Lyceum Higher educational institute

Lyceum Higher educational institute Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lyceum Higher educational institute, Education, Anamaduwa.

03/05/2026

🔥 නගරයේ ඉහලම සුදුසුකම් සහිත ඉතිහාසය ගුරුවරයාගෙන් ඉගෙනගන්න ඔබටත් අවස්ථාව..

මේ හොදම ඉතිහාසය පන්තිය,

10 ශ්‍රේණිය - සෙනසුරාද 3 - 5
11 ශ්‍රේණිය - සෙනසුරාද 1 - 3

With සුන්දර ආනමඩුව./Sundara Anamaduwa. – I just got recognised as one of their top fans! 🎉
02/05/2026

With සුන්දර ආනමඩුව./Sundara Anamaduwa. – I just got recognised as one of their top fans! 🎉

විද්‍යාව අමාරුයිද ? නගරයේ හොඳම විද්‍යාව පන්තියට ඔයත් ඇවිත් බලන්න.
29/04/2026

විද්‍යාව අමාරුයිද ?
නගරයේ හොඳම විද්‍යාව පන්තියට ඔයත් ඇවිත් බලන්න.

07/09/2025

2028 උසස් පෙළ කලා /වාණිජ විෂයන් සදහා කැපවිමෙන් වැඩ කල හැකි, ගුරුවරුන් අවශ්‍යයයි.
0767024230 whatsapp

💛 1වසරේ පොඩ්ඩොන්ට අළුතෙන්ම පටන් ගන්න පන්තිය..🩷 අකුරු විතරක්ම නෙවේ, ගණිතය, පරිසරයත් උගන්වනවා.🩷 සුදුසුකම් සහිත ගුරුතුමියක්...
23/02/2025

💛 1වසරේ පොඩ්ඩොන්ට අළුතෙන්ම පටන් ගන්න පන්තිය..

🩷 අකුරු විතරක්ම නෙවේ, ගණිතය, පරිසරයත් උගන්වනවා.

🩷 සුදුසුකම් සහිත ගුරුතුමියක් විසින් මෙහෙයවනු ලබන මෙම පන්තියට පළමු දින ඔබේ දරුවා සම්බන්ධ කර බලන්න.

💚ඔබේ දරුවාටත් ජ්‍යාත්යන්තරව පිළිගත් Elocution සහතික පත්‍රයක් සමගින් ඉංග්‍රීසි ඉගෙන ගැනිමේ අවස්ථාව ඔබට ලගම තැනදී...සීමිත ...
30/01/2025

💚ඔබේ දරුවාටත් ජ්‍යාත්යන්තරව පිළිගත් Elocution සහතික පත්‍රයක් සමගින් ඉංග්‍රීසි ඉගෙන ගැනිමේ අවස්ථාව ඔබට ලගම තැනදී...

සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බදවා ගැනේ...

ආදරණීය දරුවනේ,නව පංති ආරම්භයත් සමඟ බොහෝ අධ්‍යාපන ආයතන කාලසටහන වෙනස් කර ඇත. එයින් මෙවර සාමාන්‍යන් පෙළ විභාගයට මුහුණ දෙන ද...
17/01/2025

ආදරණීය දරුවනේ,
නව පංති ආරම්භයත් සමඟ බොහෝ අධ්‍යාපන ආයතන කාලසටහන වෙනස් කර ඇත. එයින් මෙවර සාමාන්‍යන් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට විශාල අසාධාරණයක් සිදුවේ. පුරා අවුරුදු ගණනාවක් අප සමග සිටි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින දරුවන්ගේ කාළසටහන වෙනස් නොකර සුපුරුදු පරිදි පැවැත්වේ... එම නිසා ලයිසියම් අධ්‍යාපන ආයතනයේ කාළසටහන මාර්තු මාසය වන තෙක් පහත පරිදි ක්‍රියාත්මකවේ....

නගරයේ  එකම සහ හොදම ගණිත ගැටලු පන්තිය සදහා සිසුන් බඳවාගැනේ...
26/11/2024

නගරයේ එකම සහ හොදම ගණිත ගැටලු පන්තිය සදහා සිසුන් බඳවාගැනේ...

Address

Anamaduwa
61500

Telephone

+94767024230

Website

Alerts

Be the first to know and let us send you an email when Lyceum Higher educational institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category