ICT Guru

ICT Guru තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන දරුවන්ට අත්වැලක් ලෙසින් ගයාන් නිරෝෂන් ගුරුතුමන්ගේ නිර්මාණයකි.

2026 වැඩ ඇල්ලීම.
18/06/2024

2026 වැඩ ඇල්ලීම.

2026 Al - 4th June @ 3.30 pm
02/06/2024

2026 Al - 4th June @ 3.30 pm

උසස් පෙල 2026  - ICTපළමු කණ්ඩායම - ජූනි 04  සවස 3.30 ටPhysical  Class - ආඬිඅම්බලම (කෝවින්න )‍Online  (Zoom) - ලංකාවටමඉගෙ...
30/05/2024

උසස් පෙල 2026 - ICT
පළමු කණ්ඩායම - ජූනි 04 සවස 3.30 ට
Physical Class - ආඬිඅම්බලම (කෝවින්න )
‍Online (Zoom) - ලංකාවටම

ඉගෙන ගන්න තැනක් හොයන හීන දකින දරුවන්ටම පමණයි .

පන්ති මෙහෙයවීම ජාතික පාසල් ආචාර්ය උසස් පෙළ සහකාර ඇගයීම් පරීක්ෂක ගයාන් නිරෝෂන් විසිනි .

✅ තොරතුරු තාක්ෂණයට අත්පොත් තබන දරුවෙකුට වුවද පහසුවෙන් වටහා ගත හැකි සරල ඉගැන්වීම් රටාව.

✅ නිසි කලට විෂය නිර්දේශ ආවරණය

✅ පුනරීක්ෂණ ,ප්‍රශ්න පත්‍ර ලෙස වෙනමම පන්ති නොව එකම පන්තියකදී සියල්ලා ආවරණය

මනසට විඩාවක් නොවන ලෙස කණ හරයා මොලයටම...

ICT නම් ගයාන් සර්ම තමයි.

ඇවිල්ලම බලන්න.

✅ whatsApp සමූහයට සම්බන්ධ වීමට 2026 Al ලෙස ලියා නම ,පාසල සමග
0️⃣7️⃣1️⃣7️⃣1️⃣9️⃣9️⃣9️⃣2️⃣3️⃣

0️⃣7️⃣7️⃣3️⃣3️⃣7️⃣9️⃣9️⃣2️⃣3️⃣
යන අංකයට තොරතුරු එවන්න.

🏅🥇🏅🥇🏅🥇🏅🥇🏅🥇🏅🥇🏅🥇🏅   නවමු තාක්ෂණයේ සොඳුරු සංධ්වනිය           Grade 10-  ICT  (Online class)                                ...
28/02/2024

🏅🥇🏅🥇🏅🥇🏅🥇🏅🥇🏅🥇🏅🥇🏅

නවමු තාක්ෂණයේ සොඳුරු සංධ්වනිය
Grade 10- ICT (Online class)

සිකුරාදා රාත්‍රි 8.30 ට

ඔබ

👉 10 ශ්‍රේණිය තුන්වන කාණ්ඩය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය(ICT) තෝරාගත් දරුවෙක්ගේ මවක්ද? පියෙක්ද? දරුවෙක්ද?

එහෙමනම් මේ ටික කියවන්නම ඕනි.

🎯 හෙට දිනන්නට සැරසෙන දරුවන් අද ඉගෙන ගන්නම ඕනි විෂයක් තමයි ICT කියන්නේ .

🎯 අනෙකුත් විෂයන් එක්ක ‍සංසන්දනය කරද්දී ගොඩක් දෙනෙක් කරන්න පැකිලෙන ඒත් ආසාවෙන් කරන්න හදන විෂය තමයි ICT.

🎯 ඒ වගේමයි ඉහල වැටුපකට හිමිකම් කියන ගෞරවණීය වෘත්තිකයෙක් වෙන්න හීන මවන ඕනින දරුවකුගේ හීනයක් තමයි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක්.

🎯 10 ශ්‍රේණියේ පාඩම් 9 ක්.

🎯 පාසලේ සතියකට කාලච්ඡේද 3 යි.

🎯 ඉතින් දරුවන්ට වගේම උගන්වන්න ගුරුවරුන්ටත් ලොකු අභියෝගයක්.

🎯 10 පාඩම් මාලාව අවසන් කරන ඔබේ දරුවාට තනියම ලිපියක් සකස් කරගන්න,excel හරහා සරල ගණනය කිරීම සහිත වැඩපතක් හදාගන්න power point හරහා ලස්සන presentation එකක් හදාගන්න බැරිවුනොත් වැඩක් තියෙනවද? 🤔🤔
(අපේ පන්තිය එහෙම දරුවන් බිහිකරන්නේ නෑ කියලා වගකීමෙන් කියනවා)

🎯 වාර විභාගයට ඉහල ලකුණක්.සාමාන්‍ය පෙළ විභාගයෙන් ICT වලට "A " සාමාර්ථයක් .🥇

🎯 තාක්ෂණය හොයාගෙන ගිහින් ඒකෙන් වැඩගන්න දරුවෙක්. 😍😍

🎯 ඔව් .මේවා තමයි මගේ ඉලක්ක.

🎯මගේ ල‍ඟට එන දරුවන්ට ඉහල ශක්තීන්ගෙන් සංතෘප්ත කරන එක

🎯ඔවුන්ගේ ඉලක්ක මනාව සපුරාගන්න ...තාක්ෂණයේ සියලු මානයක් පිළිබඳ දරුවන්ට හසල දැනුමක් ලබාදෙන එක.

👉👉 ඉතින් දයාබර දෙමාපියනි 👈👈

මේ හොඳම අවස්ථාව .

ඔබේ දරුවාව මගේ online ICT පන්තියට සම්බන්ධ කර බලන්න.

🎯🎯 එතකොට මම කවුද????

🥇 මම ගයාන් නිරෝෂන් .

🥇 ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ පරිගණක හා තොරතුරු පද්ධති පිළිබඳ විද්‍යාවේදී උපාධිධරයෙක්.

🥇 ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා ධාරියෙක්

🥇 IMBS Green campus හි මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා අපේක්ෂකයෙක්.

🥇 මිනුවන්ගොඩ කලාපයේ ප්‍රධානතම ජාතික පාසලක උපාධිධාරී ගුරුවරයෙක් .

🥇 දොලොස් වසරක් පුරා සක්‍රීයව ඉගැන්වීම් ක්‍රියාවලියේ යෙදුන ගුරුවරයෙක් .

🥇මීගමුව අධ්‍යාපන කලාපයේ සම්පත් දායක ගුරුවරයෙකි.

ඔහුගේ දැනුම සංවර්ධන වන අපූරුව...නවමු තාක්ෂණය ආදරයෙන් වැළඳගන්නා ආකාරය ඔබම අත්විඳින්න .

සංකීර්ණයයි කියන විෂය ඉතා ආසාවෙන් දරුවන් ඉගෙන ගන්නා ආකාරය අත්විඳින්න .

ඔබත් මේ දැන්ම දරුවාගේ නම,පාසල,සහ පන්තිය 2024 ICT 10 ලෙසින් whatsApp පණිවිඩයක් 071 71 999 23 අංකයට එවන්න.

දරුවන් සීමිත සංඛ්‍යාවක් පමණක් බ‍ඳවා ගන්නා බැවින් ඉක්මන් කරන්න.

👊එතකොට කවද්ද පන්තිය තියෙන්නේ .

පන්තිය සම්පූර්ණයෙන්ම online නිසා රටේ ලෝකයේ ඕනිම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුලුවන් .

👊දැනට සැලසුම් කරලා තියෙන්නේ සිකුරාදා රාත්‍රි 8.30 ට
(සෑම පාඩමකම videos ලබාදෙනවා)

👊 සිංහල සහ ඉ‍ංග්‍රීසි භාෂා දෙකේ සංකලනයක් විදියට තමයි පාඩම ගලාගෙන යන්නේ.

👊 සටහන් ලබාදීම ඉංග්‍රීසි භාෂාවෙන්
.
👊 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ,ඇගයීම් තුලින් නිරන්තරයෙන් දරුවන්ගේ දැනුම ඇගයීමට ලක්කිරීම.

ඔබ අපේ whatsApp සමූහයට එකතුවෙන්න කැමති නම් පහල ලින්ල් එක click කරන්න.

ගුරුතුමාට කතාකරන්න 0717199923.

Address

145/1, KOVINNA
Andiambalama
11558

Website

Alerts

Be the first to know and let us send you an email when ICT Guru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share