Nirmi Salon Academy

Nirmi Salon Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nirmi Salon Academy, School Road, Andiyagala.

26/08/2026

Hair cut by Salon Academy 🔥

25/08/2026

✨ කොන්ඩෙ තුළින් දෙන ජීවයක් ✨

අද අපිව තෝරගත්ත මේ කස්ටම තමන්ගේ ලස්සන දිග කොන්ඩෙ පිලිකා රෝගයෙන් පෙළෙන සහෝදරියකට/සහෝදරයෙකුට දන් දුන්නා 💛

රසායනික ප්‍රතිකාර නිසා කොන්ඩෙ නැතිවෙන අයට නැවතත් විශ්වාසය හා සිනහව දෙන්න පුළුවන් වෙන්නේ ඔයා වගේ දානපතියන් නිසයි.

**Hair Donation Requirements:**

✅ කොන්ඩෙ අවුරුදු 1ක් වත් Chemical නොකල එකක් වෙන්න
✅ අවම දිග 10-12 inches
✅ පීරලා, පිරිසිදු, වියලි කොන්ඩෙ
✅ Braid කරලා දෙන්න

ඔයාටත් පුළුවන් කෙනෙක්ගේ මුහුණට සිනහවක් වෙන්න.අපි එක්ක එකතු වෙන්න.

📍 Nirmi Salon Academy
📞 විස්තර: 076 3047203 | 077 8790940
🏥 Donated to: [පිලිකා රෝහලේ නම]

POV: You booked Nirmi Salon for your big day 😍From Simple to Stunning ✨Hair + Makeup + Dressing = FLAWLESSLess is More.....
23/08/2026

POV: You booked Nirmi Salon for your big day 😍

From Simple to Stunning ✨
Hair + Makeup + Dressing = FLAWLESS

Less is More... Natural Glow එකක් 💛

📍 Nirmi Salon Academy
📞 076 3047203

✨ New Look, New Confidence ✨Hair | Makeup | Dressing - All in one place 💛"ඔයා ලස්සනයි, අපි ඒක තවත් highlight කරනවා"Servi...
21/08/2026

✨ New Look, New Confidence ✨

Hair | Makeup | Dressing - All in one place 💛
"ඔයා ලස්සනයි, අපි ඒක තවත් highlight කරනවා"

Service:
1. Party Dressing
2. Engagement Dressing
3. Photoshoot Dressing
4. Saree & Gown Draping

📍 Nirmi Salon Academy - Upul sanjeewa
📞 Call/WhatsApp: 076 304 7203
⏰ Appointment Only

Book your slot today! 💌

20/08/2026

🌿 ස්වභාවික සුන්දරත්වයට එකම විසඳුම 🌿

SUGARING WAX - රසායන නැතුව, වේදනාව අඩුවෙන්
රෝම ඉවත් කිරීම 💛

✅ 100% Natural & Organic
✅ සමට හිතකරයි | රැලි/කළු වීම් නැත
✅ Men & Women දෙපාලටම
✅ අත්, කකුල්, මුහුණ, Underarm

ඔබේ සමට ලැබිය යුතුම සැලකිල්ල දැන් අපෙන්!

📍 Nirmi Salon Academy

📍 Nirmi salon Academy,Pasal mawatha,Andiyagala

📞 Booking: 076 304 7203

⏰ Open: උදේ 8 - රෑ 7

පලපුරුදු ඇති සහ නැති සේවිකාවක් සහ සේවකයෙක් සදහා "හදිසි" ඇබෑර්තු  ඇත .
17/08/2026

පලපුරුදු ඇති සහ නැති සේවිකාවක් සහ සේවකයෙක් සදහා "හදිසි" ඇබෑර්තු ඇත .

09/08/2026

" Hi hi ලමයි අද අපි ඔයාලට පෙන්න යන්නෙ පොඩිම පොඩි trick එකක් ඒ තමයි Make-up කලාවෙ මැජික් එක Magic Make-up "

24/07/2026

ගෑනු ලමයෙක්ගේ තියෙන ලස්සන හීනයක් තමා දවසක ලස්සනම ලස්සන මනමාලියක් වෙන එක " ඉතින් ඒ හිනේ හැබෑ කරගන්න එයාගේ නැන්දම්මා එයාට දුන්න සුන්දර දවස අපි මේ විදියට එයාව හැඩ කලා 👰‍♀🧡"

Maduwanthi ❤️ Namal

Happy Wedded Life Both Of You

19/07/2026

“😍 Frizzy Hair ➜ Silky Smooth Hair ✨

මේ වෙනස බලන්න! Keratin Treatment එකෙන් ලැබෙන amazing result එක. 💇‍♀️Book your appointment today! ❤️”

Address

School Road
Andiyagala

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94719213364

Website

Alerts

Be the first to know and let us send you an email when Nirmi Salon Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share