PERT Educational Institute

PERT Educational Institute We are Helping you to discover your future✨

31/03/2026

තේරෙන්න හරියටම ඉගෙනගන්න එන්න!
Synapse - ප්‍රත්‍යක්ෂ යථාර්ථයට විද්‍යාවේ රුකුල..
6-11 ශ්‍රේණි දක්වා විද්‍යාව ❤️
වැඩිම O/L දරුවන් පිරිසක් A/L විද්‍යාව තෝරගන්න යොමු කරන සාර්ථක ප්‍රතිඵල උදෙසා මුලු කාලයම උගන්වන , ඉගෙනගන්න දරුවන්ගේ තේරීම 💫

සමිත මීපේගමගේ BSc.(hons)
076 - 700 8302

22/02/2026

💯 නොමිලේ!!! 🔥

📝දිනය - පෙබරවාරි 26 බ්‍රහස්පතින්දා
📌 ස්ථානය - Pert අධ්‍යාපන ආයතනය - ආඬිඅම්බලම

10 සහ 11 ශ්‍රේණි දරුවන්ට විශේෂයෙන් පැවැත්වෙන විද්‍යාව සම්මන්ත්‍රණය!!

2025/26 විද්‍යාව ප්‍රරශ්න පත්‍රය සාකච්ඡා කිරීම සහ 11 ශ්‍රේණියේ දරුවන්ට අතපසු වුනු/අමතක වුනු 10 ශ්‍රේණියේ පාඩම් නැවත මතක් කිරීම අපි එදාට නොමිලේම ඔයාලට කරලා දෙනවා ✨

යාළුවන්ටත් කියන්න 💪

15/01/2026

11 ශ්‍රේණියේ වැඩ අපි ආරම්භ කලා!!!

6 සිට එකොළහ ශ්‍රේණිය දක්වා දරුවන්ට හරියටම විද්‍යාව උගන්වන පන්තිය ❤️

එන්න විද්‍යාව හරියටම ඉගෙනගන්න ✨

✨PERT Education Institute - ආඬිඅම්බලම

📱 සියළුම විමසීම් - 076 700 8302

සමිත මීපේගමගේ
BSc.(Hons)
Uva Wellassa University of Sri Lanka

ප්‍රත්‍යක්ෂ යථාර්ථයට විද්‍යාවේ රුකුල..
Synapse 🧠

PERT ආයතනයේ 2026 නව විද්‍යාව  පන්ති ඇරඹුනා!✨සෑම සෙනසුරාදාවකම පෙ.ව.8.00 සිට 6-11 ශ්‍රේණිය දක්වා  Theory පන්තිත්, සෑම බදාද...
13/01/2026

PERT ආයතනයේ 2026 නව විද්‍යාව පන්ති ඇරඹුනා!✨

සෑම සෙනසුරාදාවකම පෙ.ව.8.00 සිට 6-11 ශ්‍රේණිය දක්වා Theory පන්තිත්, සෑම බදාදාවකම ප:ව: 5:30සිට 2025/2026 O/L දරුවන්ට ප්‍රශ්න පත්‍ර පන්තියත් පැවැත්වෙනවා.

කලින්ම පටං අරගෙන, මුල ඉඳන්ම හරියටම විද්‍යාව ඉගෙන ගන්න එන්න!🤝

*ප්‍රත්‍යක්ෂ යථාර්ථයට විද්‍යාවේ රුකුල*
Samitha Meepegamage
BSc. (Hons)
Uva Wellassa University of Sri Lanka.

PERT පෙර පාසලේ, 2026 වර්ෂය සදහා දරුවන් බඳවා ගැනීම ආරම්භ කර ඇත...🫴🔴ඇතුළත් වීම නොමිලේ🔴👉 ඩිප්ලෝමාධාරී දක්ෂ ගුරුවරියන් යටතේ,...
19/12/2025

PERT පෙර පාසලේ, 2026 වර්ෂය සදහා දරුවන් බඳවා ගැනීම ආරම්භ කර ඇත...🫴

🔴ඇතුළත් වීම නොමිලේ🔴

👉 ඩිප්ලෝමාධාරී දක්ෂ ගුරුවරියන් යටතේ,
👉 ආකර්ෂණීය ප්‍රායෝගික ඉගැන්වීම් රටා තුළින්,
👉 ඔබේ මල් කැකුල නොතලා පුබුදුවාලන්නට,
👉 ගුණධර්ම පිරි දරුවෙක් නිර්මාණය කිරීම,
✊ අපගේ අරමුණයි...❤️

පහත Link එක touch කර whatsapp group එකට එකතු වන්න👇

https://chat.whatsapp.com/KW8nH4LJWwr78BrY2supZF

දැන්ම අමතන්න👇
📞: 074 1830840
☎️: 071 6230673

PERT පෙර පාසල ,2026 වසර සඳහා දරුවන් බඳවා ගැනීම ආරම්භ කර ඇත.***ආයතනයේ සිටින දරුවන්ගේ නංගිලා මල්ලිලාට ද විශේෂ වරප්‍රසාද සහ...
10/12/2025

PERT පෙර පාසල ,
2026 වසර සඳහා දරුවන් බඳවා ගැනීම ආරම්භ කර ඇත.

***ආයතනයේ සිටින දරුවන්ගේ නංගිලා මල්ලිලාට ද විශේෂ වරප්‍රසාද සහිතව ඇතුළත් වීම නොමිලේ බව දන්වා සිටිමි.
*** ඩිප්ලෝමාධාරී දක්ෂ ගුරුවරියන් යටතේ...
ඔබේ මල් කැකුල නොතලා පුබුදුවාලන්නට,
ගුණධර්ම පිරි දරුවෙක් නිර්මාණය කිරීමට,
ඔබේ දරුවා " PERT " පෙර පාසල වෙත යොමු කරන්න.
ස්තුතියි.

PERT අධ්‍යක්ෂිකා
Agra Manori

PERT පෙර පාසල ,
2025 වසර සඳහා දරුවන් බඳවා ගැනීම ආරම්භ කර ඇත.

***ආයතනයේ සිටින දරුවන්ගේ නංගිලා මල්ලිලාට ද විශේෂ වරප්‍රසාද සහිතව ඇතුළත් වීම නොමිලේ බව දන්වා සිටිමි.
*** ඩිප්ලෝමාධාරී දක්ෂ ගුරුවරියන් යටතේ...
ඔබේ මල් කැකුල නොතලා පුබුදුවාලන්නට,
ගුණධර්ම පිරි දරුවෙක් නිර්මාණය කිරීමට,
ඔබේ දරුවා" PERT " පෙර පාසල වෙත යොමු කරන්න.
ස්තුතියි.

PERT අධ්‍යක්ෂිකා
Agra Manori

අධ්‍යාපනයත් සමග පිළිවෙල, පිරිසිදුකම,සහ ගුණධර්ම පිරි, පෞරුෂත්වයෙන් යුතු දරුවෙක් නිර්මාණය කිරීම PERT පෙරපාසලේ අධිෂ්ඨානයයි....
10/12/2025

අධ්‍යාපනයත් සමග පිළිවෙල, පිරිසිදුකම,සහ ගුණධර්ම පිරි, පෞරුෂත්වයෙන් යුතු දරුවෙක් නිර්මාණය කිරීම PERT පෙරපාසලේ අධිෂ්ඨානයයි.🫅🫅❤❤

25/11/2025

The talent media workshop 2025

මගහැරගන්න එපා...😉

Address

Mihindu Mawatha
Andiambalama
ANDIAMBALAMA

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94716230673

Website

Alerts

Be the first to know and let us send you an email when PERT Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to PERT Educational Institute:

Shortcuts

Share

Category