Kids Mind Up
Be creative…..
තාක්ෂණික දේවල් දවස් 2න් ඉගෙනගන්න පුලුවන්ද?
#අනුරාධපුර
31/03/2026
Mind Up Academy ✨
ලියාපදිංචිය ආරම්භ කර ඇති පාඨමාලාවන්.
✅Computer Repair & Software Installation.(Age:-10-14)
✅The Junior Smart-Car Workshop (Age:-6-9)
පාඨමාලාව පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා පහත දක්වා ඇති අදාළ ලින්ක් එක ක්ලික් කරන්න: 👇
📌Computer Repair & Software Installation
🔗 [https://www.facebook.com/share/p/17qtpkrdMH/]
📌The Junior Smart-Car Workshop
🔗 [https://www.facebook.com/share/p/1E2JUsr4fZ/]
🚨සීමිත සිසුන් ප්‍රමාණයක් ඇතුළත් කරගනී! ඔබගේ ස්ථානය අදම වෙන් කරවා කරගන්න!
📞 අදම අපට whatsapp පණිවිඩයක් යොමු කරන්න: 078-1200040 / 074-2274733
📲Whats app:-https://wa.me/94781200040
https://wa.me/94742274733
26/03/2026
Registrations Open…. For April batch 🏆🏆
💻🔧 Computer Repair & Software Installation | Anuradhapura
තාක්ෂණික සහ වෘත්තීය කුසලතා වර්ධනය කර ගැනීමට කැමති දරුවන් සඳහා සැලසුම් කළ 100% ප්‍රායෝගික පාඨමාලාවකි.
මෙම පාඨමාලාව වයස අවුරුදු 10–14 අතර සිසුන් සඳහා සුදුසු වන අතර, මූලික දැනුම නොමැති අයෙකුට වුවද ආරම්භ කිරීමට හැකි පරිදි සැලසුම් කර ඇත.
📍 ස්ථානය – අනුරාධපුර
📅 කාලසීමාව – දින 2
🗓️ Weekends වල පමණක් පැවැත්වේ
💰 පාඨමාලා ගාස්තුව – Rs. 5,000
මෙහිදී සිසුන්ට —
🔹 Introduction to Computers – පරිගණකයක මූලික සංකල්ප හා භාවිතය
🔹 Inside a Computer – Motherboard, RAM, Hard Disk, Power Supply වැනි කොටස් හඳුනාගැනීම
🔹 Basic Safety & Handling – Hardware ආරක්ෂිතව හසුරුවන ආකාරය
🔹 How Components Connect – කොටස් සවි කිරීම හා connect කිරීම ප්‍රායෝගිකව
🔹 Common Hardware Problems – සාමාන්‍ය දෝෂ හඳුනාගැනීම
🔹 Testing & Tools – Tester tools භාවිතය
✈️ Special Session: DJI Air 2S Drone පිළිබඳ මූලික හැඳින්වීම හා live demonstration එකක්
🔹 Cleaning & Maintenance – System clean කිරීම හා නඩත්තු කිරීම
🔹 Laptop Basics – Laptop hardware මූලික දැනුම
🔹 Formatting & Partitioning – Hard Drive format කිරීම සහ partition කිරීම
🔹 Installing Windows OS – Windows install කිරීම step-by-step
🔹 Driver Installation – Drivers install කිරීම
🔹 Essential Software Installation – අවශ්‍ය software install කිරීම
🔹 System Configuration & Troubleshooting – System settings හා basic troubleshooting
වැනි වැදගත් කුසලතා ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ.
✨පාඨමාලාව සමග සම්බන්ධ වන සියලු සිසුන්ට වටිනා Tool set එකක් සහ software pack (Rs3000 ක් පමණ වටිනා) එකක් නොමිලේ ලබාදේ.
🎓 පාඨමාලාව අවසානයේ Certificate එකක් ලබා දෙනු ලැබේ.
📲 ඉදිරියේදී පැවැත්වෙන සියලු පාඨමාලාවන්ගේ ආරම්භ දිනයන්, ලියාපදිංචි කිරීම සහ අනෙකුත් යාවත්කාලීන තොරතුරු ලබාගැනීම සඳහා අපගේ WhatsApp Community එක සමඟ සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/GoIwu0wTNxL5RsOJNzBWi4
🚨 සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් ඇතුළත් කරගනු ලැබේ.
වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අපට whats app පණිවිඩයක් යොමු කරන්න:
📞 [ wa.me/94742274733 / wa.me/94781200040 ]
Mind Up Academy
Anuradhapura
26/03/2026
Registrations Open….. April batch.. 🏆🏆
⚙️🚘💡 The Junior Smart-Car Workshop | Anuradhapura
තාක්ෂණික සහ වෘත්තීය කුසලතා වර්ධනය කර ගැනීමට කැමති දරුවන් සඳහා සැලසුම් කළ 100% ප්‍රායෝගික පාඨමාලාවකි.
මෙම පාඨමාලාව වයස අවුරුදු 6–9 අතර සිසුන් සඳහා සුදුසු වන අතර, මූලික දැනුම නොමැති අයෙකුට වුවද ආරම්භ කිරීමට හැකි පරිදි සැලසුම් කර ඇත.
📍 ස්ථානය – අනුරාධපුර
📅 කාලසීමාව – දින 2
🗓️ Weekends වල පමණක් පැවැත්වේ
💰 පාඨමාලා ගාස්තුව – Rs. 5000
මෙහිදී සිසුන්ට —
🔹 Potential & Kinetic Energy – ශක්තිය චලනයක් බවට පත්වන ආකාරය තේරුම් ගැනීම
🔹 Basic Circuits – Battery සහ motor connect කරමින් simple circuit සකස් කිරීම
🔹 Robot Design Planning – සරල robot design එකක් sketch කිරීම හා සැලසුම් කිරීම
🔹 Forces & Movement – Unbalanced forces මඟින් robot එකක් චලනය වන ආකාරය අවබෝධ කර ගැනීම
🔹 Vibrating Robot Build – තමන්ම vibrating robot එකක් සාදීම
🔹 Speed Testing & Improvement – Robot එක test කරමින් performance වැඩිදියුණු කිරීම
🤖 Smart Vehicle Session:
🔹 IR Sensors – IR sensor භාවිතයෙන් obstacle හඳුනාගැනීම
🔹 If–Then Logic – Smart vehicle වල භාවිත වන මූලික logic concept
🔹 2-Wheel Drive Car Build – බලවත් motor සමඟ 2-wheel drive car එකක් සකස් කිරීම
🔹 IR Module Connection – Interaction සඳහා modules connect කිරීම
🔹 Obstacle Avoiding Car – ස්වයංක්‍රීයව obstacle වළක්වන car එකක් සකස් කිරීම
🔹 Mini Maze Challenge – Sensor භාවිතයෙන් robot එක maze එකක් තුළ guide කිරීම
වැනි වැදගත් කුසලතා ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ.
✨පාඨමාලාව සමග සම්බන්ධ වන සියලු සිසුන්ට වටිනා STEAM gift pack එකක් නොමිලේ ලබාදේ.
🎓 පාඨමාලාව අවසානයේ Certificate එකක් ලබා දෙනු ලැබේ.
📲 ඉදිරියේදී පැවැත්වෙන සියලු පාඨමාලාවන්ගේ ආරම්භ දිනයන්, ලියාපදිංචි කිරීම සහ අනෙකුත් යාවත්කාලීන තොරතුරු ලබාගැනීම සඳහා අපගේ WhatsApp Community එක සමඟ සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/GoIwu0wTNxL5RsOJNzBWi4
🚨 සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් ඇතුළත් කරගනු ලැබේ.
වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අපට whats app පණිවිඩයක් යොමු කරන්න:
📞 [ wa.me/94742274733 / wa.me/94781200040 ]
Mind Up Academy
Anuradhapura
21/03/2026
🏎️ අනාගතයේ පුංචි නව නිපැයුම්කරුවන්ට වටිනා අවස්ථාවක්! 🤖✨
ඔබේ දරුවා තාක්ෂණයට සහ රොබෝ විද්‍යාවට (Robotics) කැමැත්තක් දක්වනවාද? එහෙනම් සති අන්තයේ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය අවදි කරන්න හොඳම අවස්ථාවයි මේ!
Mind Up Academy මගින් මෙහෙයවන The Junior Smart-Car Workshop සඳහා දැන් ලියාපදිංචි විය හැක.
🌟 වයස අවුරුදු 06 - 09 අතර දරුවන් සඳහා විශේෂයි.
දින දෙකක් පුරා ක්‍රියාකාරකම් රැසක් සමඟින් ඔබේ දරුවාට ලැබෙන අත්දැකීම්:
💠Energy & Motion: විභව ශක්තිය සහ චලිත ශක්තිය (Potential & Kinetic Energy) මගින් රොබෝවෙක් චලනය වන ආකාරය ඉගෙනීම.
💠Basic Circuits: බැටරි සහ මෝටර් සම්බන්ධ කරමින් සරල විද්‍යුත් පරිපථ නිර්මාණය.
💠IR Sensors: බාධක හඳුනාගන්නා සංවේදක (IR Sensors) ක්‍රියා කරන ආකාරය.
💠Smart Logic: ස්මාර්ට් රථ සඳහා භාවිතා වන "If-Then" logic පිළිබඳ ප්‍රායෝගික අවබෝධය.
පාඨමාලාව පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා පහත දක්වා ඇති අදාළ ලින්ක් එක ක්ලික් කරන්න: 👇
https://www.facebook.com/share/p/1E2JUsr4fZ/
🗒️පාඨමාලාව අවසානයේ Certificate එකක් හිමි වේ.
🎯පාඨමාලා ගාස්තුව- Rs. 5000ක් පමණයි!
🎁 එදින පැමිනෙන ඔබට නොමිලේ Gift pack එකක් හිමි වේ.
📅 දිනය:- 2026 අප්‍රේල් 04/05
📍 අනුරාධපුර – New Town
🚨සීමිත සිසුන් ප්‍රමාණයක් ඇතුළත් කරගනී! ඔබගේ ස්ථානය අදම වෙන් කරවා කරගන්න!
📞 අදම අපට whatsapp පණිවිඩයක් යොමු කරන්න: 074-2274733
📲Whats app:-https://wa.me/94742274733
#අනුරාධපුර
Click here to claim your Sponsored Listing.
Location
Category
Address
Anuradhapura Town