැප්තැම්බර් 08 අඟහරුවාදා ප.ව 6ට ආරම්භ වේ.

▫️සැප්තැම්බර් මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ.

▫️සම්පූර්ණ මාස 6 සඳහාම පන්ති ගාස්තුව රුපියල් 3800කි.

▶️සම්බන්ධ වීම සඳහා පහත Whatsaapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.
070 334 2120

🔗Official Student Groups
🎓 2027 Batch
📌 Telegram
https://t.me/VS27TH
📌 WhatsApp
https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM

📌පන්තිය පැවැත්වෙන ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තරය පහත Youtube Video එකෙන් නරඹන්න.
https://youtu.be/B6W9xTId8tY?si=ynAPZ-XxhJ4Oe1VO

Bio Lucifer |විලෝචන සිරිවර්ධන
💯 මතක හිටින්නම ඉගෙන ගන්න..

30/08/2026

💯මාස 3න් S එකෙන් A එකට
#මතකහිටින්නමඉගෙනගන්න

29/08/2026

S එක මාස තුනෙන් A එකක් කරපු දිනෙත්ගේ කතාව 💯
#මතකහිටින්නමඉගෙනගන්න

✅පුරේ  හොල්ලන 2027 A/L Night Seminar ආරම්භය - Wolf Nightප්‍රතිශක්තිය එක රැයකින්🔥▶️Theory + Questions + Papers එකම තැනකින...
28/08/2026

✅පුරේ හොල්ලන 2027 A/L Night Seminar ආරම්භය - Wolf Night

ප්‍රතිශක්තිය එක රැයකින්🔥

▶️Theory + Questions + Papers එකම තැනකින් හරියට කරගන්න ඔයා එන්නම ඕන තැන

Album out now📌

✅ 2027 Biology Game 360 Revision.▶️මාස 11ක්ම Theory  ඉගෙන ගෙන, Full Papers කරන්න කාලය යොදවන්නේ නැතුව මේ පාරත් ගියපාර වගේ...
27/08/2026

✅ 2027 Biology Game 360 Revision.

▶️මාස 11ක්ම Theory ඉගෙන ගෙන,

Full Papers කරන්න කාලය යොදවන්නේ
නැතුව මේ පාරත් ගියපාර වගේ ඇනගන්නද හදන්නේ?

▶️මාස 6කින් සම්පූර්ණ Syllabus එකම Cover කරගෙන ඒත් එක්කම paprs කරගෙන,

🔸අන්තිම මාස 5හේ සම්පූර්ණ full papers කරන්න Bio lucifer අපිත් එක්ක Set වෙන්න.

🗓️සැප්තැම්බර් 08 අඟහරුවාදා ප.ව 6ට ආරම්භ වේ.

▫️සැප්තැම්බර් මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ.

▫️සම්පූර්ණ මාස 6 සඳහාම පන්ති ගාස්තුව රුපියල් 3800කි.

▶️සම්බන්ධ වීම සඳහා පහත Whatsaapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.
070 334 2120

🔗Official Student Groups
🎓 2027 Batch
📌 Telegram
https://t.me/VS27TH
📌 WhatsApp
https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM

📌පන්තිය පැවැත්වෙන ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තරය පහත Youtube Video එකෙන් නරඹන්න.
https://youtu.be/B6W9xTId8tY?si=ynAPZ-XxhJ4Oe1VO

Bio Lucifer |විලෝචන සිරිවර්ධන
💯 මතක හිටින්නම ඉගෙන ගන්න..

27/08/2026

පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා🙏🙏🙏
#මතකහිටින්නමඉගෙනගන්න

✅පුරේ  හොල්ලන 2027 A/L Night Seminar ආරම්භය.▶️දැන් ඉතින් ඉබි ගමනින් ගිහින් හරියන්නෑ.▶️Theory + Questions + Papers එකම තැ...
26/08/2026

✅පුරේ හොල්ලන 2027 A/L Night Seminar ආරම්භය.

▶️දැන් ඉතින් ඉබි ගමනින් ගිහින් හරියන්නෑ.

▶️Theory + Questions + Papers එකම තැනකින් හරියට කරගන්න ඔයා එන්නම ඕන තැන.

🛡️ප්‍රතිශක්තිය සම්පූර්ණ Theory එක දවසින් ආවරණය කරගමු.

▶️මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ.

✅අද අගෝස්තු 26 හරියටම හවස 6.00ට අල්ට්‍රා එකට එන්න

Address

Anuradhapura Town

Telephone

+94703342120

Website

Alerts

Be the first to know and let us send you an email when Bio lucifer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bio lucifer:

Shortcuts

Share