29/04/2025
🛑2024 A/L Results ආවා නේද?
A) පිරිසක් Island Rank/District Rank සහ merit වලින් විශ්ව විද්‍යාල සුදුසුකම් ලබලා ඉන්නවා වගේම
B) තව පිරිසක් විශ්ව විද්‍යාලයකට යන්න තියන අවම සුදුසුකම (S-3) වත් නැතුව ඉන්න අයත් ඇති
C) අනික් පිරිස තමයි අති බහුතරයක් ඉන්නේ
හොඳටම ගොඩ ගිහිල්ලත් නෑ. නැතිවෙන්නම කෙලවෙලත් නෑ.
👇මේ පහල තියන විස්තරේ වැදගත් වෙන්නේ. මේ B සහ C ගොඩවල් වල ඉන්න දරුවන්ට සහ එයාලගේ දෙමාපියන්ට👇
😕විශේෂයෙන් Maths/Bio කරලා ඉන්න ලොකු result එකක් නැති අය කල්පනා කරන්න. Subject මාරු කරලා Online හරහා ගෙදර ඉඳලා සුපිරි ගේමක් ගහලා District Rank එකක් දාන්න තියෙන වැඩක් මේ පටන් ගන්නේ.
😊එක පාරක් හරි දෙපාරක් හරි Tech කරලා SSS වත් result එකක් තියනවනම් ඔයාට district Rank එකක් දාන්න අපි අපිත් උදව් කරනවා. අපි කියන විදියට වැඩ කරොත් ඔයාව අනිවාර්යෙන්ම campus යවනවා.
🏆️මගේ පළවෙනි Batch එකේ ලමයි දෙන්නයි.
මාස 4යි.
🎯සම්පූර්ණයෙන්ම Online තමයි අපි මේ වැඩේ කරේ.(zoom+youtube)
දෙන්නගේ Results පහල තියනවා.
01.
Nimesh Harshana
🟣පළවෙනි පාර 2022Bio -( No )
🟣දෙවනි පාර -2023Bio(No)
🟣තුන්වෙනි පාර 2024 A/L (මාස 04න් Technology Subject එක තෝරගෙන District-073
Island-1167(Campus Select)
02.
Heshan Malinga Wickramasinghe
🟣පළවෙනි පාර Bio(2018 A/L)No
🟣දෙවනි පාර Bio(2020 A/L)No
ඊට පස්සේ ගමේ ඉඳලා යාලුවෝ එක්ක පිස්සු කෙලලා උපරිමේට අවුරුදු 4කට පස්සේ සුවිශේෂී තීරණයක් ගන්නවා ආයෙම 2024 A/L කරන්න
🟣මාස 04න් Technology Stream එකෙන් අනුරාධපුරේ 91 වෙනවා. Island 1460(Campus Select)
✳️මේ වගේ Result එකක් දාන්න කැමති ලංකාව පුරා ඉන්න ඕනෑම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්.
😍බෑ කියලා දෙයක් නෑ ලමයි..අපි ගේම ගහමු..
☝ජීවිත වෙනස් කරන SFT පන්තිය
0767475554
ලමයිගේ අදහස් Comment Section එකේ බලන්න👇
🛑කොහොම වුණත් 2025 A/L වලට තව මාස 5යි⚠️️
09/04/2025
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක.
කාටද මේ පණිවිඩය ඔබත් මේ ගොඩේ කෙනෙක් විය හැකියි:
📛මේක කාටද වඩාත්ම සුදුසු..?
🟣මෙවර සා/පෙළ විභාගය ලියපු අයට
🟣Maths/Bio කරලා tech වලට Subject එක මාරුකරපු හරි කරන්න ඉන්න හරි..
🟣2026 A/L ලියන්න ඉන්න ඒත් subject ගැන මෙලොව අවබෝධයක් නැති
Class ගිහිල්ලා පාඩම කරලා තිබුණට A/L ගාණක් හදාගන්න බැරි
SFT වල ගත්තොත්..,
🛑Bio ප්‍රශ්නයක් කරගන්න බැරි
🛑Physics කොටස එපා වෙලා දැන්නම්
🛑Chemistry 😕😆
වගේ SFT ඇනගෙන ඉන්න අනුරාධපුර දරුවන්ට නේවාසික සහ අනේවාසික ලෙස පන්තියට සම්බන්ධවිය හැක..
ඔයාගේ හිතවත් දරුවෙක් ඉන්නවනම් අලුත් අවුරුද්දට දෙන්න පුළුවන් හොඳම තෑග්ගක්
දරුවන්ගේ ජීවිත ගොඩනඟන තැන🏆️
One Year A/L Program
🪙Proudly Present By:
🏅Iconic Award Award 2025 (Education Category)
🎯SEO Campus- පාඩම් කරවන ඉස්කෝලේ
අනුරාධපුර
🚌 නව බස්නැවතුම් පල ඉදිරිපිට (NSB පාර)
වැඩි විස්තර සඳහා
0761612252
11/03/2025
රජරට දරුවන්ගේ දෙමව්පියණි.. ඔබේ දරුවාගේ ජීවිතයම වෙනස් කරන අධ්‍යාපණ ක්‍රමය හදුනවා දෙන '' මාර් තු 20 ට පෙර .. දරුවාගේ - නම, ශ්‍රේණිය වට්සප් කරන්න.... 0761612252
11/02/2025
🎶 Heenayak Wage හීනයක් වගේ | Live in Concert 🎶
🔥 Featuring the most in-demand youth artists:
🎤 Raween Kanishka
🎤 Gayan Gunawardana
💙 Supporting a Cause:
අනුරාධපුර ශික්ෂණ රෝහලේ තැලසීමියා රෝගී දරුවන්ට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීම වෙනුවෙන්.
All proceeds will go towards purchasing essential medical equipment for Thalassemia patients at Anuradhapura Teaching Hospital.
📅 Date: 16th March 2025 (Sunday)
⏰ Time: 7:00 PM
📍 Venue: Surapura Open Air Theater (වල)
🎟 Tickets: Just LKR 1,000!
🎵 Don't miss an unforgettable night of music, energy, and memories! 🎶
📞 For more info: 0770 411 766
💙
11/02/2025
🔴ලංකාවේ අංක එකේ වැඩපිළිවෙල සමඟ සම්බන්ධ ඔබේ දරුවා සම්බන්ධ කරන්න.
❤ආරම්භය පෙබරවාරි 16 ඉරිදා රෑ 9.00ට
Zoom+Youtube ඔස්සේ...
❤ප්‍රත්‍යස්ථතාව (පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩම) එදිනට සම්පූර්ණයෙන්මඅවසන් කරනු ලැබේ.
❤නිබන්ධනය සමඟ ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ
❤අපගේ පාඨමාලාවට සම්නධ වන සියලුම දෙනාගේ විශය ගැටලු පැය 24 පුරාම අපේ Guiding Team එක මඟින් විසඳා ගැනීමට අවස්තාව ලබා දේ.🫳
❤මාසිකව Parents Meeting මඟින් දරුවාගේ මට්ටම සහ වැඩ කළයුතු ආකාරය පෞද්ගලිකවම දැනුවත් කරනු ලැබේ.
🤳 වැඩි විස්තර සඳහා Call කරන්න.
0772069029 / 0767475554
09/02/2025
🔴ලංකාවේ අංක එකේ වැඩපිළිවෙල සමඟ සම්බන්ධ වෙන්න.
❤ආරම්භය පෙබරවාරි 16 ඉරිදා රෑ 9.00ට
Zoom+Youtube ඔස්සේ...
❤ප්‍රත්‍යස්ථතාව (පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩම) එදිනට සම්පූර්ණයෙන්මඅවසන් කරනු ලැබේ.
❤නිබන්ධනය සමඟ ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ
❤අපගේ පාඨමාලාවට සම්නධ වන සියලුම දෙනාගේ විශය ගැටලු පැය 24 පුරාම අපේ Guiding Team එක මඟින් විසඳා ගැනීමට අවස්තාව ලබා දේ.🫳
🤳 වැඩි විස්තර සඳහා Call කරන්න.
0772069029 / 0767475554