සාරානන්ද දහම් පාසල

සාරානන්ද දහම් පාසල ගුණධර්ම හා සාරධර්ම වලින් පිරි මානව දයාවෙන් සපිරි දෙස බස රැස සුරැකි දැහැමි දැයක් කරා.

ඔබගේ දරුවා දහම් පාසල් අධ්‍යාපනයට යොමු කොට යහපත් පුරවැසියෙක් කරමු. 01 ශ්‍රේණිය (2025/02/16)අනෙකුත් ශ්‍රේණි (පෙබරවාරි මස ස...
06/02/2025

ඔබගේ දරුවා දහම් පාසල් අධ්‍යාපනයට යොමු කොට යහපත් පුරවැසියෙක් කරමු.

01 ශ්‍රේණිය (2025/02/16)
අනෙකුත් ශ්‍රේණි (පෙබරවාරි මස සෑම ඉරු දිනකම)

මෙවර අපෙ.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන ආශිර්වාදාත්මක අටවිසි සම්බුද්ධ පූජාව හා සෙත් පිර...
21/11/2024

මෙවර අපෙ.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන ආශිර්වාදාත්මක අටවිසි සම්බුද්ධ පූජාව හා සෙත් පිරිත් දේශනය
මෙම මස 24 වෙනි ඉරුදින සවස 5:30 ට ශ්‍රී නීලමල්ලිකාරාම විහාර්ස්ථානයේදී පැවැත්වේ.

මුල්ලේරියාව  ශ්‍රී සාරානන්ද දහම් පාසලෙහි ලෝක ළමා දින හා ලෝක ගුරු දිනය මුල් කරගනිමින් පවත්වන්නට යෙදුණ උත්සවය. ගුණධර්ම හා ...
07/10/2024

මුල්ලේරියාව ශ්‍රී සාරානන්ද දහම් පාසලෙහි ලෝක ළමා දින හා ලෝක ගුරු දිනය මුල් කරගනිමින් පවත්වන්නට යෙදුණ උත්සවය.
ගුණධර්ම හා සාරධර්ම වලින් පිරි මානව සමාජයක් බිහි කිරීම නිබඳව අප අරමුණයි.

ඒ අනුව දැයේ දූ දරුවන්ටත් නැණ පහන් දල්වන සියලු ගුරු භවතුන්ටත් සුබ ලෝක ළමා හා ගුරු දිනයක් වේවා...

දුවා දරුවන්ගේ දහවල් ආහාරය වෙනුවෙන් උපකාර කරන්නට යෙදුණ අප හිතවත්,
දුලීකා මහත්මියට,
අමිල මහතාට,
කුමාර මහතාට,
සැම්සන් මහතා ඇතුලු සියලු දෙනාමත් පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරන්නෙමු.

තෙරුවන් සරණයි.

24/07/2024

උතුම් ඇසළ පුන් පොහෝ දින ගල්වාන පුරාණ රාජ මහා විහාරස්ථ ශ්‍රී සංඝමිත්තා දහම් පාසල මගින් සංවිධානය කරන්නට යෙදුණ "සඝමිත් ඇසළ බැති ගී සරණී" භක්ති ගීත ප්‍රසංගය

එහිදී මුල්ලේරියාව ශ්‍රී නීලමල්ලිකාරාමස්ථ ශ්‍රී සාරානන්ද දහම් පාසලෙහි දුවා දරුවන්ගේ ඉදිරිපත් කිරීම.

සියලු දූ දරුවන්ට,
ආචාර්ය මණ්ඩලයේ ශෂිකා ගුරු තුමිය, දිනේශා ගුරුතුමිය, සුදසිංහ ගුරුතුමිය, ඩිලානි ගුරු තුමිය, මධුෂිකා ගුරුතුමියට
තෙරුවන් සරණයි.

2024 වර්ෂයේ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පළමු වාරයේ දෙවෙනි අදියරෙහි දහම් පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම. 2024-04-28 ශ...
28/04/2024

2024 වර්ෂයේ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පළමු වාරයේ දෙවෙනි අදියරෙහි දහම් පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම.

2024-04-28
ශ්‍රී සාරානන්ද දහම් පාසල
මුල්ලේරියාව.

26/04/2024
26/04/2024
මුල්ලේරියාව ශ්‍රී සාරානන්ද දහම් පාසලේ ජ්‍යෙෂ්ඨ අංශයේ අධ්‍යාපන චාරිකාව 2023.චාරිකාව සැප්තැම්බර් 02 සහ 03  දෙදින ඓතිහාසික ...
17/09/2023

මුල්ලේරියාව ශ්‍රී සාරානන්ද දහම් පාසලේ ජ්‍යෙෂ්ඨ අංශයේ අධ්‍යාපන චාරිකාව 2023.

චාරිකාව සැප්තැම්බර් 02 සහ 03 දෙදින ඓතිහාසික පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපනික හා ඓතිහාසික වටිනාකමින් යුතු ස්ථාන මුල් කරගෙන සාර්ථකව එය සංවිධානය කර එම දෙදින තුල එම කටයුතු සාර්ථකව අවසන් කරන ලදී.

චාරිකාවේ අරමුණ වනාහී දුවා දරුවන්ගේ සමගිය,සාමූහිකත්වය,දැනුම,ආකල්ප,කුසලතා ඔප්නැංවීම වන අතර ඒ සදහා මෙම චාරිකාව මහත් පිටුවහලක් වූ බව සිහිපත් කරන්නෙමු.

මෙම චාරිකාව සාර්ථක කරගැනීමෙහිලා මූලික අනුශාසනා කටයුතු සිදු කල ගරු ප්‍රධානානුශාසක නාහිමියන්ටත්

චාරිකාව පුරාවට ළමුන් සමග සාමූහිකව ඔවුන්ගේ ආරක්ෂාව හා අනිකුත් කටයුතු සූදානම් කිරීමෙහිලා කැප වී කටයුතු කළ ආචාර්ය මණ්ඩලයේ සියලූම ගුරු භවතුන්ටත්.

ආහාර පානාදිය සකස් කිරීම් කටයුතු වලදී සහයෝගය දැක්වූ දෙමාපියන්ට,ගුරුවරුන්ට හා සිසු දරුවන්ටද

චාරිකාව පුරාවට දුවා දරුවන් ඇතුලු සියලු දෙනා ආරක්ෂිතව රැගෙන ආ Nadee Lanka - නදී ලංකා ප්‍රවාහන සේවයේ රියදුරු මහත්මා ඇතුලු සියලූම කාර්‍ය මණ්ඩලයටත්

චාරිකා සංවිධායක ගුරු හවතුන් සියලු දෙනාටත් සහභාගී වූ දෙමාපියන් ඇතුලු සියලු දෙනාටත්.

පුණ්‍යානුමෝදනාත්මක ස්තූතිය පුදකර සිටිමු.

Address

Sri Neelamallikaramaya Mulleriyawa
Angoda
10620

Opening Hours

07:00 - 12:45

Telephone

+94112568028

Alerts

Be the first to know and let us send you an email when සාරානන්ද දහම් පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to සාරානන්ද දහම් පාසල:

Shortcuts

Share

Category