18/08/2026
https://chat.whatsapp.com/D4ZYSmTfiDE4Hxa9Pl95DE
🛑🛑🛑Closing Date 15th of september 2026
Enter your details after carefully reading the instructions to place your order.
Read this before placing your order
• Price of one T-Shirt is Rs. 2000/=.
ටී ෂර්ට් එකක මිල රුපියල් 2000/- කි.
(pre orders only)
Post order - Rs. 2250/=
• Payment should be made before ordering. (More details are given below).
ඇනවුම් කිරීමට පෙර මුදල් ගෙවිය යුතුය. (වැඩි විස්තර පහත දක්වා ඇත).
• Then the size for the ordered t-shirt can be selected from the size chart given in this form.
මෙම පෝරමයේ දක්වා ඇති ප්‍රමාණ ලැයිස්තුවෙන් ඔබට ටී-ෂර්ට් ප්‍රමාණය තෝරාගත හැක.
• Closing date for orders will be the 15th of september 2026.
ඇණවුම් සඳහා අවසාන දිනය 2026 / 09 / 15 වේ.
Placing the order
------------------------
Step 1
----------
Fill this form with the correct details of yours.
ඔබගේ නිවැරදි විස්තර සහිතව මෙම පෝරමය පුරවන්න.
Step 2
----------
Deposit the payment to Our bank account ( mentioned under section 3 ) and get a clear photograph of the deposit slip/receipt or a screenshot of the online deposit. Upload the photo of the deposit slip/receipt or the screenshot to the query in section 3 of this form and submit.
ගෙවීම අපගේ බැංකු ගිණුමට තැන්පත් කරන්න
තැන්පතු පත්‍රිකාවේ/රිසිට්පතේ පැහැදිලි ඡායාරූපයක් හෝ සබැඳි තැන්පතුවේ තිර රුවක් ලබා ගන්න. මෙම පෝරමයේ payment යටතේ තැන්පතු පත්‍රිකාවේ/රිසිට්පතේ ඡායාරූපය හෝ තිර රුව උඩුගත කර ඉදිරිපත් කරන්න.
Receiving the order
--------------------------
https://docs.google.com/forms/d/e/1FAIpQLSf2bXPHGk59HQM17QQ0GIHg3Bv6VcCSwToftnDGy-P21W8ffw/viewform?usp=dialog
T Shirts can be collected once the order is processed and finalized by the garment factory. We will Inform you.
ඇඟලුම් කම්හල විසින් ඇණවුම සකස් කර අවසන් කළ පසු ටී-ෂර්ට් එකතු කර ගත හැක. අපි ඔබට දන්වන්නෙමු.
You will be notified about the orders through the MSSC announcements WhatsApp groups.
ඒ ගැන MSSC announcements WhatsApp සමූහය හරහා ඔබට ඇණවුම් පිළිබඳව දැනුම් දෙනු ලැබේ
If you have any problems related to ordering please contact us.
ඔබට ඇනවුම් කිරීම සම්බන්ධ ගැටළු ඇත්නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.