Little Star Kindergarten And Day Care Center Anuradhapura

Little Star  Kindergarten And Day Care Center Anuradhapura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Little Star Kindergarten And Day Care Center Anuradhapura, Nursery, 528/7, kubichchankulama wewa Road, stage 2, Anuradhapur.

15/04/2026
24/08/2025

පොඩි කාලෙ මට ඇදුම් තිබුනෙ නෑ - අපි නැති බැරි පවුලක් නොවුනත් අපේ තාත්තල අපිට වියදම් කරේ ම නෑ - ඉතින් හිගපාඩු එමටයි -

ශිෂ්‍යත්වෙන් කොළඹ ආව ම අඩු පාඩු ඩබල් - ගමනක් යන්න අදින්න තිබුනෙත් සුදු ඇදුම් - පාට ඇදුමක් අදින්න මාර ආසයි -

මං හිටියෙ මාමලගෙ ගෙදර - එහේ ඉදන් වැඩට යන අයිය කෙනෙක් හිටිය - බැංකුවක වැඩ කරන - දවසක් මං ආසාවට මෑන්ගෙ ටී ෂර්ට් එකක් ඇදන් පංති ගියා - එතකොට මං නමයෙ - දවසක් කීපෙකට පස්සෙ මාමලගෙ කඩේ වැඩ කරන කොල්ලෙක් මට කියනවා “ මහත්තය අරයගේ ඇදුම් අදින්න එපා - අපිත් එක්ක මහත්තයට හොදටම බැන්නා එයාගෙ ඇදුම් අදිනවා කියලා--

එච්චරයි -

ඊට පස්සෙ මං උගෙ ඇදුමක් දිහා බැලුවෙවත් නෑ -
ඕලෙවල් මට්ටමට එනකොට යාඵවො - යාඵවො හුවමාරු කරන් ඇදුම් අදින්න පටන් ගත්තට පස්සෙ සහ අපේ අයියා රස්සාවකට යෑමත් එක්ක ඇදුම් ප්‍රශ්නෙ යම්කිසි මට්ටමකට විසදුනා -

මං පළවෙනි රස්සාවට ගියාට පස්සෙ පඩියෙන් වැඩිපුරම කලේ ඇදුම් ගන්න එක - ඇතිවෙන්න ඇන්දා - තනිකරම බ්‍රෑන්ඩඩ් - කොච්චර ඇන්දද කිව්වොත් අද වෙද්දි ඇදුම් ඇරියස් එකක් නැති තරම් -දැන් මට එක ඩෙනිමක් ටී ෂර්ට් දෙක තුනක් තිබ්බම ඇති --

කතාව ඒක නෙමෙයි - පොඩි අයට අමතක වෙනව කියල හිතන් උන්ට කෙනෙහිලිකම් කරන්න එපා - උන්ට හොදට මතක හිටිනවා - නිකං නෙමෙයි හදවත පත්ලෙම මතක හිටිනවා -

එදා මං හිටපු වයසෙ ඥාති පුත්තු දැන් මං ඇදන් ඉන්න ටීෂර්ට් එකක් දැකල “ ඒක ලස්සනයි මාමෙ - මටනම් ඒක මරුවට සෙට් වෙනවා “ කිව්වම මං “ කෝ ඔයා ගෙදරට අදින ටී ෂර්ට් එකක් දෙන්න “ කියල මං ඇදන් ඉන්න ටී ෂර්ට් එක ගලවල උෘට දෙනවා - ඒ විතරක් නෙමෙයි ඒ ජාතියේ ඇදුමක් දෙකක් පස්සෙ අරන් දෙනවා -

ඒ පොඩි කාලෙ මට දැනුනු කම්පනය මතක් වෙලා --

ළමයින්ට දුෂ්ඨකම් කරන්න එපා - උන් ඉක්මනට ලොකු වෙනවා --

ඔබ සැමට ආරාදනා
04/06/2023

ඔබ සැමට ආරාදනා

ඔබේ වටිනා දරුවාට හොඳම මොන්ටිසෝරිය සොයනවාද???ඔබේ දරුවා ජාත්‍යන්තර පාසලක හෝ ඉංග්‍රීසි මාධ්‍ය පෞද්ගලික පාසලක සැලසුම් කරනවාද...
05/03/2023

ඔබේ වටිනා දරුවාට හොඳම මොන්ටිසෝරිය සොයනවාද???
ඔබේ දරුවා ජාත්‍යන්තර පාසලක හෝ ඉංග්‍රීසි මාධ්‍ය පෞද්ගලික පාසලක සැලසුම් කරනවාද?
ඔබේ දරුවාගේ අධ්‍යාපනය මුල සිටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ආරම්භ කරන්න.
ජීවිතයේ හොඳම අවස්ථා ලබා දෙන්න.
ඔහු/ඇය විශ්වාසයෙන් හා ස්වාධීන කරන්න.
ඔහුගේ / ඇයගේ පෞරුෂය ගොඩනඟන්න.
අපගේ ක්‍රියාකාරකම් පදනම් විනෝදාත්මක ඉගෙනුම් ක්‍රම ඔවුන්ට ඔවුන්ගේ ඉලක්ක සංරක්ෂණය කිරීමට උදවු කරයි.
විනෝදජනක සහ ක්‍රියාශීලී ගුරුවරුන් සමඟ ආරක්ෂිත සහ ආදරණීය වටපිටාව.
තනි කියවීම සහ ගණිත සංකල්ප දක්වා හොඳම විෂය නිර්දේශය.
අතිරේක විෂයමාලා ක්රියාකාරකම්
* පිහිනීම
* නැටුම්
* ගායනය
*කලාව සහ අත්කම්
* එළිමහන් ක්‍රියාකාරකම්
සහ තවත් බොහෝ දේ
කරුණාකර අප වෙත පැමිණෙන්න. ඔබේ දරුවාට හොඳම දේ තෝරන්න. වැඩි විස්තර සඳහා 0786277726

Little Star  Kindergarten And Day Care Center Anuradhapura has fantastic  Eco-Friendly classrooms and resources with hig...
31/12/2022

Little Star Kindergarten And Day Care Center Anuradhapura has fantastic Eco-Friendly classrooms and resources with high quality international standard fixtures and fittings with surfaces and facilities specially designed for a preschool . Visit us or call for 2023 admissions.

Address

528/7, Kubichchankulama Wewa Road, Stage 2
Anuradhapur
50000

Opening Hours

Monday 06:30 - 19:30
Tuesday 06:30 - 19:30
Wednesday 06:30 - 19:30
Thursday 06:30 - 19:30
Friday 06:30 - 19:30
Saturday 06:30 - 19:30
Sunday 06:30 - 19:30

Telephone

+94786277726

Website

Alerts

Be the first to know and let us send you an email when Little Star Kindergarten And Day Care Center Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category