01/06/2025
අද මට මෙහෙම දෙයක් කියන්න හිතුනා .......
ඇත්තටම මම විටින් විට මෙවැනි දේ පවසන්නේම මට ලැබෙන යම් යම් අත්දැකීම් හා මා ඉදිරිපිට වන සමහර සිදුවීම් මුල් කොටගෙනමය ....මෙය විවේචනයට වඩා විචාරයක් ලෙසම ඔබ දකින්න .........😍
මේ දෙ ඔබට ,ඔබගේ දරුවාට හෝ ඔබේ සමීපතමයාට සිදු විය හැක.
🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜මම තරයේ කියනවා සෑම ක්‍රීඩා පුහුණුකරුවෙකුටම First aid දැනුම තිබිය යුතුමය කියලා....
ඔව් අනිවාර්යයෙන් ම තිබිය යුතුය......
අඩුම තරමේ ආබාධයට ලක්වන්නා Doctor කෙනෙක් හෝ රෝහල් ගත කරතෙක් හෝ සුරක්ෂිත තාවය සැපයීමට........👊👊👊👊👊👊👊👊👊👊👊
**********
යම් විටික
** මලළ ක්‍රීඩා (ඉසව්වෙන් ඉසව්වට වෙනස් විය හැක , එන ආබාධ)
** ක්‍රිකට්
** පාපන්දු
** අත් පන්දු
** පිහිනුම් වැනි ක්‍රීඩා ඉසව් වලදී එන ආබාධ වෙන්ස් විය හැක ......
එම නිසාම අඩුම තමන් කරන ඉසව්වේ එන ප්‍රධාන ආබාධ ගැන යම් දැනුමක් හා ඒවාට කරන මූලික ප්‍රතිකර්ම දැන ගතයුතුමය........👇👇👇👇👇👇👇👇👇👇
මේ මෑත දවසක මාහට ලැබුන අත් දැකීමක් ,
පිහිණුම් තටාකයේදී දරුවෙකු අධික සීතලට ගොදුරු වී සිටි අවස්තාවක් ,
ඇත්තටම එවැනි අවස්ථාව වක මූලික ව කුමක් කල යුතුද?
ළමයා රෙදි කැබැල්ලකින් ගුලි කරගෙන සිටීමම ප්‍රමානවත්ද?
පිහිනීමේදී අධික ලෙස සීතල වීම සඳහා හොඳම ප්‍රතිකාරය වන්නේ හැකි ඉක්මනින් උණුසුම් හා වියලීමට ප්‍රමුඛත්වය දීමයි. මෙයට ජලයෙන් බැසීම, තෙත් ඇඳුම් ඉවත් කිරීම, සුළඟින් ආරක්ෂා වීම සහ සම මෘදු ලෙස වියළීම ඇතුළත් වේ. තොප්පියක්, අත්වැසුම් සහ මේස් ඇතුළු උණුසුම් වියළි ඇඳුම් ඇඳීම ඉතා වැදගත් වේ. උණුසුම් වැසි හෝ ස්නාන භාවිතා කිරීමෙන් වළකින්න, පුද්ගලයා සිහියෙන් සිටී නම් උණුසුම්, සීනි සහිත බීම පිරිනමන්න. ඇවිදීම වැනි මෘදු ක්‍රියාකාරකම ද ප්‍රබෝධමත් කිරීමට උපකාරී වන අතර, ආවරණය කරන ලද උණු වතුර බෝතලයකින් අමතර උණුසුමක් ලබා දිය හැක.
මේ මූලික සරලම දේ ......
ඒ වගේම ලේ වැගිරීම් , අපි කියන cramp , sprain වැනි අවස්තා ,
අත් පා කැඩෙන අවස්තා ,
හුස්ම ගැනීමට අපහසු අවස්තා ....මෙවැනි අවස්ථාවන් වලදී මූලික ප්‍රතිකාර කිරීමට පුහුණුකරුට යම් මූලික දැනුමක් තිබිය යුතුමය......
👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊
First aid යනුම Doctor කෙනෙක් ලගට යනකම් Hospital එකට යනකම් කරන මූලික ප්‍රතිකාරයකි......
වැඩි විස්තර ........
Doc. Ruchira Savindaw .....