25/02/2024
medical air mattress දැන් ඉතා පහසු මිලකට ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබට හැකියාව ඇත. හදුන්වා දීමේ මිල රුපියල් 14,990 ක් පමණයි. නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතී. වැඩි විස්තර සඳහා ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් , නම සහ ලිපිනය අප වෙත යොමු කරන්න.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව පවතී. (COD Available)
for more details please send us a message
10/02/2022
2022 වසරේ ඉංග්‍රීසි මාධ්‍ය (භූගෝල විද්‍යාව ) නව පංති ආරම්භය. 6 වසර සිට 11 වසර දක්වා.
English medium Geography and Civic Education online new classes for Grade 06 to 10 students start on 12th February onwards every Saturday and Sunday.
For registrations and more details: send WhatsApp message to 074-1-144-244
Send details: student's name /grade
06/10/2021
Spoken English for Adults
28/08/2021
ඉංග්‍රීසි මාධ්‍ය නව පංති ආරම්භය. 6 වසර සිට 10 වසර දක්වා. පසුගිය සියළු පාඩම් නැවත පුනරීක්‍ෂණය කිරීම සමගීන් ...
English medium Geography and Civic Education online new classes for Grade 06 to 10 students start on 02nd January onwards every Saturday.
For registrations and more details: send WhatsApp message to 074-1-144-244
Send details: student's name /grade
17/07/2021
TIOAT ආයතනයේ දැක්ම: වැඩ ලෝකයට උචිත දැනුම කුසලතා සහ ආකල්ප වලින් පිරිපුන් දරුවන් බිහි කිරීම.
මෙහෙවර:
අඛණ්ඩ කැපවීමෙන් යුතු සහ ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ පාසල් විෂය නිර්දේශයට අනුකූලව ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයකින් යුතු මාර්ගගත අධ්‍යාපන ආයතනයකි(Online Education Institute). සියලුම අධ්‍යාපන කටයුතු online zoom තාක්ෂණය ඔස්සේ සිදු කෙරේ. 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම පන්ති පැවැත්වේ. ලියාපදිංචිය සඳහා සිසුවා ගේ නම ශ්‍රේණිය සහ විෂය සඳහන් කර 0770888706 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
30/01/2021
හුදෙක් ICT පාසාල් විෂය නිර්දේශයට සමගාමීව නමුත් එයටම සීමා නොවී
නව නිර්මාණකරණයට දරුවන් යොමු කරවන නවීන තාක්ෂනික දැනුම දරුවන්ට ලබා දෙන අලුත්ම පාඨමාලාව සදහා ඔබේ දරුවා අදම යොමු කරන්න...
6 වසරේ සිට 09 වසර දක්වා දරුවන් සදහා. සෑම ඉරිදා දිනකම
6 වසර - සෑම ඉරිදා දිනකම සවස 02.00 සිට 03.30 දක්වා
7 වසර - සෑම ඉරිදා දිනකම සවස 04.00 සිට 05.30 දක්වා
8 වසර - සෑම ඉරිදා දිනකම සවස 06.00 සිට 07.30 දක්වා
9 වසර - සෑම ඉරිදා දිනකම සවස 08.00 සිට 09.30 දක්වා
සිංහල සහ ඉංග්‍රිසි භාෂා ද්විත්වයෙන්ම පංති පැවැත්වේ.
අධ්‍යාපනය ලබන ගමන් අලුත් අලුත් දේ හදන්න දරුවන්ව යොමුකරන ගමන්ම ලෝකයේ දියුණු රටවල භාවිතා වෙන මේ අලුත්ම සංකල්පයන් ලංකාවේ ඉන්න අහිංසක දරුවන්ට සමීප කරන එක තමයි අපේ අරමුණ.
ලියාපදිංචිය සදහා සිසුවාගේ නම ශෙු්ණිය සහ ICT ලෙස සදහන් කර 0741144244 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
Not only an ICT class
Arduino zero to hero
An idea to design (PCB fabrication)
Basic to master at ඍobotics
IOT basics to industrial level
Circuit simulation and Development
Art of innovation (innovative kid’s program)
STEM education methods
100% practical class
Bilingual (Sinhala and English)
For registration and more details, please send student's name, grade and "ICT" in WhatsApp message to 0741144244
Grade 06 - Sunday 02.00 pm to 03.30 pm
Grade 07 - Sunday 04.00 pm to 05.30 pm
Grade 08 - Sunday 06.00 pm to 07.30 pm
Grade 09 - Sunday 08.00 pm to 09.30 pm
25/12/2020
English medium Geography and Civic Education online new classes for Grade 06 to 10 students starts on 02nd January onwards every saturday.
For registrations and more details : send whatsApp message to 074-1-144-244
Send details : student's name /grade
Conducted by National School teacher with 35 years experience in teaching
15 years of experience in teaching Geography and Civic subjects in national schools
special diploma in counseling
Methodology trained - Manchester University England (UK)(City College)
Ten years 100% results for GCE O/L and National Award for the best teacher
Credit pass for Language skills - university of warwick, UK