19/09/2026
🎯 ගණිත ගැටලු පුළුවන් කියලා… ශිෂ්‍යත්වය සමත් වෙයි කියලා තීරණය කරන්න එපා!
ශිෂ්‍යත්ව විභාගය කියන්නේ ගණිත ගැටලු විසඳීමේ හැකියාව පමණක් පරීක්ෂා කරන විභාගයක් නොවෙයි.
දරුවෙකුට ශිෂ්‍යත්ව විභාගයේදී සාර්ථක වීමට නම්,
📖 කියවීමේ හැකියාව
✍️ ලිවීමේ හැකියාව
🧠 අවබෝධ කරගැනීමේ හැකියාව
🔍 තර්කන හැකියාව
🎯 නිවැරදි තීරණ ගැනීමේ හැකියාව
වගේ හැකියාවන් එකටම වර්ධනය කරගත යුතුයි.
ගණිතයට දක්ෂයි… ඒ නිසා ශිෂ්‍යත්වය සමත් වෙයි කියන අදහස මත පමණක් දරුවාගේ සූදානම තීරණය කිරීම වැරදියි.
👉 විභාගයට සූදානම් කරන්නේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න පමණක් නොවෙයි… ප්‍රශ්නය තේරුම්ගෙන නිවැරදිව සිතා තීරණයක් ගන්න පුළුවන් දරුවෙක් බවට පත් කරන්නයි.
🌱 දරුවාගේ හැකියාව හඳුනාගෙන, නිවැරදිව වර්ධනය කරමු.
වෙනස්වන ශිෂ්‍යත්වයට SMART STEP එකක්!
— ලහිරු ප්‍රදීප් සර්